පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය හිරවුනොත් එතැනින්ම ආණ්ඩුව බිඳ වැටෙයි…

161

“අපේ ප්‍රධාන පක්‍ෂ දෙක හා උතුරේ ද්‍රවිඩ සංධානයත් එක මතයක සිටිනවා. ඒ ක්‍රමවේදයට අගමැති ක්‍රමයත් සමග ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය හැකියි. එසේ නොවුනහොත් අවුරුද්දෙන් අවුරුද්දට අගමැති ධූරය වෙනස් වන්නට ඉඩ තිබෙනවා. ඡන්දයක් විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය හිරවුනොත් එතැනින්ම ආණ්ඩුව බිඳ වැටෙයි.”

බලපිටිය නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් 2019 පෙබරවාරි 10 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

අද මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව මා වජිර අබේවර්ධන ඇමතිතුමාට ස්තඣතිවන්ත වෙනවා. ආර්ථික මට්ටමෙන් සලකා බලද්දී බලපිටිය වැදගත් මධ්‍යස්ථානයක්. අතීතයේ කුරුඳු හා ධීවර කර්මාන්තයෙනුත් වර්තමානයේ සංචාරක අංශයෙනුත් බලපිටිය ප්‍රසිද්ධියක් උසුලනවා. කොස්ගොඩ සිට අහුන්ගල්ල දක්වා දිවයිනේ හොඳම සංචාරක හෝටල් දෙකක් මේ ප්‍රදේශයේ තිබෙනවා. ඊට අමතරව තවත් විශාල හෝටල් දෙකක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී බලපිටිය සංචාරක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. බලපිටිය පමණක් නොව අනෙකුත් ප්‍රදේශත් සංචාරක අංශයෙන් ආදායම් උපයන සංචාරක කලාප බවට පත්කිරීම අපේ බලාපොරොත්තුවයි. එමගින් අප විසින් විදේශ රටවලට ගෙවිය යුතු ණය බර අවම කර ගැනීමට කටයුතු කරනවා. දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට දකුණ පත්කිරීම අපේ අරමුණ වී තිබෙනවා.

අවශ්‍ය මුදල් සොයා ගෙන දකුණු අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීමෙන් පසු පැය 4 කින් මහනුවර සිට හම්බන්තොටට යා හැකි වෙනවා. පාඩු ලබමින් තිබෙන මත්තල ගුවන්තොටුපල ලංකාවත්, ඉන්දියානු රජයේ ගුවන් සේවා අධිකාරියත්සමග එක්වී සාකච්ඡා කොට ලාභ උපයන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා. මේ තත්ත්වය යටතේ ඉන්දියානු සංචාරකයින්ට වැඩි වශයෙන් ලංකාවට ඒමට අවස්ථාව සැලසෙනවා. එසේම ගාලූ වරාය ඇතුලූ තවත් වරායවල් කීපයක් වැඩි දියුණු කොට වැඩි වශයෙන් සංචාරක නැව්වලට ලංකාවට පැමිණීමට හැකිවන අන්දමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මා සාගල රත්නායක ඇමතිතුමාට උපදෙස් දී තිබෙනවා. දේද්දුව, අකුරල, කොග්ගල ආදී ප්‍රදේශයන් සම්බන්ධ කොට විශාල සංචාරක කර්මාන්ත කලාප ආරම්භ වීමත් සමගමේ අනුව මේ ප්‍රදේශයේ විශාල හෝටල් ගණනාවක් ආරම්භ වෙන අතරම කුඩා හෝටල් හිමිකරුවන්ට තමන්ගේ හෝටල් ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමටත්, එමගින් සෘජු හා වක්‍ර වශයෙන් රැකියා අවස්ථා බිහිකොට ආදායම් ඉපයීමටත් අවස්ථාව සැලසෙනවා.

