මහින්දට අලුත් ව්‍යවස්ථාව යකෙක්…. නැවත වරක් ජනතාව මුලා කරන්නයි මේ හදන්නේ….

139

“ මහින්ද මහත්තයා ඇතුළු ඒ පිරිස් අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න හදනවා. අලුත් යකෙක් පෙන්වන්න හදනවා මේ ව්‍යවස්ථා වෙනස පෙන්වමින්. ඒක තමයි මාතෘකාව මේ දවස් වල. දයාබර අම්මේ තාත්තේ මේ රටේ තියෙන ඒකීයභාවය සෛවරීත්වය කිසිසේත්ම පළුදු වෙන විදිහට අපි වැඩ කරන්නේ නෑ. දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂඥයින්ගේ කොමිටි වාර්තාවක් පමණයි. අපේ කිසිම සැලසුමක් නෑ අලුත් ව්‍යවස්ථාවක් කොළේ වහල ගහන්න.”

“ජනතාවට කරුණු පෙන්වන්නේ නැතුව ජනතාවගේ අදහස් විමසන්නේ නැතුව එහෙම දෙයක් මේ රටේ කරන්න බෑ. මේ රටේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය. නිදහස් රාජ්‍යයක් මේක. පාර්ලිමේන්තුවක් තියෙනවා. අනික අපේ රටේ ජනතාවට රහසේ දෙයක් කරන්න බෑ මේ රටේ. මේක විවෘත සමාජයක්. ජනතාවට කැමති විදිහට ආණ්ඩු වෙනස් කරනවා.  නායකයෝ ඇති කරනවා නැති කරනවා. ජනතාවට තමයි ඒ බලය තියෙන්නේ. ගිය ජනාධිපතිවරණයේදී මේ නුවරඑළිය ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ඒ අපේක්ෂකයාට 70% ක ප්‍රමාණයක් ඡන්දය දුන්නා. මේ අවුරුද්දෙත් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් තියෙනවා. කාටවත් ඒක නවත්වන්න බෑ. මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙද්දී ජනාධිපතිවරණයක් කැඳවන්න අවශ්‍යයි. ඒකෙන් කාටවත් පිට පනින්න බෑ. ලබන අවුරුද්ද වෙද්දී අලුත් විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. මේ   ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙක් වෙන්න පුළුවන්. මේ තමයි රටේ නීතිය. මේ මැතිවරණ තියන්නේ ව්‍යවස්ථානුකූලවයි. මේ රටේ අවුරුදු පහෙන් පහට ජනාධිපතිවරණ එනවා. අවුරුදු හයෙන් හයට මහ මැතිවරණයක් එනවා. ඒ විදිහට මේ රටේ ජනතාවත් පුරුදු වෙලා තියෙනවා ඉතාමත් ඉවසීමෙන් සංයමයෙන් යුක්තව තමාගේ බුද්ධිය පාවිච්චි කරලා ඡන්දය ලබා දෙන්න.”

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමිනි.

වැඩි දුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ ……………….

