ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වෙන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නෙමෙයි.

190

“අළුත් ව්‍යවස්ථාවක් කිය කියා ඒකාබද්ධය බිල්ලෙක් මවමින් රට වටේ යනවා . කිසිම හේතුවකට මේ රටේ ඒකීයභාවයවවත් භෞමික අඛණ්ඩතාවයවත් බිදෙන්නේ නැහැ.අධිකරණය තුළ යම්කිසි වෙනසක් වෙන්න ඕන නම් ව්‍යවස්ථාවේ වෙනසක් වෙන්න ඕන.”

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

ප්‍රශ්නය -ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන හොද කියනවා මේ පැත්තට ගන්නද දන්නේ නැහැ නේද

පිළිතුර -මට වගකීමෙන් කියන්න පුළුවන් මං වගේම සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාත් කවදාවත්ම මේ පක්ෂය පාවා දෙන්නවත් මේ පක්ෂය කවදා හරි ජයග්‍රහණය කරලා රටේ පොඩි මිනිහා වෙනුවෙන් ඉන්න නායකයා එතුමා එහෙම කරන්නේ නැති විත්තිය මට වගකීමක් ඇතිව කියන්න පුළුවන් වගේම එතුමා ගැන කාට හරි එහෙම සැකයක් තියෙනවා නම් ඒ සැකය මං පිළිබදවත් තියා ගන්න කියලා කියනවා.

ප්‍රශ්නය -බන්ධනාගාර කමිටුව දාපු එකේ තීරණය තාම නැද්ද.

පිළිතුර-මෙහෙමයි ඒ අයට අවශ්‍ය අවසරය දීලා තියෙනවා 05 වෙනිදා වෙනකල් අපිට කමිටුවේ වාර්තාව ලබා දෙන්න .අගුණුකොලපැලැස්ස සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අවශ්‍ය විදිහට තීන්දු තීරණ අර ගෙන ක්‍රියා කරනවා.හැබැයි බන්ධනාගාරයක් තුළ රැදවියන් මේ විදිහට හැසිරවීමේදී පාලනය කරන්නඩත් බලයක් බන්ධනාගාර නිලධාරීන්ට තියෙනවා.ඉතිං ඒ පහරදීම සම්බන්ධයෙන් තමයි හොයා බලන්නේ .පහරදීම ගැන හොයලා බලලා තමයි කමිටුවෙන් පස්සේ තීරණයක් ගන්නේ .

ප්‍රශ්නය-ඒකේ සී.සී.ටී.වී.දර්ශන පිටවීම සම්බන්ධයෙන් .

පිළිතුරු-දර්ශන පිටවීම සම්බන්ධයෙනුත් අපි පරීක්ෂණයක් කරනවා.බන්ධනාගාරයක රජයේ නිලධාරීන්ට තියෙන දේ ඒ ගොල්ලෝ කරන්න ඕන.එහෙම තොරතුරු එලියට යනවා නම් ඒ වගකීම ඒවා බාරව සිටි අය භාර ගන්න ඕන.

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් පිළිබදව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරනවා .චෝදනා කරනවා.