ගාල්ලේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව පළාතේ ප්‍රාදේශීය සභා සියල්ල සම්බන්ධ කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස සාගල රත්නායක අමාත්‍යතුමාට උපදෙස් දීමට මා අදහස් කරනවා. ඉදිරියේදී සීග්‍ර සංවර්ධනයක් සිදුවීමට නියමිත බලපිටිය ප්‍රදේශයට සිව්මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ලබාදීම පිළිබඳව අපි වජිර අබේවර්ධන ඇමතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මේ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන කටයුතු වේගවත් වීම හේතුවෙන් ජනතාවට පහසුකම් රාශියක් ලැබෙනවා. මේ ගොඩනැගිල්ලට විදුලි සෝපානයක්ද ලබාදෙන බව ඇමතිතුමා දන්වා සිටියා. එම විදුලි සෝපානය පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය මෙන් ක්‍රියා විරහිත නොවන එකක් බව මගේ විශ්වාසයයි.

වජිර ඇමතිතුමා ඉතා කාර්යශඣරව තමන්ගේ විෂය පථයට අදාල කටයුතු කරගෙන යනවා. ලබන සතියේ අපි යාපනයේ මෙවැනිම සංවර්ධන කටයුතු කීපයක් ආරම්භ කරනවා. ඒ වගේම ගයන්ත ඇමතිතුමාත් විශාල වැඩ කොටසක් ඉටු කරනවා. එතුමා පාර්ලිමේන්තුවේත් ඉන්නවා. රටේත් ඉන්නවා. මේ රටේ ඉඩම්වල අයිතිය අහිමි ජනතාවට ඒ සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ දැවැන්ත වැඩසටහනක් එතුමා ක්‍රියාත්මක කොට තිබෙනවා. එසේම ප්‍රාදේශීය සභා නියෝජිතයින්, නිලධාරීන් සියල්ලෝම එකතුව ඉදිරි අවුරුදු 5 තුළ ප්‍රදේශය සීග්‍රයෙන් නවීකරණය වන සංවර්ධනය වන වැඩසටහන සඳහා සක්‍රියව දායක විය යුතුව තිබෙනවා. ඒ වෙනස සිදුවූ විට තමන්ගේ ආදායම වැඩි වීමනියත වශයෙන්ම සිදුවෙනවා. අපෙන් සිදුවන සේවාවන් වැඩි දියුණු වූ විට අතේ මුදල් ඇති සංචාරකයින් සංඛ්‍යාවද වැඩි වෙනවා. වෙනදා මග දෙපස දකින්නට ලැබෙන සුදු ජාතිකයන් වෙනුවට මා හට පසුගිය දින කීපය තුළ වෙනදාට වඩා චීන ජාතික සංචාරකයින් දකින්නට ලැබුණා.

අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ද ඇතිවෙන ප්‍රගතියට ගැලපෙන අන්දමට වෙනදාට වඩා තමන්ගේ රාජකාරී කටයුතුවලදී කාර්යක්‍ෂම විය යුතුයි. ඉඩමක් අත්පත් කරගන්නට තිබේ නම් එය ඉතා ඉක්මනින් අත්පත් කරගත යුතුයි. බලපත්‍රයක් ලබාදීමට තිබේ නම් එයද ඉක්මනින් ලබාදීය යුතුයි. නැත්නම් අපේ අරමුණ කරා ලඟාවීම දුෂ්කර වෙනවා.

