දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තව සති දෙකකින්

12

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවන්නේ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල අනාවරණය කළා.

1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරිය හැටියට තමාට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකිරිමට නියමිතයි.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.

දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.



12 COMMENTS

  1. In cases like this, you simply must invest in a relatively easy picture frames.
    If this is a question of yours too, then you certainly should learn regarding the
    best ways to procure such things. As modern humanity exposes their tanned skin during vacations that they like to show off their pictures in social networking websites.

  2. Leonardo lived in the own measured rhythm, and try to cared about the standard of his
    paintings completely ignoring some time it will require to achieve the task.
    A vector path, whatever the twists and turns are, is often more elastic
    and scalable. As modern humanity exposes their tanned skin during vacations that
    they like to show off their pictures in online community
    websites.

  3. My pedal board can generally take so significant.
    As everyone knows by now, Rock Band Video Game is otherwise
    engaged and taking the nation by storm. The album kicks served by
    “If It is Rock Me”.

  4. Nice post. I was checking continuously this blog and I’m inspired!

    Extremely helpful info particularly the last section :
    ) I take care of such information a lot. I was looking for this
    particular information for a very lengthy
    time. Thanks and good luck.

  5. I just like the helpful information you provide
    for your articles. I will bookmark your blog and test again here frequently.
    I’m quite certain I will be told a lot of new stuff right here!

    Best of luck for the following!

  6. I simply want to mention I am all new to blogging and site-building and truly liked this blog site. More than likely I’m likely to bookmark your blog post . You surely come with superb writings. Cheers for sharing with us your website.

Comments are closed.