මම ඉතාමත් සතුටු වෙනවා අද දින රුවන්වැළිය ග්‍රාමයේ මම පටන් ගෙන අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ සහභාගිත්වයෙන් අවසන් කරලා අද ජනතා අයිතියට පත් කරන මේ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපල් කාර්යාලය විවෘත කිරීමට අවකාශය ලැබීම ගැන. විශේෂයෙන්ම අපි  හා ප්‍රාදේශීය සභාවේ මුදලින්  ලක්ෂ පනහක පමණ ආයෝජනයක් මේ සඳහා යොදවලා තියෙනවා. අපි නිරන්තරයෙන්ම ඔබගේ අදහස් යෝජනා අරගෙන ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආකාරයට මේ ප්‍රදේශය දියුණු කරන්න මා උත්සාහ කර තිබෙනවා. එම නිසා විවිධ අවස්ථා වල මහාමාර්ග , ජල නළ පද්ධති සහ විදුලි බලය වගේ යටිතල පහසුකම් දියුණු කිරීම් අපි කරලා  තියෙනවා. අපි ඉදිරියට මේවා නවත්වන්නේත් නෑ. මේ අවුරුද්දට පමණක් අපි රුපියල් ලක්ෂ සීයක් මිලියන දහයක මුදලක් දැනටමත් වෙන් කරලා තියෙනවා.  ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන තුන්සීයක් ලක්ෂ තුන්දාහක් වැනි විශාල මුදලක් අපේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඇවිල්ලා තියෙනවා. අපි ඉතාමත් ඉක්මණින් ඒ මුදල් නව සිංහල අවුරුද්ද පටන් ගන්නට පෙර මේ මුදල් වලින් ජනතාවට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔක්තෝබර් 26 විප්ලවයට ඉස්සර වෙලා ඒ කියන්නේ තුවක්කු යුධ ටැංකි නැති විප්ලවයක්. ඇත්තටම ඒ විප්ලවය උනේ නැත්නම් මේ වෙන කොට අපි ඒ වැඩ කොටස් කරලා අවසන්. එදා ඒ වෙනස උනේ නැත්නම් අපි මේ වෙන කොට ඒ මුදල් ටික වියදම් කරලා ඉවරයි. ඒ වෙනසින් මේ රටට විශාල පාඩුවක් සිද්ධ වුණා. අපිට ගණන් කරන්න බෑ මිල මුදල් වලින් ඇති වුණ පාඩුව. විශේෂයෙන්ම සංචාරක නගරයක් වුණ නුවරඑළියට සියයට තිහක හතළිහක විදේශිකයින්‍ අඩුවීමේ ප්‍රවණතාවයක් තිබ්බා. තව මාස තුන හතරකට ඉදිරියට අපේ සංචාරක ව්‍යාපාරයේ විශාල අහේනියක් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇති වුණා කියන එක පැහැදාළිවම කිව යුතුයි. මේ නුවරඑළියේ විශාල හෝටල් වලට පමණක් නෙවෙයි සාමාන්‍ය රෙස්ට් හවුස්වලටත් ව්‍යාපාර අඩුවීමක් සිද්ධ වුණා. මේ තමයි දවස් පනස් දෙකකට නුවරඑළියට සිද්ධ වුණු හානිය. මේ වගේම විශාල වශයෙන් සංචාරක ව්‍යාපාර තිබෙන නගර හා දිස්ත්‍රික්ක වලට ඒ දවස් පනස් දෙකේ වෙනස නිසා හානියක් සිද්ධ වුණා. අද අපිට පුළුවන් වෙලා තියෙනවා අපිට බහුතරයක් තිබෙන නිසා පාර්ලිමේන්තුව තුළ අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන තව මාස හතරකට මේ රට ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ අලුත් අයවැයක් ගේන්න. අපි ඒ තුළින් ජනතාවට විශාල සහන රැසක් ගේනවා. සමහර අය හිතනවා එක්සත් ජාතික පක්ෂයට ජනතාවට සහන දෙන්න බෑ කියලා. ඒ අයට විතරයි සහන දෙන එකේ අයිතිය තියෙන්නේ වරප්‍රසාද තියෙන්නේ කියලා.  ඒ අයට විතරයි වරප්‍රසාද දෙන සංස්කෘතියක් තියෙන්නේ කියලා.  නෑ මිත්‍රවරුණි, අපිටත් සහන ලබා දෙන්න පුළුවන්.    එක්සත් ජාතික පක්ෂය තමයි ජනතාවවට සහන ලබා දීලා තියෙන පක්ෂය. ගාමිණී දිසානායකලා, ප්‍රේමදාසලා, ජේ.ආර්. ජයවර්ධනලා මතක් කරන කොට අපිට මතක් වෙන්නේ ඒ අය ජනතාවට දීපු සහන. අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනතාවට මේ සහන ලබා දෙන්නේ කොහොම ද කියන එක. මොකද අපිට උපයන හැම රුපියලකින්ම සත අනූවක් අපි විදේශ ණය හැටියට ගෙවනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතිං අපේ රට ණය උගුලක ඉන්නේ. ජනතාව සහන ඉල්ලනවා.

විශේෂයෙන්ම අහිංසක දුප්පත් ජනතාව බලාපොරොත්තු වෙනවා රජයකින් අපිට යම්කිසි දෙයක් ලැබෙයි කියලා. අපි ආව ගමන්ම පෙට්‍රල් මිල, ඩීසල් මිල අඩු කළා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් හත්දාහකින් වැඩි කරලා රුපියල් දහදාහකට රාජ්‍ය සේවකයින්ගේ දීමනාවක් ලබා දුන්නා. මේවා අමතක වෙලා සමහරුන්ට.