ඒ එක්කම මා පසුගිය දිනයන්හි වඩාත්ම අවධානයට ලක්වූ මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම කතා බස් කළ මාතෘකාවක් පිළිබඳ අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එනම් නව ව්‍යවස්ථාවට හා නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳවයි. මේ ව්‍යවස්ථාවෙන් රට බෙදෙන බව සමහරු කියනවා. ඒ අය අදහස් කරන්නේ මේ ව්‍යවස්ථාවට අනුව එදා විජයබා කොල්ලයේ සඳහන් වන අන්දමට කෝට්ටේ කොටස් තුනකට බෙදුවා වගේ රටත් කොටස්වලට බෙදන බවයි. සමහරු කියනවා මේකෙන් බුද්ධාගම නැතිවෙනවා කියලා. එදා කාලිංග මාඝ ඇවිත් බෞද්ධාගමික වෙහෙර විහාරස්ථාන විනාශ කළ අන්දමට බුද්ධාගමත් විනාශ වෙනවා කියලයි මේ අය කියන්නේ. මේකට කියන්නේ බංකොලොත් දේශපාලනය කියලා. බංකොලොත් දේශපාලනය කියලා කියන්නේ ඇයි? මොකද මේ වන තෙක් අලූත් ව්‍යවස්ථාවකුත් නෑ. අලූත් කෙටුම්පතකුත් නෑ. ඉතිං එවැන්නක් නැති තැන කොහොමද කියනවයි කියලා කියන්නේ. ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් තිබේ නම් ඒ ගැන වාද විවාද කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. කවුද අලූත් ව්‍යවස්ථාවක් ගේන්නේ. කාලිංගමාඝද? කියලා හොයලා බලන්න පුළුවන්. මේ ගැන කතා කරන සමහර උදවිය කාලිංගමාඝ කියන්නේ කවුද කියලවත් දන්නේ නැහැ. ඒ අය හිතන්නේ කාලිංගමාඝ කියන්නේ කොමිස් මුදලක් සොයාගන්න පුළුවන් අධිවේගී මාර්ගයක් කියලයි. මේ වගේ තත්වයකුයි පවතින්නේ.

ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ සභාපති හැටියට මා මේ පිළිබඳව හො¼දින්ම දන්නවා. අපි මේ සම්බන්ධව අදහස් යෝජනා හා විශේෂඥයින්ගේ වාර්තා ලබාගන්නවා. කතා කර කර සිටීමෙන් ප්‍රයෝජනයක් නැති නිසා එසේ ලබා ගත් අවසන් වාර්තාවක් අපි බාරදුන්නා. එකඟවන්නේ නම් කෙටුම්පතක් හදමු. එකඟ නොවන්නේ නම් කෙටුම්පතක් හදන්නේ නැතිව ඉ¼දිමු. එහෙම කරන්නත් බැහැ. සමහර ප්‍රශ්න පිළිබඳව මෙතෙක් එකඟත්වයකට පැමිණ නැහැ. සමහර කරුණු ගැන එකඟත්වයකට පැමිණ තිබෙනවා. එක කරුණක් නම් බුද්ධාගමයි. බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම පිළිබඳ කිසිවෙකුගේ විරුද්ධත්වයක් නැහැ. වාදයක් නැහැ. හැමෝම එය පිළිඅරගෙන තිබෙනවා. වෙනත් සියලූ ආගම් ඇදහීමේ අයිතිය ලබාදීය යුතුය යන්න ගැන යෝජනා ගෙනැවිත් තිබෙනවා. අපි ඊට වඩා ඒකීය රාජ්‍යය හා බලය බෙදාහැරීම ගැන සාකච්ඡා කළා. දැන් ඒකීය රාජ්‍ය ගැන අවුරුදු 70කට පසු සියල්ලෝම එකඟත්වයකට පැමිණ සිටිනවා. චෙල්වනායගම්, ෆෙඩරල් පක්‍ෂයෙන් උතුරේ සටන පටන් ගත්තා. 1976 වන විට වෙනම රාජ්‍යයක් ලබාගැනීමේ සටනකට ගියා. පසුව යුද්ධ කළා, යුද්ධයෙන් පස්සෙත් ඒකීය රාජ්‍යයකට කැමති නොවී ෆෙඩරල් ක්‍රමයකට යායුතු බවට ඔවුන් කියා සිටියා. කෙසේ වුවත් අපේ මහානායක ස්වාමින් වහන්සේලා ද්‍රවිඩ පක්‍ෂ සමග සාකච්ඡා පිට සාකච්ඡා පවත්වාදැන් ඒකීය රාජ්‍යය සංකල්පය පිළිගන්නා තත්ත්වයට ඔවුන් නම්‍යශීලි වී තිබෙනවා. එසේ ඒකීය රාජ්‍ය පිළිගැනීම මත එයට හානියක් නොවන අන්දමින් අපට තවත් විෂයයන් එකතු කොට බලය ලබාදෙන ලෙස එම කණ්ඩායම් ඉල්ලා තිබෙනවා. දැන් ඒ ගැනත් සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කළ සමයේ අදට වඩා වැඩි බලතල දීමට සාකච්ඡා කළ යෝජනාවලත් තිස්ස විතාරන මහතා ලබාදුන් වාර්තාවේ ඇතුලත් කරුණුත් සැලකිල්ලට ගන්නා ලෙස ද්‍රවිඩ පක්‍ෂ ඉල්ලා තිබෙනවා. නමුත් අපි එදා ඒ සාකච්ඡාවලට සහභාගී වූයේ නැහැ.