පිළිතුර -ඕක ඉතිං හැමදාම ඒකාබද්ධයේ බිල්ලෙක් .අළුත් ව්‍යවස්ථාවක් කිය කියා රට වටේ යනවා .පන්සල් ගානේ හාමුදුරුවරුන්ට කියා ගෙන යනවා.කිසිම හේතුවකට මේ රටේ ඒකීයභාවයවවත් භෞමික අඛණ්ඩතාවයවත් මොනම හේතුවකටවත් බිදෙන්නේ නැහැ.මොකද එක්සත් ජාතික පක්ෂය හැටියට මට වගකීමෙන් කියන්න පුළුවන් .අපි පක්ෂයක් ලෙස හැමදාම බෞද්ධාගම ආරක්ෂා කරන්න .රට ආරක්ෂා කරන්න සියලු දෙනා වෙනුවෙන් වැඩ කරන්න කැප වෙලා ඉන්නවා.ව්‍යවස්ථාවක් ඇතිව යම් කිසි දේවල් වෙනස් වෙන්න ඕන.අවසාන වතාවට ව්‍යවස්ථාව ගෙනාවේ 1978 .එතකොට ජනගහනය ලක්ෂ 150 ත් විතර .අද ලක්ෂ 210 ක් ඉන්නවා .අධිකරණය තුළ යම්කිසි වෙනසක් වෙන්න ඕන නම් ව්‍යවස්ථාවේ වෙනසක් වෙන්න ඕන.ඒ වගේම දේකට ව්‍යවස්ථාවක් වෙනස් වෙන්න පුළුවන්.හැබැයි කියන විදිහට මේ රටේ කොටස් කඩන්නවත් වෙන වෙන පළාත්වලට ලබා දෙන්නවත් ව්‍යවස්ථාවක් කොහේවත් කෙටුම්පත් වෙලත් නැහැ.කෙටුම්පත් කරන්න කවුරුත් උත්සාහ කරන්නේවත් නැහැ .

ප්‍රශ්නය -ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා ඇමතිකම් වැඩි කර ගන්න නේද හදන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවලා

පිළිතුර-ජාතික ආණ්ඩුවක් පිහිටුවන එක ගැන තවම මොකුත් කියන්න බැහැ.මට හිතෙනවා ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පාලනය කරන්න ඇමතිවරුන්ගේ සංඛ්‍යාව තීරණ වෙන් ඕන.රටේ වැඩ කටයුතු දිහා බලලා .විශාල ඇමති මණ්ඩලයක් අවශ්‍යද කියලා අපිටත් ගැටළුවක් තියෙනවා .ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වෙන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නෙමෙයි.ජනාධිපතිතුමා පත් කළේ අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අපි විශාල කැපවීමක් කරලා.එතකොට අපිත් ජනාධිපතිතුමාත් එක ආණ්ඩුවක් විදිහට වැඩ කර ගෙන යන්න නම් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙනවා.ඒක අවසානයේ පාර්ලිමේන්තුව විසින් තීරණය කරන්න ඕන .

190 COMMENTS

  1. Wow, wonderful blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your site is great, as well as the content!. Thanks For Your article about sex.

  2. Wow! This can be one particular of the most useful blogs We ave ever arrive across on this subject. Basically Fantastic. I am also an expert in this topic therefore I can understand your effort.

  3. Wow! This can be one particular of the most useful blogs We ave ever arrive across on this subject. Actually Magnificent. I am also an expert in this topic so I can understand your effort.

  4. Thanks for every other fantastic post. Where else may anyone get that type of information in such a perfect way of writing? I have a presentation next week, and I am at the search for such info.

  5. Sweet blog! I found it while surfing around on Yahoo News. Do you have any suggestions on how to get listed in Yahoo News? I ave been trying for a while but I never seem to get there! Cheers

  6. This blog is obviously entertaining additionally factual. I have picked a bunch of interesting tips out of this amazing blog. I ad love to return again soon. Thanks a bunch!

  7. Usually I don at read post on blogs, however I wish to say that this write-up very compelled me to check out and do so! Your writing taste has been amazed me. Thank you, quite nice article.

  8. This is very interesting, You are a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your fantastic post. Also, I ave shared your site in my social networks!

  9. Pretty nice post. I just stumbled upon your weblog and wished to say that I ave really enjoyed browsing your blog posts. In any case I all be subscribing to your feed and I hope you write again soon!

  10. Wow, marvelous blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your web site is fantastic, as well as the content!. Thanks For Your article about &.

  11. I just want to tell you that I’m beginner to weblog and truly enjoyed this blog. Almost certainly I’m planning to bookmark your site . You definitely come with very good article content. Thanks for sharing with us your web page.

  12. On this exciting topic, I try to post to my blogs as if I’m speaking to an individual or talking to the reader directly as I imagine it helps engage the various readers a lot more than writing content formally especially when my blog is based on goings ons, daily thought processes and research for this somewhat controversial subject. I discovered that I however need to use more of the techniques you have mentioned in this posting.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here