අපි මේ වසරේ ඉදිරියේදී මැතිවරණයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හැටියට අපි ඉදිරි මැතිවරණ වලට ලෑස්ති වෙනවා. රජයවල් පෙරලන්න ඕනේ ජනතාව. කුමන්ත්‍රණ වලින් නෙවෙයි. එය පැහැදිළිව කියන්න අවශ්‍යයි. එදා ඔළු ගෙඩි මාරු කරලා ඒත් කමක් නෑ බහුතරය හදා ගෙන. බහුතරයවත් හදා ගන්නේ නැතුව තමයි ඔළු ගෙඩි මාරු කරන්න ගියේ. ඒක හරි ගියේ නෑ. අපි නිරන්තර අරගලයක් කළා. ඒ වෙනුවෙන් නුවරඑළිය ජනතාව ලබා දුන් සහයෝගයට මගේ අවංක ආදර ස්තූතිය මම නැවත්ත මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අවස්ථා තුනකදී විශාල ජනතාවක් සමඟින් බස් තුනක් කොළඹට ආවා. ඉතිං ඒක විශාල පරිශ්‍රමයක්. මොකද නුවරඑළියේ ඉඳලා කොළඹට යන්න පැය හයක් යනවා. රැස්වීමේ පැය දෙකයි තියෙන්නේ මුළු දවස් භාගයක්  බස් එකේම ඉඳලා මේ මිනිස්සු කළේ පුදුම කැප කිරීමක්. ඒ සියලුම මූණු මට මතකයි. ඉතිං මේ මූණු ගාණට තමයි නවින් දිසානායක වැඩියෙන්ම වැඩ කරන්නේ කියන එකත් පැහැදිළිවම කියන්න ඕනේ. නුවරඑළියේ එදා ගාමිණී දිසානායක පටන් ගත්ත සංවර්ධනය දැන් අපි කරන සංවර්ධන කටයුතු අපි ඉදිරියටම කර ගෙන යනවා. අපි නව සිංහල අවුරුද්දට කළින් නුවරඑළිය රෝහල විවෘත කරනවා. ඒ වගේම නුදුරු අනාගතයේදී නුවරඑළිය මාර්කට් සංකීර්ණයේ වැඩ කටයුතු අපි පටන් ගන්නවා. මුළු රටෙන්ම නුවරඑළියේ තමයි පළමු වන කේබල් කාර් ව්‍යපෘතිය පටන් ගන්නේ. මේ විදිහට අපි සැලසුම් සහගත සංවර්ධනයක් පටන් අරන් තියෙනවා.

අපි එක්සත් ජාතික පක්ෂයේ ඒ තිබෙන සියලුම ශාඛා සමිති නවීකරණය කරලා ජනවාරි මාසය අන්තිමට නායකතුමා හරහා බල මණ්ඩල පිහිටුවන්න. අනිත් පක්ෂ හා සංසන්දනය කරන කොට අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. නුවරඑළිය ආසනයේ අපි සංවිධානාත්මකව ඉදිරියට යමු. ඒ වෙනුවෙන් මට නුවරඑළිය නගරාධිපතිතුමා විශාල ශක්තියක් වගේම විශාල සෙන්පතියෙක් වෙනවා. මේ පක්ෂය කිසිම පුද්ගලයෙක්ගේ අයිතියක් නෙවෙයි. මේ පක්ෂය සියලු දෙනායටම අයිතියි. මේ රටේ පුංචි ජනතාවට අයිති දේශපාලන ව්‍යාපාරයක්. මේ පක්ෂය තමයි සේනානායකලා ඩඩ්ලිලා බිහි කරපු පක්ෂය. මේ පක්ෂයෙන් තමයි තමුන්නාන්සේලාගේ නායක ගාමිණී දිසානායක මැතිතුමා බිහි වෙලා අවුරුදු පහ හයකින් මහවැලි ජලාශය වේල්ලකින් හරස් කරලා මහවැලි ව්‍යාපාරය  හරහා ජනතාවට ඒ අවශ්‍ය බත සපයලා විදුලි බලය දෙගුණයක් කරලා මේ රට විශාල සංවර්ධනයකට යොමු කළේ. ඒ නිසා එතුමාගේ අඩි පාරේ යමින්, නුවරඑළිය කියන්නේ එතුමාගේ හදවත මේ සියලු ප්‍රදේශ එතුමා පෝෂණය කළා. මමත් ඒ සංවර්ධන වැඩ පිළිවෙල හරහා තමුන්නාන්සේලාට උපරිම සම්පත් ලබා දෙනවා කියලා මම පැහැදිළිවම කියනවා. විශේෂයෙන්ම තමුන්නාන්සේලාගේ ප්‍රශ්න ගැටලු අහලා ඒවාට විසඳුම් ලබා දීමටත් විශේෂයෙන්ම කෘෂිකාර්මික පැත්තෙන් අපිට ගැටලු රැසක් තියෙනවා. මිල අඩු වැඩිවීම් සිද්ධ වෙද්දී අර්තාපල් පිටරටින් ගේනන් සමහර අය උත්සාහ කළා. අපි ඒවා නැවැත්තුවා.  ඒ ක්‍රමවේද නැතුව නුවරඑළිය අල ගොවියාගේ මූලික ප්‍රශ්න අර්තාපල් සඳහා හොඳ මිලක් ලැබෙන විදිහට ලබා දෙන්න අපි කටයුතු කර ගෙන යනවා. විශේෂයෙන්ම අපි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට මීට වඩා ශක්තියක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

