අතේ පැලවෙන පච කියන විමල්ට රුපියල් මිලියන 10ක වන්දි ගෙවන්න වෙයි..

17

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් 2008 වර්ෂයේදී ජූලි මස 24 වන දින ගොනු කළ නඩුවෙහි තීන්දුව අද(11)දින කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි. එහිදී පැමිණිලිකරු විසින් ඉල්ලා සිටි සියලූ සහන ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරු රුවන් ෆර්නෑන්ඩු විත්තිකරුට නියෝග කළේය.

ඒ අනුව කෘතිය සඳහා පදනම් කරගත් ලිපි ලේඛන බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බවත්, විත්තිකරු බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 10ක වන්දියක් පැමිණිලිකරුට ගෙවන ලෙසත්, කෘතිය මුද්‍රණය කොට අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කොට ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කොට ඇති සියලූම කෘතීන් විනාශ කරන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත්, විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කොට තිබේ.

මෙම නඩුවේදී සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ පෝල් රත්නායක ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.



17 COMMENTS

  1. I like what you guys are up too. Such clever work and coverage!
    Keep up the very good works guys I’ve included you guys to
    my blogroll. Hi there, I found your website by way of Google whilst looking for a comparable topic, your website got here up, it appears to be like great.
    I have bookmarked it in my google bookmarks. Hello there, simply turned into alert to your weblog via
    Google, and located that it’s truly informative.
    I am going to be careful for brussels. I will appreciate
    in case you continue this in future. Many other people will be benefited from your writing.

    Cheers! It’s perfect time to make some plans for the future
    and it is time to be happy. I have read this post and if
    I could I desire to suggest you few interesting things or
    advice. Maybe you can write next articles referring to this
    article. I desire to read even more things about it! http://foxnews.org

  2. Thank you for another informative site. The place else may
    I am getting that kind of information written in such an ideal
    method? I have a challenge that I am just now operating on, and I’ve been on the glance out for
    such info.

  3. This is really attention-grabbing, You are an excessively
    professional blogger. I have joined your rss
    feed and look ahead to seeking extra of your great post.

    Additionally, I have shared your site in my social networks

  4. Please let me know if you’re looking for a author for your weblog.
    You have some really great articles and I think I would be a good asset.
    If you ever want to take some of the load off, I’d love to write some material for your blog in exchange for a link back to mine.

    Please shoot me an email if interested. Cheers!

  5. I think this is among the most important information for me.
    And i’m glad reading your article. But should remark on few general things, The site style is great, the articles is really nice : D.

    Good job, cheers

  6. I just want to say I am beginner to weblog and truly loved your blog. Most likely I’m want to bookmark your blog . You amazingly have outstanding article content. Thanks for revealing your website.

Comments are closed.