මේ හැර තවත් වැදගත් කරුණු දෙකක් තිබෙනවා. පළමු වැන්න විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳවයි. එක්සත් ජාතික පෙරමුණත්, ද්‍රවිඩ සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා. මෙය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපි අතරත් විවිධ අදහස් තිබෙනවා. අනිත් පක්‍ෂවලත් මතය මේ වන විට ප්‍රකාශයට පත්කොට නැහැ. එම නිසා මේ ගැන අපි එකඟතාවයකට පැමිණිය යුතුයි.

අපි ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවීම අපට ගැටලූවක් නොවන අතර අගමැති ක්‍රමය ආවත් රජයේ ස්ථාවරභාවයත් තිබිය යුතු බවයි. ස්ථාවරභාවයත් නොමැති නම් රජයක් පවත්වාගෙන යාම අපහසු වෙනවා. ජවිපෙ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් ඔවුන්ගේ කෙටුම්පතක් ඉදිරිපත් කොට තිබෙනවා. එහි යම් යම් අඩුපාඩු ඇති අතර ඒවා සංශෝධනය විය යුතු බව අපේ අදහසයි. කෙසේ හෝ ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ ගැන පොහොට්ටුව හා අනිකුත් පක්‍ෂ සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා. එම නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ගැන එකඟත්වයකට පැමිණිය හැකි නම් ඒ ගැන අවසන් තීරණයකට එළඹිමට අපිට පුළුවන් වෙනවා.

ඊලඟ වැදගත් කරුණු ඡන්ද ක්‍රමයයි. ඒක විධායකයටත් බලපානවා. ප්‍රධාන පක්‍ෂ එක ස්ථාවරයකත් කුඩා පක්‍ෂ වෙනත් ස්ථාවරයකුත් සිටිනවා. ප්‍රධාන පක්‍ෂවල අදහස වී තිබෙන්නේ අනුපාත ක්‍රමය සුදුසු බවත් ඒත් මැතිවරණයකදී එක පක්‍ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය හැකි අන්දමට බහුතරයක් තිබිය යුතු බවයි. අඩු වශයෙන් ආසන 5-10 දක්වා වූ බහුතරයක් තිබිය යුතු බවයි. ඡන්ද ක්‍රමය ඒ අනුව සංශෝධනය විය යුතුයි. අනිත් පැත්තෙන් කුඩා පක්‍ෂ නැතිවීම වලක්වාලීම සඳහා අනුපාත ක්‍රමයට ඒ අයටත් මන්ත්‍රි මන්ත්‍රීධූර හිමිවිය යුතුයි. ඒතු කුඩා පක්‍ෂ ප්‍රකාශ කරන්නේ ඒ ක්‍රමය අනුගමනය කළහොත් ඔවුන්ට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩුවෙන අතර සම්පූර්ණ ගණන ලැබුනොත් ආසන ගණන වැඩිවන බවයි. මේක සිදුවන්නේ දේශපාලනය හරහායි.