දැන් කැබිනට් අමාත්‍යවරු 28 දෙනෙක් ඉන්නවා. තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න ඉන්නවා. අපිට අවශ්‍ය වෙලාවේදී ෆවුසි ඇමතිතුමාත් විජිතමුණි ඇමතිතුමාත් පියසේන ගමගේ ඇමතිතුමාත් සහයෝගය ලබා දුන්නා. එතුමන්ලාට අපේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අපි ඒ අය බලා ගන්න අවශ්‍යයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් කතා කරනවා එක්සත් ජාතික පක්ෂය හා කෙළින්ම බද්ධ වෙලා වැඩ කරන්න. ඒ අය පොහොට්ටුවට යන්න කැමති නෑ. අපි එක්ක එකතු වෙලා දේශපාලන කරන්න ඔවුන් කැමතියි. ඇත්ත වශයෙන්ම නුවරඑළිය දිස්ත්‍රක්කයට පොහොට්ටුවෙන් නායකත්වයක් නෑ. ඒ අවශ්‍ය ශක්තිය නුවරඑළියෙන් පොහොට්ටුවට ලැබෙන්නේ නෑ. අපිට ඒ ශක්තිය තියෙනවා.  අපේ ප්‍රාදේශීය සභාපතිතුමා වතු සේවකයින්ගේ පඩි ප්‍රශ්නය ගැන කතා කළා.  මම ඇමති වුණාට පස්සේ මේ පිළිබඳව ඒ අදාළ පාර්ශවයන් හා දෙපාරක් සති දෙක්ක තුනක් ඇතුළත ඒ වතු සේවකයින්ගේ මූලික වේතනය වැඩි කරන්න සාකච්ඡා කළා. වතු සමාගම් ප්‍රධානීන්ට අපි කියලා තියෙන්නේ  මීට වඩා මුදලක් ලබා අවශ්‍යයි කියලා.   ලබන සතියේ වතු සමාගම් ප්‍රධානීන් ඔවුන්ගේ අලුත් අදහස් ආයෙත් අපිට ඉදිරිපත් කරනවා.  අපි වෘත්තීය සමිති වලට කියනවා ඔබත් නම්‍යශීලී වෙන්න අවශ්‍යයි. අපි වතු සේවකයින්ගේ දුක දන්නවා. නමුත් වතු සමාගම් කඩා වැටුණොත් වතු සේවකයන්ටත් අනාගතයක් නැති වෙනවා. ඉතිං දෙපැත්තම බේර ගෙන අපි ඉදිරියට යන්න අවශ්‍යයි. වතු සේවකයින්ටත් උපරිම මුදලක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම ඒ වතු සමාගම් ඉදිරියට ගෙන යන්න පුළුවන් වාතාවරණයක් අවශ්‍යයි.  ඉතිං පහුගිය කාලේ අපි ගේම් ගැහුවා. නමුත් දේශපාලනය කියන්නේ ගේම් වලට වඩා ඔබ්බට ගිහිල්ලා ජනතාවට සහන සපයන්න පුළුවන් දෙයක්.  ඒකට නිසි දේශපාලනයක් රටට අවශ්‍යයි. යල් පැන ගිය අදහස් මතවාද අපි වෙනස් කළ යුතුයි. අපි වෙනස් විය යුතුයි. වෙනසකින් තොරව නවීකරණයක් වෙන්නේ නෑ. එහෙම නම් අපේ ඔළු ටිකත් අපි ටිකක් අලුත් කරන්න ඕනේ. අපේ ආකල්ප අපි වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ.  අපි අධ්‍යාපනය හරහා ඒක අපේ තරුණ පරපුරට ලබා දිය යුතුයි.



