මාකඳුරේ මදූෂ් අත්තඩංගුවට….. – මදූෂ් අත්තඩංගුවේ ගෞරවය ලතීෆ්ට

4

මෙරට ප්‍රධාන පෙලේ පාතල නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධයට පත් ව සිටි මාකඳුරේ මදූෂ් ඊයේ (05) ඩුබායි පොලිසිය විසින් ඩුබායි රාජ්‍යයේ හෝටලයකදි  අත්තඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා බට පිරිසක්ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කරන්නේ මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට හා ඔහුගේ කණ්ඩායමට හිමි විය යුතු බවයි.



4 COMMENTS

Comments are closed.