අපේ ප්‍රධාන පක්‍ෂ දෙක හා උතුරේ ද්‍රවිඩ සංධානයත් එක මතයක සිටිනවා. ඒ ක්‍රමවේදයට අගමැති ක්‍රමයත් සමග ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය හැකියි. එසේ නොවුනහොත් අවුරුද්දෙන් අවුරුද්දට අගමැති ධූරය වෙනස් වන්නට ඉඩ තිබෙනවා. ඡන්දයක් විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය හිරවුනොත් එතැනින්ම ආණ්ඩුව බිඳ වැටෙයි.

එදා ගැටලූව තිබුනේ ෆෙඩරල් ක්‍රමය ගැනයි. අද එසේ නොවෙයි. දැන් විස¼දිය යුත්තේ මේ කරුණයි. මේ ප්‍රශ්නය අභ්‍යන්තර වශයෙන් විසඳීමට නොහැකි නම් ඊලඟ මැතිවරණයෙන් පසුව වඩාත් සුදුසු ක්‍රමය පිළිබඳ අපට ජනතාවගෙන් විමසීමට සිදුවේවි. අපේ පෙරමුණ තුලත්, අනිත් පෙරමුණ තුලත්, කුඩා පක්‍ෂ සිටින නිසා. මේ කඹඇදිල්ල පළමුවෙන්ම විස¼දිය යුතුයි. මේ ගැටලූ නිරාකරණය කරගන්නා තෙක් අපට ව්‍යවස්ථාවත් තබා කෙටුම්පතක් වත් ගෙන ආ නොහැකියි. දැන් පවතින තත්ත්වය යටතේ අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රමයද යන්න පිළිබඳව ප්‍රධාන පක්‍ෂ දෙක අතරේ වාද විවාද පවතිනවා. කුඩා පක්‍ෂ එක මතයකුත් ඒවා ඇතුලත් ප්‍රධාන පක්‍ෂ වෙනත් මතයකුත් දරනවා.

මගේ අදහස වී තිබෙන්නේ එක පක්‍ෂයකට රජයත් පවත්වාගෙන යා හැකි අන්දමේ මැතිවරණ ක්‍රමයක් තිබිය යුතු බවයි. නැත්නම් නිතර නිතර පොඩි පක්‍ෂ සමග එකතු වී රජයක් ගෙන යාම අසීරු වෙනවා. අද ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන පරිදි රට කෑලිවලට බෙදෙනවා. ආයිත් එකතු කරන්න බැහැ. බුද්ධාගම විනාශ වෙනවා වැනි අසත්‍ය චෝදනා හා ප්‍රකාශ ජනගත කිරීමට නොව, සියලූ පක්‍ෂවල පැවැත්මට සෘජුවම බල පැවැත්වෙන ඡන්ද ක්‍රමය පිළිබඳව එකඟත්වයකට පැමිණීමයි. වැඩිකල් යාමට පෙර මේ ගැන ජනතාවටද අදහස් දක්වනු ඇති බවට මා විශ්වාස කරනවා.

161 COMMENTS

  1. Wonderful website you have here but I was curious if you
    knew of any community forums that cover the same topics discussed in this article?
    I’d really like to be a part of online community where I can get feed-back from other experienced individuals that share the same interest.

    If you have any suggestions, please let me
    know. Appreciate it!

  2. Hello just wanted to give you a quick heads up. The text in your post seem to
    be running off the screen in Internet explorer.
    I’m not sure if this is a format issue or something to do with web browser compatibility but I figured I’d post to let
    you know. The design and style look great though!
    Hope you get the problem resolved soon. Cheers

  3. I was suggested this web site by my cousin. I’m not sure
    whether this post is written by him as nobody else know such
    detailed about my problem. You’re wonderful! Thanks!

  4. Woah! I’m really enjoying the template/theme of this site.
    It’s simple, yet effective. A lot of times it’s challenging to get that “perfect balance” between user
    friendliness and visual appeal. I must say that you’ve done a great job with this.
    Also, the blog loads extremely fast for me on Firefox. Superb Blog!

