බන්දුලගේ වාචාල ප්‍රකාශ ගැන අකිලගෙන් සැර උත්තරයක්!

21

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (09) මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

“ඊයෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අභියෝගයක් කරල තිබුණා, ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට උසස් පෙළ විභාගයේ ශ්‍රේණියක් ලැබුණ ම ඒ සම්බන්ධයෙන් විවාදෙකට එන්න කියලා. මම කල්පනා කළා මේ විවාදෙට යනවද නැද්ද කියලා. ගැටළුව තියෙන්නෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එක්ක විවාදෙකට ගිහිල්ල තර්ක කරලා වැඩක් තියෙනවද කියන එකයි. මොකද එතුමා කියන ඔක්කොම අපි පිළිගන්න ඕන. මේ රටේ ජනතාව පිළිගන්න ඕන. එක කාලෙක එතුමා කිව්වා හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට රුපියල් 2500කින් ජීවත්වෙන්න පුළුවන් කියලා. අපි කවුරු කොහොම නෑ කිව්වත් එතුමා ඒක පිළිගන්නෙ නෑ. එතුමා කියන මතයේ අපි ඔක්කොම ඉන්න ඕන. ඒ වගේ ම එතුමා තවත් විටෙක කිව්වා පෝර්ට් සිටි ව්‍යාපෘතියට රාජපක්ෂ පාලන සමයෙදි සින්නක්කර ව ලංකාවෙ භූමියෙන් කොටසක් ලියල දුන්නෙ නැහැ කියලා.

එතුමා අභියෝග කළා. ඒ වගේ ම මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඒ අභියෝගය භාර අරගෙන ඔප්පු කරලා පෙන්නුවත් එතුමා ඒකත් පිළිගත්තෙ නෑ. ඒ වගේ ම එතුමා පහුගිය ඔක්තෝබර් 26 වැනිදට කලින් විපක්ෂෙ ඉන්නකොට ඩොලර් එක ඉහළ යාම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළා. දැඩි ව විවේචනය කළා. හැබැයි එතුමට බැරිවුණා, ආණ්ඩුව ආවම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. එතුමා කිව්වා ඩොලර් එක අතින් අල්ලල නතර කරන්න ද කියලා. ඒක එතුමා පිළිගත්තෙ නෑ.

ඒ වගේ ම එතුමා තවත් විටෙක කිව්වා ඉන්ධන මිල ඉහළ යනකොට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යනකොට ශක්‍රයගෙ පුතා වයිමා ආවත් ඒක නවත්වන්න බැහැ කියලා. ඒ වගේම අපි අපේ ආණ්ඩුව කාලෙ ඉන්ධන මිළ ඉහළ යනකොට ඉන්ධන මිල පාලනය ගැන එතුමා වෙනත් කතාවක් කිව්වෙ. ඒ නිසා මේ හැම කතාවකටම එතුමාගෙ කතා සම්බන්ධයෙන් බරපතල පරස්පරතා තියෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ එතුමාගෙ පුහු තර්කත් එක්ක මේ පිළිබඳ එතුමා එක්ක තර්ක කරලා වැඩක් තියෙනවද කියලා අපි කල්පනා කරන්න ඕන. තර්ක කරන්න ඕන යමක් පිළිගන්න කෙනෙක්. අඩු ගානෙ වැරැද්ද වැරැද්ද විදියට දකින, හරි දේ හරි විදියට දකින අය සමඟ. එතුමා මේ වැරැද්ද හදාගන්න ගිහිල්ල වැරැද්ද පිළිනොගැනීම නිසා තවදුරටත් එතුමා ඒ වැරැද්දෙ හිරවෙලා තියෙනවා. නැත්නම් ඒ වැරද්දෙ ගිලිල තියෙනවා.

ජනතාව මේ සම්බන්ධයෙන් තීරණය කරාවි. වැරද්ද පිළිගන්නෙත් නැත්නම්, පිළිගන්වන්නත් බැරිනම් අපිට නිකම් බොරු පුහු මත එක්ක නිකන් තර්ක කරලා වැඩක් නෑ කියලා මම කල්පනා කරනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.



21 COMMENTS

  1. Thank you for the auspicious writeup. It in fact
    was a amusement account it. Look advanced to more added agreeable from you!
    By the way, how could we communicate?

  2. Phó Tổng biên tập phụ trách Tạp chí Doanh nghiệp và Thương hiệu Nguyễn Nam
    Thắng tặng ảnh kỷ niệm cho Chủ tịch Hội Doanh nghiệp Nhỏ và
    Vừa ngành nghề nông thôn Việt Nam Nguyễn Ngọc Quang.

    GD&TĐ – Ngày 17/6 tại Hà Nội, Tạp chí Doanh nghiệp và Thương
    hiệu long trọng tổ chức chương trình giao lưu kết nối “Báo chí đồng hành
    cùng doanh nghiệp” Nhân dịp kỷ niệm 93 năm ngày Báo chí cách mạng Việt Nam (21/6/1925 – 21/6/2018) và Kỷ niệm 01 năm ra mắt
    bộ mới nhằm khẳng định và phát huy hơn nữa vai
    trò của Tạp chí trong thời gian qua.

    Phát biểu tại buổi lễ ông Nguyễn Ngọc Quang – Chủ
    tịch Hội Doanh nghiệp Nhỏ và Vừa ngành nghề nông thôn Việt Nam cho
    biết: Sau 13 năm hoạt động Tạp chí Doanh nghiệp và Thương hiệu
    chưa phát huy hết vai trò của mình trong việc phản ánh những mặt trái
    của xã hội, cũng như đấu tranh chống tiêu
    cực và nâng cao vai trò của Đảng, phản ánh tâm tư nguyện vọng của nhân dân.

  3. Wow, wonderful blog layout! How long have you been blogging for?

    you make blogging look easy. The overall look of your website is magnificent, let alone
    the content!

  4. Have you ever considered publishing an ebook or guest authoring on other blogs?
    I have a blog based upon on the same topics you discuss and would love to
    have you share some stories/information. I know my audience
    would appreciate your work. If you are even remotely interested,
    feel free to shoot me an e mail.

  5. Ahaa, its pleasant discussion about this post at this place at this webpage, I have read all that,
    so now me also commenting at this place.

  6. Hi there everyone, it’s my first pay a quick visit at this
    website, and post is really fruitful designed for me, keep up posting these articles.

Comments are closed.