ජාතිවාදී කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී ගෝනිබිල්ලෙක් හදනවා…

106

යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙනවිත් රටේ ඒකීයභාවයල බුදු සසුනට ඇති මුල්තැන අහිමි කරන්නට කටයුතු කරනවා යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් විරුද්ධ කණ්ඩායම් අද ව්‍යවස්ථා විරෝධී ගෝනිබිල්ලෙක් මවාපාමින් ජනතාව නොමග යවමින් සිටින බව නිවාසල ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඉදිවූ සිරිසරණගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (13) දින සහභාගී වෙමිණි. සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 152 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග රහසේ ගනුදෙනු කරමින් යහපාලන රජය පවත්වාගෙන යන බවට විරුද්ධවාදීන් රටට ප්‍රකාශ කරන බවත්, රජය දෙමළ ජාතික සන්ධානය සමඟ ගනුදෙනු කරනනේ උතුර – නැගෙනහිර ප්‍රදේශවල අධ්‍යාපනයල සෞඛ්‍යල කෘෂිකර්මල වාරිමාර්ගල මාර්ග යනාදී ක්ෂේත්‍ර වල සංවර්ධනය කටයුතු ක්‍රියාත්මක කිරීමට බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

උතුර – නැගෙනහිරද අපගේ මාතෘ භූමියේ කොටසක් බැවින් එය සෑම ක්ෂේත්‍රයකින්ම සංවර්ධන කිරීම වැරදි ක්‍රියාවක් දැයි තමන් විරුද්ධවාදීන්ගෙන් ප්‍රශ්න කරන බව පැවසූ අමාත්‍යවරයාල රටේ සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීම සෑම රජයකම වගකීමක් බැවන් එම වගකීම ඉටු කිරීම අද විරුද්ධවාදීන්ට පෙනෙන්නේ කුණුකොල්ලයට රට පාවාදීමක් ලෙස බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

නිවාස 23 කින් සමන්විත සිරිසරණගම” උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 212 කි. පිරිසිදු පානීය ජලයල විදුලියල ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ

” සිරිසරණගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 23 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 69 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම ලබාදීමල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට රුපියල් ලක්ෂ 500 ක් වටිනා “විසිරි නිවාස ණය” පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා සොඳුරු පියස නිවාස ණය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම හා නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. ප්‍රාදේශීය කලාකරුවන් 8 දෙනෙකුට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් 80,000 ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දීමද මෙහිදී සිදු කෙරිණි.



106 COMMENTS

  1. Your style is so unique in comparison to other people I have read stuff from. Thank you for posting when you ave got the opportunity, Guess I all just book mark this site.

  2. This blog is definitely interesting and also diverting. I have chosen a lot of useful things out of this source. I ad love to come back again soon. Thanks a bunch!

  3. It is truly a nice and helpful piece of information. I am glad that you shared this helpful information with us. Please stay us informed like this. Thanks for sharing.

  4. This is very interesting, You are a very skilled blogger. I have joined your rss feed and look forward to seeking more of your excellent post. Also, I have shared your site in my social networks!

  5. So content to possess located this publish.. Seriously beneficial perspective, many thanks for giving.. Great feelings you have here.. Extremely good perception, many thanks for posting..

  6. My spouse and I stumbled over here by a different web page and thought I should check things out. I like what I see so now i am following you. Look forward to finding out about your web page again.

  7. ItaаАа’б‚Т€ТšаЂаŒаАа’б‚Т€ТžаБТžs difficult to get knowledgeable folks on this subject, but the truth is be understood as what happens you are preaching about! Thanks

  8. Pretty nice post. I just stumbled upon your weblog and wished to say that I have truly enjoyed browsing your blog posts. In any case I all be subscribing to your feed and I hope you write again soon!

  9. Thanks for another wonderful article. Where else could anyone get that kind of info in such an ideal manner of writing? I ave a presentation next week, and I am on the look for such information.

  10. Very nice post. I just stumbled upon your weblog and wished to say that I have really enjoyed browsing your blog posts. After all I all be subscribing to your feed and I hope you write again soon!

  11. It’а†s actually a nice and useful piece of info. I’а†m happy that you simply shared this helpful info with us. Please keep us up to date like this. Thanks for sharing.

  12. I truly appreciate this post. I ave been recently looking across for this specific! Thank goodness I discovered it about Bing. You ave created my evening! Thank a person again

  13. You ave made some decent points there. I looked on the internet for additional information about the issue and found most people will go along with your views on this site.

  14. Terrific paintings! This is the kind of info that should be shared around the net. Disgrace on Google for not positioning this submit higher! Come on over and talk over with my website. Thank you =)

  15. I’а†ve learn some just right stuff here. Definitely price bookmarking for revisiting. I wonder how much effort you set to make the sort of great informative website.

  16. Usually I don at read article on blogs, but I would like to say that this write-up very pressured me to check out and do it! Your writing style has been amazed me. Thanks, very nice article.

  17. Very nice post. I just stumbled upon your weblog and wanted to say that I have truly enjoyed browsing your blog posts. After all I all be subscribing to your feed and I hope you write again very soon!

  18. I just want to mention I’m newbie to blogging and site-building and honestly enjoyed this page. Most likely I’m likely to bookmark your site . You certainly come with exceptional articles and reviews. Cheers for sharing with us your web-site.

Comments are closed.