  5. Heya terrific website! Does running a blog such as this take a massive amount work?
    I’ve no knowledge of coding however I was hoping to start my own blog in the near future.
    Anyhow, if you have any suggestions or techniques for new blog owners please share.

    I understand this is off topic but I simply wanted to ask.
    Thanks a lot!

  6. Ever see must have an e-mail page. Websites ranging in space and class originating from a local restaurant with a Fortune 500 company, have contact pages.
    At my current startup I’ve come across a number of requests…
    from the pizza delivery guy letting us know he was in front door to potential investors looking to talk with
    his management team.

    When you’re setting the contact page (and finding the traffic volume of an local restaurant) would likely not want to think about how to
    control your contact requests when traffic increases.
    But you should.

    Consider putting together automation that alerts support, sales or other stakeholders in your company when a message
    request comes through. You can create a dropdown field
    in a form for types of contact requests. You can setup logic for most marketing automation platforms that sends email alerts
    to the perfect resource in the startup based upon which request the viewer selects.

    I’d been buried with contact requests as we launched beta.
    As being a cloud-based product I saw many product support requests.
    So we mapped form submissions on our contact page to make support tickets in Zendesk.

    You should also build redundancies so contact requests (important
    ones!) don’t explore a single recipient’s inbox.
    You are able to alert multiple recipients, create reminder emails,
    or trigger automatic replies to get hold of requests with information that might solve their problem.
    This ‘s all a piece of cake to arrange with all-in-one marketing platforms like HubSpot.

  7. Because the admin of this web site is working, no question very shortly it will be well-known, due to its feature contents.

    istanbul escort
    şirinevler escort
    taksim escort
    mecidiyeköy escort
    şişli escort
    istanbul escort
    kartal escort
    pendik escort
    tuzla escort
    kurtköy escort

  8. Hi I am so glad I found your website, I really found you by accident, while I was looking on Digg for something else, Nonetheless
    I am here now and would just like to say kudos for a fantastic post and
    a all round exciting blog (I also love the
    theme/design), I don’t have time to read through it
    all at the minute but I have bookmarked it and also added your RSS feeds,
    so when I have time I will be back to read a lot more, Please do keep up the
    awesome b.

  9. is a relied on QQ Poker Online as well as Bandar Ceme Online gambling website that gives on the internet card video games
    such as Online Texas Hold’em, DominoQQ, Capsa Online, Ceme
    Online, Ceme99, Online Betting Online Poker Sites.
    QQ Poker Ceme, the very best and also best on-line texas hold’em agent
    website with 24 hour IDN Online Online poker
    solution. For those of you Lovers of the video game Online Online and also who wish to play gambling Online Online poker, Online Ceme,
    Domino QQ, City Ceme, Online Gambling, Bandar Capsa Online in 1
    ID

  10. Great blog here! Additionally your web site quite a bit up very fast!

    What host are you the use of? Can I am getting your associate hyperlink to your host?
    I want my web site loaded up as quickly as yours lol

  11. We’re a group of volunteers and starting a
    brand new scheme in our community. Your site provided us with valuable information to work on. You
    have performed a formidable activity and our whole community shall be
    grateful to you.

  12. Hi! I simply wish to give you a huge thumbs up for the excellent information you have got right here
    on this post. I’ll be returning to your web site for more soon.

  13. I was recommended this blog by my cousin. I’m not sure whether this post is written by him as no one else know
    such detailed about my difficulty. You are wonderful! Thanks!

  14. Is there a motorcycle drag race equivalent to Top Gas drag
    races? Think about 2 supercharged alcohol-gasoline with nitrous
    racing motorcycles with a bar behind all of
    them to avoid wheelies from happening. The green light occurs, and both motorcycles accelerate full throttle, while the rear bar
    stops wheelies. Here – i want to google that for you personally: http://lmgtfy.com/?q=top+fuel+motorcycle

  15. I am really impressed with your writing skills and also with the format on your weblog.
    Is that this a paid topic or did you modify it yourself?
    Either way keep up the excellent quality writing, it is rare to peer a
    nice weblog like this one these days..

