එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා – BOC තුරුණු දිරිය අති සාර්ථකයි -ණයලාභීන් 500 ඉක්මවයි

25

කුඩා පරිමාණතරුණ ව්‍යවසායකයින් නගා සිටුවමින් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම අරමුණ කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වී ඇති අතර මේ වන විට ව්‍යවසායක ණය 500 කඩඉම සාර්ථකව පසු කිරීමට සමත් වී ඇත.

ඒ අනුව ජනවාරි මස අවසන් සතිය වන විට මෙම ණය ව්‍යාපෘතිය හරහා රුපියල් මිලියන 217කට අධික මුදලක් ව්‍යවසායක ණය ලෙස මුළු දිවයිනම නියෝජනය වන පරිදි තරුණ ව්‍යවසායකයින් 515 දෙනෙකු අතරේ බෙදා දීමට සමත් වී ඇත. ජනවාරිමස 30 වැනිදා ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

මෙම ණය ව්‍යාපෘතිය මගින් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ව්‍යවසායක ණය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින්තරගකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කරමින් පවතී. ඒ අනුව පළාත් අතර ඉදිරියෙන්ම සිටින සබරගමුව පළාත මේ සතිය වන විට තම 100වැනි ව්‍යවසායක ණය ප්‍ර‍දානය සිදු කිරීමට ද සමත් විය.

තුරුණු දිරිය ණය ලාභීන් අතර ඇගළුම්, රූපලාවන්‍ය, ඉදිකිරීම්, කාර්මික, පරිගණක හා ඉලෙක්ට්‍රෝනික උපකරණ අලුත් වැඩියාව, සම්භාණ්ඩ නිෂ්පාදන මෙන්ම මැණික් කැපීම හා ඔප දැමීම වැනි විවිධ සේවා හා නිෂ්පාදන ක්ෂේත්‍ර‍න්ට අයත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ඇත. මෙම නව ව්‍යාපාරයන්හි නගා සිටුවීම එම ව්‍යවසායකයින්ගේ සහ සේවදායකයින්ගේ සිට රටේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ද බලපාන ජාතික ජයග්‍ර‍ණයක් ලෙස හදුනාගත හැකිය.

ව්‍යාපෘතියෙහි ප්‍ර‍ගතිය නිරන්තර අධීක්ෂණය කරමින් සහ එහි සාර්ථකත්වයට කැපවෙමින් මෙම කඩයිම ජයග්‍ර‍ණය කිරීම සදහා ණය යෝජනා ව්‍යාපෘතිය සමග ජාතික, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් රාජ්‍ය ආයතන සහ නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලැබුණි. ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේමධ්‍යම වැඩසටහන්කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.



25 COMMENTS

  1. I simply want to tell you that I am newbie to blogs and definitely enjoyed your web blog. More than likely I’m planning to bookmark your blog post . You absolutely come with outstanding articles. Many thanks for sharing with us your web-site.

  2. whoah this blog is great i really like studying your posts. Stay up the good paintings! You know, a lot of individuals are searching round for this information, you can aid them greatly.

  3. My brother suggested I might like this blog. He was totally right. This post actually made my day. You can not imagine simply how much time I had spent for this information! Thanks!

  4. I would like to thnkx for the efforts you have put in writing this blog. I’m hoping the same high-grade site post from you in the upcoming as well. Actually your creative writing skills has inspired me to get my own site now. Actually the blogging is spreading its wings fast. Your write up is a great example of it.

  5. Hi there, I found your site by the use of Google whilst searching for a similar topic, your website got here up, it appears great. I have bookmarked it in my google bookmarks.

  6. I needed to create you one bit of remark in order to say thank you yet again for all the superb methods you have shown in this case. This has been certainly unbelievably generous of people like you to give publicly exactly what most of us could possibly have made available for an e-book in order to make some cash on their own, precisely now that you could possibly have done it if you ever considered necessary. Those solutions as well acted as the fantastic way to fully grasp other individuals have the same passion really like mine to find out much more concerning this problem. I know there are many more enjoyable moments in the future for individuals that look into your blog post.

  7. Somebody essentially lend a hand to make seriously articles I might state. That is the very first time I frequented your website page and so far? I amazed with the research you made to make this actual submit extraordinary. Fantastic process!

  8. My brother suggested I might like this web site. He was totally right. This post truly made my day. You can not imagine simply how much time I had spent for this info! Thanks!

  9. What i don’t realize is in fact how you’re not really a lot more smartly-appreciated than you may be now. You’re very intelligent. You recognize therefore considerably relating to this subject, produced me in my opinion imagine it from a lot of varied angles. Its like men and women don’t seem to be interested until it¡¦s one thing to accomplish with Woman gaga! Your individual stuffs great. At all times maintain it up!

  10. Somebody essentially assist to make severely articles I might state. This is the first time I frequented your web page and to this point? I amazed with the analysis you made to make this actual put up amazing. Excellent process!

  11. I wanted to create you that little bit of remark to thank you so much over again regarding the exceptional views you have documented at this time. It’s extremely generous of people like you to deliver without restraint what a few people would’ve offered for sale for an electronic book in order to make some cash for themselves, primarily considering the fact that you could have done it in case you considered necessary. Those advice likewise worked to provide a great way to understand that other individuals have the identical interest just as my own to see a good deal more with regards to this condition. I believe there are millions of more pleasurable situations ahead for many who discover your site.

  12. I just could not leave your website prior to suggesting that I extremely loved the standard information a person provide in your guests? Is gonna be back often in order to check out new posts

  13. Excellent post. I was checking continuously this blog and I am impressed! Extremely useful info specially the last part 🙂 I care for such info much. I was seeking this particular information for a very long time. Thank you and good luck.

  14. Great paintings! This is the kind of info that are supposed to be shared across the net. Shame on Google for now not positioning this put up upper! Come on over and seek advice from my website . Thank you =)

  15. Thank you for another informative site. Where else may just I get that kind of info written in such an ideal approach? I have a undertaking that I am just now running on, and I have been at the look out for such info.

Comments are closed.