139 COMMENTS

  1. After I initially left a comment I seem to have clicked the
    -Notify me when new comments are added- checkbox and now every
    time a comment is added I receive 4 emails with the same comment.
    Is there a means you are able to remove me from that service?
    Cheers!

  2. Please let me know if you’re looking for a author for your blog.
    You have some really good posts and I think I would be a
    good asset. If you ever want to take some of the load
    off, I’d really like to write some material for your blog
    in exchange for a link back to mine. Please blast me an e-mail if interested.
    Thank you!

  3. However weird and stupid the badge wearers are getting to be, it is still admirable how Roday gives justice to Shawn Spencer’s character.
    The best ukulele strings for any player will depend upon a number of different factors.
    Most parents know that students performing inside a recital is a great steppingstone toward self-confidence, yet there are some that are
    looking to have to wait a couple of years to keep them from performing.

  4. Hey would you mind stating which blog platform you’re working
    with? I’m going to start my own blog soon but I’m
    having a difficult time making a decision between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs and I’m looking for something unique.
    P.S My apologies for being off-topic but I had to ask! http://sethawmng.mpeblog.com

  5. Hello there, just became aware of your blog through
    Google, and found that it is really informative. I am
    going to watch out for brussels. I’ll be grateful if you continue this in future.

    Lots of people will be benefited from your writing. Cheers!

  6. This work reveals a sort of poetic mood and everyone would be easily attracted by it.

    Leonardo Da Vinci came to be inside Florentine Republic on April 15th, 1452.
    Then it matters not when it is heads or tail, it’s possible to predict
    the final results.

  7. An impressive share! І have ϳust forwarded tһis onto a co-worker who
    hɑd been conducting a little homework օn tһіs.
    And hee actually bought me diner beϲause I discovered іt fⲟr him…
    lol. Տo ɑllow me to reword tһis…. Тhank УOU fοr thе meal!!
    Bᥙt yeah, thаnks forr spending ѕome time to talk aboᥙt thiѕ issue here оn your
    wweb site.

  8. This is really interesting, You are a very skilled
    blogger. I have joined your feed and look forward
    to seeking more of your excellent post. Also, I have shared your website in my social networks!

  9. Hey I kow thiѕ is off topc but I wаs wondering if
    үou knew of any widgets I coulԁ adԀ to my blog tһat automatically tweet mmy neԝest twitter updates.
    І’ve been looқing for a plug-іn like thіs for quite some
    timе ɑnd was hoping mаybe yoս wouⅼɗ haᴠe some experience ѡith ѕomething
    like this. Pleasе let me know if you run into аnything.
    I truly enjoy reading ʏour blog and I look forward to your new updates.

  10. Have you ever considered creating an ebook or guest authoring on other websites?
    I have a blog based on the same ideas you discuss
    and would really like to have you share some stories/information.
    I know my viewers would value your work. If you are even remotely interested, feel free to send me
    an e mail.

  11. Leonardo lived in his own measured rhythm, and always cared
    about the standard of his paintings completely ignoring the time it will require to complete the task.

    After the Bourbon Restoration, because trial participant of
    Louis XVI, David was deprived of his civil right and property, and was made to leave his homeland to
    in Brussels where David also completed many works,
    last but not least died in a very strange
    land. It is maybe one of the most worldwide of mediums, both in its practice plus its range.

  12. Ӏ absolutelу love yοur site.. Excellent colors
    & theme. Ⅾid you make tthis site yоurself? Plеase reply bаck аs I’m planning to сreate my very ⲟwn blog and ᴡould lopve to fіnd out wherе ʏou got thiѕ
    fro or јust whаt the thee is named. Tһank үߋu!