  16. Woah! I’m really loving the template/theme of this website.
    It’s simple, yet effective. A lot of times it’s hard to get that “perfect balance” between superb usability and appearance.
    I must say you’ve done a amazing job with this.
    In addition, the blog loads extremely fast for me on Firefox.

    Superb Blog!

  17. Greate pieces. Keep posting such kind of information on your
    page. Im really impressed by your blog.
    Hey there, You’ve performed an excellent job. I will definitely digg it and individually recommend to my friends.
    I’m sure they will be benefited from this web site.

  18. Have you ever thought about writing an ebook or guest authoring on other sites?
    I have a blog based upon on the same subjects you discuss and would love to have you share some stories/information. I know my subscribers would appreciate your work.
    If you are even remotely interested, feel free to send
    me an e-mail.

  19. Excellent items from you, man. I’ve be mindful your stuff previous to and you’re simply too excellent.
    I really like what you have got here, certainly like what you’re saying and the
    way in which in which you are saying it. You are making it enjoyable and you continue to
    care for to keep it wise. I cant wait to learn much
    more from you. This is really a terrific site.

  20. I truly love your website.. Very nice colors & theme.
    Did you build this web site yourself? Please reply back as I’m attempting to create
    my own site and want to learn where you got this from or what the
    theme is called. Thank you!

  21. I’ve been exploring for a little for any high quality articles or weblog
    posts in this sort of space . Exploring in Yahoo I at last stumbled upon this website.
    Studying this info So i am happy to exhibit that I’ve an incredibly just right uncanny feeling I found out exactly what I needed.
    I so much indubitably will make sure to don?t
    fail to remember this site and provides it a glance on a
    relentless basis.

  22. Nice post. I used to be checking continuously this blog and I am inspired!
    Very useful information particularly the final part :
    ) I care for such information much. I used to be seeking this certain info for a long time.

    Thanks and best of luck.

  23. Have you ever considered about adding a little bit more than just your articles?
    I mean, what you say is fundamental and all. However
    think about if you added some great photos or videos to give your posts more, “pop”!
    Your content is excellent but with images and
    videos, this site could definitely be one of the very best
    in its niche. Excellent blog!

  24. Hi there! Quick question that’s totally off topic. Do you know how to
    make your site mobile friendly? My weblog looks weird when viewing from my iphone 4.
    I’m trying to find a template or plugin that might be able
    to fix this issue. If you have any suggestions, please share.

    With thanks!

  25. Hey I know this is off topic but I was wondering if you knew of any
    widgets I could add to my blog that automatically tweet
    my newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.

    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

  26. hey there and thank you for your information – I’ve definitely picked
    up anything new from right here. I did however expertise some technical issues using this site, since I experienced to reload the website many times previous to I could get it to load correctly.
    I had been wondering if your hosting is OK?
    Not that I am complaining, but sluggish loading instances times will very
    frequently affect your placement in google and can damage your quality score if ads and marketing with Adwords.
    Anyway I’m adding this RSS to my e-mail and could look out for a lot more of your respective fascinating content.
    Ensure that you update this again very soon.

  27. Excellent site you have here but I was curious if you knew of any
    message boards that cover the same topics discussed here? I’d really like to be a part
    of online community where I can get feed-back from other knowledgeable people that share the same interest.
    If you have any suggestions, please let me know. Thank you!

  28. Howdy! This post could not be written much better!
    Reading through this post reminds me of my previous roommate!
    He always kept talking about this. I most certainly
    will forward this article to him. Fairly certain he will have a
    very good read. Thank you for sharing!

  29. You actually make it seem so easy together with your presentation however I in finding this topic to be actually one thing which I
    believe I would by no means understand. It kind of feels too
    complicated and extremely wide for me. I am having a look
    forward for your next publish, I will try to get the hang of
    it!

  30. I’ve been browsing online more than 4 hours today, yet I never
    found any interesting article like yours. It’s pretty
    worth enough for me. In my view, if all site owners
    and bloggers made good content as you did, the
    web will be a lot more useful than ever before.

