මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් එපා!

12

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ,අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමිවරුන්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ මහලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියන්, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරැටියේ නන්ද නා හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනු නා හිමියන්, සීලගම විමල හිමියන්, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.



12 COMMENTS

  1. Individuals consider simply prefer to write with regards to their hobby.
    Choosing fort color is also very essential in creating a
    first-rate website. Before start your blog,
    focus on the fundamental principle called “planning”.

  2. I do accept as true with all of the ideas you’ve introduced to your post.
    They’re very convincing and will certainly work. Still, the
    posts are very short for newbies. May you please extend them a
    little from next time? Thanks for the post.

  3. I just want to say I am newbie to blogs and definitely loved this page. Very likely I’m want to bookmark your blog post . You actually have great writings. Many thanks for sharing your web-site.

  4. Aw, i thought this was an extremely good post. In idea I would like to invest writing in this way moreover – taking time and actual effort to manufacture a very good article… but exactly what do I say… I procrastinate alot and no means apparently go completed.

Comments are closed.