  13. Hiya! Quick question that’s totally off topic. Do you know how
    to make your site mobile friendly? My site looks weird when browsing from
    my iphone. I’m trying to find a template or plugin that
    might be able to resolve this problem. If you have any suggestions,
    please share. Cheers!

  14. Hi, I do think this is an excellent website. I stumbledupon it 😉 I may revisit yet again since i have book marked
    it. Money and freedom is the greatest way to change, may you be rich and continue to guide other people.

  15. Hi just wanted to give you a quick heads up and let you know a
    few of the pictures aren’t loading correctly. I’m not sure
    why but I think its a linking issue. I’ve tried it in two different internet browsers and both show the same results.

  16. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get several emails with
    the same comment. Is there any way you can remove me from that service?
    Thanks a lot!

  17. I think that what you composed was actually very reasonable.
    However, what about this? suppose you typed a catchier post
    title? I am not saying your information isn’t solid., but
    what if you added a title that grabbed folk’s attention? I mean මහින්දට අලුත්
    ව්‍යවස්ථාව යකෙක්….

    නැවත වරක් ජනතාව
    මුලා කරන්නයි මේ හදන්නේ….
    – Lanka News Alert is a little boring. You should look at Yahoo’s front page and note how they
    write article headlines to grab people to open the links.
    You might add a related video or a pic or two to grab people
    interested about everything’ve written. Just my opinion, it could make your posts a little livelier.

  18. I just like the helpful info you supply for your articles.
    I’ll bookmark your weblog and check again here regularly.

    I’m relatively certain I will be told many new stuff right right
    here! Good luck for the next!

  19. What i do not realize is in truth how you’re no longer actually a lot more smartly-favored than you might be right now.
    You’re so intelligent. You know therefore considerably with regards
    to this topic, produced me in my opinion consider it
    from a lot of numerous angles. Its like women and men are not interested unless it’s something to
    do with Woman gaga! Your personal stuffs
    great. Always maintain it up!

  20. I was more than happy to uncover this great site. I wanted to thank you for your time just for this fantastic read!!

    I definitely liked every little bit of it and I have you bookmarked to check out new stuff in your blog.

  21. Heya i’m for the first time here. I found this board and I to find
    It truly useful & it helped me out a lot. I am hoping to provide one thing again and aid others like you helped me.

  22. Hi there would you mind stating which blog platform you’re working with?

    I’m planning to start my own blog soon but I’m having a hard time
    deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs and I’m looking for something completely
    unique. P.S Apologies for getting off-topic but I had to ask!

  23. What i do not realize is actually how you’re now not actually much more smartly-preferred
    than you might be now. You’re very intelligent. You realize thus significantly when it comes
    to this subject, made me for my part believe it from a
    lot of numerous angles. Its like women and men are not fascinated until it’s one thing to accomplish with
    Lady gaga! Your own stuffs nice. All the time take care of it
    up!

  24. Thank you, I have just been searching for information about this subject for ages and yours is the best I ave found out till now. But, what about the conclusion? Are you sure concerning the source?

  25. Having read this I believed it was very informative. I appreciate you spending some time and energy to put
    this information together. I once again find myself spending a significant amount of time both reading and leaving comments.
    But so what, it was still worth it!

  26. I know this if off topic but I’m looking into starting my own weblog and was curious what all is needed to get
    set up? I’m assuming having a blog like yours would cost
    a pretty penny? I’m not very web smart so I’m not 100% certain.
    Any tips or advice would be greatly appreciated. Thanks

  27. Pretty nice post. I just stumbled upon your blog and wanted to say that I have truly enjoyed browsing your blog posts.
    In any case I will be subscribing to your rss feed and I hope you write again soon!

  28. What’s up friends, how is everything, and what you
    would like to say about this piece of writing, in my view its genuinely awesome designed for me.

  29. hi!,I really like your writing so much! share we keep in touch extra approximately
    your post on AOL? I need an expert on this area to resolve my problem.
    May be that’s you! Having a look forward to look you.

  30. I’m not sure why but this blog is loading very slow for me.
    Is anyone else having this problem or is it a problem on my end?
    I’ll check back later and see if the problem still exists.

  31. Whats up are using WordPress for your blog
    platform? I’m new to the blog world but I’m trying to get started and set up my own. Do you need any html coding knowledge to make your
    own blog? Any help would be really appreciated!