  31. Magnificent goods from you, man. I’ve understand your stuff previous to and you are just extremely magnificent.
    I really like what you’ve acquired here, certainly
    like what you’re saying and the way in which you say it.

    You make it enjoyable and you still take care of to keep it wise.
    I can not wait to read far more from you. This is actually a wonderful web site.

  32. I’m curious to find out what blog system you happen to be using?
    I’m experiencing some small security problems
    with my latest site and I would like to find something more safeguarded.

    Do you have any solutions?

  33. Fantastic goods from you, man. I’ve understand your stuff prior to and you are just too excellent.
    I really like what you have obtained here, certainly like what you are stating and the way
    in which in which you assert it. You’re making it enjoyable and you continue to take care
    of to stay it smart. I cant wait to read much more from you.
    That is actually a great web site.

  34. I am extremely impressed with your writing skills and also with the layout on your weblog.
    Is this a paid theme or did you customize it yourself? Anyway keep up the nice quality writing, it’s rare to see a
    great blog like this one today.

  35. First of all I want to say awesome blog! I had a quick question in which I’d like to ask if you don’t mind.
    I was interested to find out how you center yourself and clear your head prior to writing.
    I’ve had a hard time clearing my mind in getting my ideas
    out there. I truly do take pleasure in writing but it just seems like the first 10 to 15 minutes
    tend to be lost just trying to figure out how to begin. Any recommendations or
    hints? Kudos!

  36. Hi there just wanted to give you a quick heads up. The words
    in your post seem to be running off the screen in Chrome.
    I’m not sure if this is a formatting issue or something to do with web browser compatibility but I figured I’d post to let you know.
    The design and style look great though! Hope you get the problem resolved soon. Thanks

  37. I?m amazed, I have to admit. Seldom do I encounter a blog that?s both educative
    and entertaining, and without a doubt, you’ve
    hit the nail on the head. The issue is something which too few men and women are speaking intelligently about.
    Now i’m very happy I came across this in my search for something regarding this. https://www.cca365.net

  38. That is very attention-grabbing, You are a very skilled blogger.
    I have joined your feed and look forward to searching for
    more of your wonderful post. Also, I have shared your web site in my social networks

  39. May I just say what a relief to find someone that
    truly understands what they’re discussing on the web.
    You definitely know how to bring a problem to light and make it important.
    More people need to read this and understand this side of your story.
    It’s surprising you aren’t more popular because you most certainly have the gift.

  40. Have you ever considered about including a little bit more than just
    your articles? I mean, what you say is fundamental and all.
    But think about if you added some great pictures or videos to give your posts more, “pop”!
    Your content is excellent but with pics and clips, this website could certainly be one of the most beneficial
    in its field. Excellent blog!

  41. We’re a bunch of volunteers and openihg a new schemme in our community.
    Your site provided uus with helpful information to work on. You have done an impressive jjob
    and our whole group will likely be thankful too you.

  42. Hello, I do think your blog might be having web browser
    compatibility issues. Whenever I look at your blog in Safari, it
    looks fine but when opening in IE, it has some overlapping issues.
    I just wanted to provide you with a quick heads up!
    Apart from that, wonderful blog!

  43. This refers back to the act of promoting your web site on the
    net in a way that it seems high on search engine result pages whenever a user
    constitutes a relevant search. For example, if you utilize the keyword
    or phrase ‘buy jaguar’ you need to explain exactly what
    the word ‘jaguar’ means as it is often a polysemous word.
    Local – Biz – Network is surely an International Marketing
    and PR company that focuses on promoting your products and services online, in creative ways.

  44. First off I would like to say wonderful blog! I had a quick
    question that I’d like to ask if you do not mind. I was curious to find out
    how you center yourself and clear your mind before writing.

    I have had trouble clearing my mind in getting my ideas out
    there. I do enjoy writing but it just seems like the first 10 to 15 minutes are generally lost just trying to figure
    out how to begin. Any recommendations or hints? Thank you!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here