20 සම්මත කර විධායකය අහෝසි කිරීමට භික්ෂූන් වහන්සේලා පෙරට

53

බහුතරයක් වූ භික්ෂූන් වහන්සේලා විධායක ජනාධිපති ධුරයට විරුද්ධ බැවින් 20වන සංශෝධනය සම්මත කර එම ධුරය අහෝසි කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා ඒකරාශී කිරීමට කටයුතු කරන බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමි අවධාරණය කරනවා.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ නීතියේ ආධිපත්‍ය සුරකින සැබෑ මහජන නියෝජතයන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා ජනතාව තුළ මතයක් ගොඩනැගීම කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ…

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තිබෙන 20වන සංශෝධනය පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණ ලෙස අපි ඉදිරි සතිය දෙක තුළදී පත්‍රිකාවක් මගින් සියළුම විහාරස්ථාන දැනුවත් කිරීමට බලාපොරොත්තු වනවා. ඉන් අනතුරුව එම විහාරස්ථාන ඒකරාශී කරමින් සාච්ඡා වටයක් ගොඩනැගීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ සිටින ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ සිට කැබිනට් ඇමතිවරයා දක්වා සියලු දෙනාම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම තුළින් මෙම සංශෝධනය පාර්ලිමේන්තුව තුළදී ජයග්‍රහනය කරවීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට ක්‍රියාදාමයක් දියත් කිරීමටත් අපේක්ෂා කරනවා.

විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා මෙම කාර්යයේදී ප්‍රධාන භූමිකාවක් කළ හැකි පිරිසක් නිසා උන්වහන්සේ ඒකරාශී කරල විධායක ජනාධිපති ධුරයට විරුද්ධ මතයක් ගොඩනැගීසට අප කටයුතු කරනවා. විධායක ජනාධිපති ධුරයට පක්ෂව කටයුතු කරන්නේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් පමණයි. බහුතරයක් විරුද්ධයි. එම නිසා අපි සිතනවා එම කටයුත්ත කළ හැකියි කියලා.

අනෙක් කාරණය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීම. එකට බලපා තිබෙන ප්‍රධාන කාරණය තමයි විධායක ජනාධිපති ධුරය. පසුගිය දිනවල දී අපි දුටුවා පාර්ලිමේන්තුව අත්තනෝමතිකව කටයුතු කරන බව සහ ස්ථාවරය කටයුතු කරන බව.

මේ වසර මැතිවරණ වසරක් බව මේ වන විටත් ප්‍රකාශ වී තිබෙනවා. එම නිසා මෙම වසර තුළදී රටට අවශ්‍ය නිවැරදි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමට සහ නීතියේ ආධිපත්‍ය සුරකින සැබෑ මහජන නියෝජතයන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා ජනතාව තුළ මතයක් ගොඩනැගීම සඳහා මේ කාර්යය භාරයන් සිද්ධ කිරීමට අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය සහ බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලය ඉවත් කිරීම සඳහා. අපි එය දකින්නේ ඉතාමත් මෝඩ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස. ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතුවූ කරුණු මොනවාද යන්න හෙළිකළ යුතුයි.”

53 COMMENTS

  1. You ave made some decent points there. I checked on the web to learn more about the issue and found most individuals will go along with your views on this website.

  2. You have mentioned very interesting details ! ps nice site. аЂа‹аЂ O human race born to fly upward, wherefore at a little wind dost thou fall.аЂ аЂа› by Dante Alighieri.

  3. You are my aspiration, I have few blogs and infrequently run out from post. He who controls the past commands the future. He who commands the future conquers the past. by George Orwell.

  4. I would like to get across my appreciation for your generosity supporting folks that actually need assistance with the issue. Your very own commitment to getting the message throughout appears to be astonishingly powerful and has in most cases made regular people like me to get to their desired goals. Your entire interesting useful information signifies so much to me and far more to my office workers. With thanks; from everyone of us.

  5. I want to express my appreciation for your generosity for men and women that need help with that topic. Your real commitment to getting the message along came to be really informative and has really helped workers much like me to realize their ambitions. This warm and helpful help can mean so much to me and especially to my mates. Thanks a ton; from everyone of us.

  6. I simply desired to say thanks all over again. I’m not certain what I might have tried in the absence of those aspects documented by you directly on that subject. It was actually a frightening circumstance for me, but spending time with this professional avenue you dealt with that made me to leap over joy. I will be happier for the advice and thus hope you know what a great job you are always undertaking educating the others all through your webpage. Most likely you’ve never encountered all of us.

  7. I precisely wanted to thank you very much once more. I do not know the things that I might have followed in the absence of the type of tactics shown by you relating to such concern. It previously was an absolute frightening concern for me, but spending time with the expert style you handled that made me to weep over happiness. Now i am happy for this help and in addition wish you really know what an amazing job you are always getting into teaching people through the use of your web site. Probably you have never encountered any of us.

  8. I happen to be writing to make you be aware of of the extraordinary experience my wife’s child undergone viewing your blog. She discovered many things, most notably what it’s like to possess a wonderful giving spirit to make other individuals completely learn about specified hard to do things. You really surpassed readers’ expectations. Thank you for offering these powerful, safe, explanatory as well as unique tips on the topic to Janet.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here