ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් කරන්න

26

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළයුතු බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදෙන ලද්දේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති, ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් යන ආතනයන්ගේ වර්තමාන ප්‍රගතිය නිරික්ෂණය කිරීම වෙනුවෙන් අද (08) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්විමකට සහභාගි වෙමිනි.

මෙම රැස්වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් යන ආයතනයන්ගේ සභාපතිවරුන්, ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපති සහභාගි වූ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් සහභාගි විය.

මෙහිදී ප්‍රධානතම වශයෙන් විෂයභාර අමාත්‍යවරයාගේ අවධානය යොමුවූයේ, ආයතන ව්‍යුහය තුළ අක්‍රමිකතා අවම කරගනිමින්, මහජන විශ්වාසය තහවුරුවන අන්දමින් ක්‍රියාකළයුතු ආකාරය පිළිබදවය. විශේෂයෙන් පසුගිය සමයේදී පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදුකළ ගල් අගුරු සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් සිදුකළ ආසන්නතම ගල් අගුරු මිලදී ගැනීමකින්, ඊට ඉහතින් සිදුකළ මිලදී ගැනීමට වඩා ඩොලර් මිලියන 03ක මුදල් ඉතිරියක් කරගැනීමට එම ආයතනයට හැකිවූ බවත්, ඉදිරියේදී ටෙන්ඩර් කැදවීම සහ විවෘත කිරීමේදී විනිවිදභාවය අතිශයින් වැදගත්කොට සැලකියයුතු බවත් පැවසීය.

තම ආයතන ව්‍යුහය වඩාත් හොදින් හදුනාගනිමින්, එහි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමටත්, සේවක අයිතීන් සහ සුභසාධන කටයුතුද ක්‍රියාත්මක කරමින්, රට තුළ නිෂ්පාදන අවස්ථා ඇති කිරීමටත්, ඒ තුළින් නව රැකියා අවස්ථා බිහිකිරීමටත් සැලසුම් සකස් කළ යුතු බව අමාත්‍ය කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මිල අවම පුනර්ජනනීය බලශක්ති ක්‍රමෝපායන් කෙරෙහි සිය දිශානතිය යොමුකර ඇති බැවින්, එම ක්‍රියාදාමය දීපව්‍යාප්ත කල යුතු බවත්, ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සූර්ය විදුලිබලය උත්පාදන වැඩසටහන් දියත් කළ යුතු බවත් පැවසූ විෂයභාර අමාත්‍යවරයා, මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල ව්‍යාපෘතියක් ඉදිකිරීමටත්, වසර 2020 වනවිට මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන මෙගාවොට් 100ක සුළංබල ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක්කිරීමට අදහස් කරන බවත් පැවසීය.

මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිදි විදුලිබල සැපයුම යාවත්කාලීන කර ඇති නමුත්, මිලියන 03 කට ආසන්න ප්‍රමාණයක්, රු. 60 කට වඩා අඩුවෙන් මාසික බිල්පත් පියවන ලංවිම විදුලි පාරිභෝගිකයන් බවත්, අවිධිමත් භාවයන් මගහරවාලමින් විදුලිබල ක්ෂේත්‍රය වඩාත් ස්ථාවරත්වයකට පත් කිරීමටත්, ඒ තුලින් යහපත් මහජන සේවා සපයන ආයතන බවට තම ආයතන පත්කිරීමටත් කටයුතු කරන ලෙස විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා ආයතන සභාපතිවරුන්ට උපදෙස් සපයන ලදී.



26 COMMENTS

  1. Hi there everyone, it’s my first visit at this site, and piece of writing is actually fruitful in favor of me, keep up posting these types of articles or reviews.

    istanbul escort
    şirinevler escort
    taksim escort
    mecidiyeköy escort
    şişli escort
    istanbul escort
    kartal escort
    pendik escort
    tuzla escort
    kurtköy escort

  2. Greetings from California! I’m bored to tears at work so I
    decided to browse your website on my iphone during lunch
    break. I love the info you present here and can’t
    wait to take a look when I get home. I’m surprised at
    how quick your blog loaded on my mobile
    .. I’m not even using WIFI, just 3G .. Anyhow, very good site!

  3. It is the best time to make a few plans for the future and it’s time
    to be happy. I have learn this submit and if I could I want to counsel
    you some attention-grabbing issues or advice. Maybe you could write next articles relating to
    this article. I want to read even more issues approximately it!

  4. Hey would you mind sharing which blog platform you’re using?
    I’m planning to start my own blog in the near future but I’m having a hard time deciding between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs
    and I’m looking for something unique. P.S My apologies for being off-topic but I had to ask!

  5. After looking into a handful of the articles on your web site, I really appreciate your way of blogging.
    I added it to my bookmark website list and will be checking back in the near future.
    Take a look at my web site as well and let me know what you think.

  6. I’m extremely impressed together with your writing abilities as neatly as with the structure on your weblog.
    Is that this a paid theme or did you modify it your self?
    Anyway keep up the excellent quality writing, it’s
    uncommon to see a great blog like this one nowadays..

  7. Hey there would you mind sharing which blog platform you’re
    using? I’m looking to start my own blog soon but I’m having a tough time
    choosing between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and style seems different
    then most blogs and I’m looking for something completely unique.
    P.S My apologies for getting off-topic but I had to ask!

  8. Great beat ! I would like to apprentice while
    you amend your web site, how could i subscribe for a blog site?
    The account helped me a acceptable deal. I had been tiny bit acquainted of this your broadcast
    offered bright clear idea

  9. Heya this is kind of of off topic but I was
    wanting to know if blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding know-how so I wanted to get
    guidance from someone with experience. Any help would be enormously
    appreciated!

Comments are closed.