2025 වන තුරු ආණ්ඩුව හොලවන්න බෑ… ජනාධිපතිවරණයත් දිනනවා..

66

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සඳහා බිහි කරන නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයත් ජයග්‍රහණය කර වසර 2025 වන තුරු රජය පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.පානදුර මැතිවරණ කොට්ඨාසයේ රුපියල් කෝටි 12 කට ආසන්න සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම විවෘත කිරීම් වලින් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා..

“මට ලැබුණු බලය ජනතා සේවාව වෙනුවෙන් කැප කරනවා. ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ලබාදිය යුතුයි. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය නිමා කිරීමට අපි නායකත්වය ලබාදුන්නා. ජන බලය, අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුවා. ඊනියා රජයට පාඩමක් ඉගැන්නුවා. ආණ්ඩු හදන්න පමණක් නොවෙයි රජය පවත්වාගෙන යාමට ද මම කැප වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කර අපි ජයග්‍රහණය කරනවා. පරදින්න වැඩ කරන්නේ නැහැ.”

ඉන් පසු කැඳවන මහ මැතිවරණයත් ජයග්‍රහණය කරමින් වසර 2025 වන තුරු රජය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. තවද පානදුර ප්‍රදේශයේ නවීන රෝහලක් ජර්මනියේ ආධාර යටතේ ස්ථාපිත කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 22000 ක් වැය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

66 COMMENTS

  1. My brother suggested I might like this website. He was totally right. This post truly made my day. You can not imagine simply how much time I had spent for this information! Thanks!

  2. Sweet blog! I found it while surfing around on Yahoo News. Do you have any suggestions on how to get listed in Yahoo News? I ave been trying for a while but I never seem to get there! Appreciate it

  3. Your information is very digestible. I enjoy your style of writing. Your points are clear and reasonable and I agree with a lot of your ideas. You have a lot of interesting views. Thank you.

  4. Websites we recommend Wow, awesome blog layout! How long have you been blogging for? you made blogging look easy. The overall look of your website is magnificent, as well as the content!

  5. This is very interesting, You are a very skilled blogger. I ave joined your rss feed and look forward to seeking more of your great post. Also, I have shared your website in my social networks!

  6. I simply could not depart your website prior to suggesting that I extremely enjoyed the standard info an individual supply on your guests? Is gonna be back frequently in order to inspect new posts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here