  32. Hey There. I found your blog using msn. This is a really well written article.

    I will be sure to bookmark it and come back to read
    more of your useful info. Thanks for the post.
    I will definitely comeback.

  33. This awesome blog is definitely entertaining additionally amusing. I have chosen many handy tips out of this amazing blog. I ad love to return again and again. Thanks a bunch!

  34. Hey just wanted to give you a quick heads up. The words in your content seem to be running off the screen in Opera.

    I’m not sure if this is a formatting issue or something to do with browser compatibility but I figured I’d post to let you know.
    The design look great though! Hope you get the issue resolved soon. Thanks

  35. Hey I know this is off topic but I was wondering
    if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you
    would have some experience with something like
    this. Please let me know if you run into anything.
    I truly enjoy reading your blog and I look forward to your new updates.

  36. Awesome site you have here but I was wanting to know if you knew of any message
    boards that cover the same topics discussed in this article?
    I’d really like to be a part of online community where I
    can get opinions from other experienced people
    that share the same interest. If you have any suggestions, please let me know.
    Thanks a lot!

  37. Normally I don’t read article on blogs, however I would
    like to say that this write-up very forced me to check out and do it!
    Your writing taste has been surprised me. Thanks, very
    great post.

  38. Have you ever thought about publishing an ebook or guest
    authoring on other websites? I have a blog centered
    on the same ideas you discuss and would really like to have you share some
    stories/information. I know my viewers would value your work.
    If you’re even remotely interested, feel free to send me an e-mail.

  39. I have been surfing online more than three hours today, yet I
    never found any interesting article like yours. It is pretty worth enough for me.
    Personally, if all web owners and bloggers made good content as you did, the
    web will be a lot more useful than ever before.

  40. Hi there, i read your blog from time to time and i
    own a similar one and i was just wondering if you get a lot of spam comments?
    If so how do you prevent it, any plugin or anything you can advise?
    I get so much lately it’s driving me insane so any support
    is very much appreciated.

  41. Hi, i feel that i noticed you visited my web site thus i got here to go
    back the want?.I’m trying to find issues to enhance
    my website!I assume its good enough to make use of some
    of your ideas!!

  42. Nice post. I used to be checking constantly this
    weblog and I am impressed! Very helpful info specifically the closing part 🙂 I take care of such information much.
    I used to be seeking this particular info for a very long time.
    Thank you and good luck.

  43. Pretty nice post. I just stumbled upon your weblog and wished to mention that I have truly enjoyed surfing around your blog posts.
    After all I will be subscribing to your rss feed and I’m hoping you
    write again soon!

  44. Greetings I am so thrilled I found your weblog, I really found you by error,
    while I was researching on Bing for something else, Anyways I am here now and would just
    like to say cheers for a remarkable post and a all round enjoyable
    blog (I also love the theme/design), I don’t have time
    to read it all at the moment but I have saved it and also added your RSS
    feeds, so when I have time I will be back to
    read much more, Please do keep up the superb jo.

  45. Woah! I’m really enjoying the template/theme of this blog.
    It’s simple, yet effective. A lot of times it’s difficult to get that “perfect balance” between user friendliness and visual appearance.

    I must say that you’ve done a awesome job with this.
    Additionally, the blog loads extremely fast for me on Opera.
    Superb Blog!

  46. I simply want to mention I am just beginner to blogging and really savored you’re page. More than likely I’m likely to bookmark your blog . You surely come with beneficial posts. With thanks for sharing your blog site.

  47. You really make it appear really easy with your presentation but I to
    find this topic to be actually one thing that I feel I’d never understand.
    It seems too complex and very wide for me. I’m looking forward to your next put up, I will attempt to get the
    dangle of it!

  48. Normally I don’t learn post on blogs, however I wish to say that this write-up very forced me to
    try and do so! Your writing taste has been surprised me.
    Thanks, quite nice post.

  49. My partner and I absolutely love your blog and find a lot of your post’s to be exactly what I’m looking for.
    Does one offer guest writers to write content in your
    case? I wouldn’t mind producing a post or elaborating on a few
    of the subjects you write with regards to here.
    Again, awesome weblog!

  50. You are in reality a just right webmaster. The website loading pace is incredible. It sort of feels that you know what you’re doing. Moreover the content is masterwork. You are done a magnificent process in this subject!

Comments are closed.