පළාත් සභා 9 යෙහිම මැතිවරණය එකම දිනක

41

ශ්‍රී ලංකාවේ පළාත් සභා 9 යෙහිම මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකදීය.

පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන ඡන්දයද එකම දිනකදී පවත්වන බවට එක්සත් ජාතික පෙරමුණ 2015 ජනවාරි 08 රජය පිහිටුවිමේ ප්‍රචාරක ව්‍යපාරයේදි ජනතාවට ප්‍රති ඥා දුන් බව සාකච්ඡාවට සහභාගී වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 දා ජනවරමට දුන් පොරොන්දුව ඉටු කරමින් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා මැතිවරණය එකම දිනක පැවැත් වූ ආකාරය ඇමති වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙනු ලැබීය.

සබරගමුව, නැගෙනහිර, උතුරු මැද, වයw, මධ්‍යම, උතුර යන පළාත් සභාවන් හි නිල කාලය මේ වන විට අවසන්ව ඇති අතර බස්නාහිර හා දකුණු පළාත් සභාවන් හි නිල කාලය අපේ්‍රල් මාසයේදි අවසන්වේ. උඣීව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මාසයේදි අවසන් විමට නියමිතය.

41 COMMENTS

  1. In cases like this, you will need to choose a relatively easy picture
    frames. If this is an issue of yours too, then you certainly should learn regarding the best processes to procure such things.
    The gallery also serves enormous events from all of
    aspects of the globe.

  2. With a great eye and taste for delineation, you may make a breeding ground
    impeccable for almost any exercises associated
    with feasting room. A vector path, regardless of what the twists and turns are, is often more elastic and scalable.

    As modern humanity exposes their tanned skin during vacations that
    like to show off their pictures in social networking websites.

  3. This work reveals a kind of poetic mood and everyone would simply be attracted by it.

    Leonardo Da Vinci was born inside the Florentine Republic on April
    15th, 1452. The beginning of Leonardo’s life was specialized in art and painting in particular.

  4. I simply want to tell you that I am just newbie to blogs and seriously savored you’re blog. More than likely I’m going to bookmark your blog post . You really have incredible articles and reviews. Thanks a lot for revealing your webpage.

  5. Thanks for making the honest attempt to talk about this. I feel very sturdy about it and wish to read more. If it’s OK, as you gain extra intensive wisdom, may you thoughts adding more articles similar to this one with additional information? It could be extremely helpful and useful for me and my friends.

  6. I have been browsing online greater than 3 hours lately, but
    I by no means found any interesting article like
    yours. It’s pretty worth enough for me. Personally,
    if all web owners and bloggers made excellent content
    material as you probably did, the web will probably be much more useful than ever before.

    Way cool! Some very valid points! I appreciate you penning
    this post plus the rest of the site is very good.
    Wow, this paragraph is good, my sister is analyzing these kinds of things, therefore I am going to let know her.
    http://cspan.co.uk

  7. I am interested in advertising a new social networking site. I have never wrote a Blog before. How should I write this? . And where do I go to write a Blog. This is all new to me and I want to start rocking.. Thanks..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here