වතුකම්කරුවන්ගේ වැටුප් අයවැයෙන් වැඩිවෙන ලකුණු

177

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන් මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකින්අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

පසුගිය ජනවාරි මස සාමූහික ගිවිසුම අත්සන් කිරීම තුළින් සැබෑ ලෙසම වතු කම්කරුවන්ට හිමි වූයේ රු 20.00 ක පමණ වැටුප් වැඩිවීමක් පමණක් බැවින් දමිළ ප්‍රගතිශීලී සන්ධානය එයට විරුද්ධ වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවන බව අමාත්‍යවරයා කියා සිටියා. එම වැටුප් වැඩිවීම අත්සන් කළ සාමූහිකව ගිවිසුම අත්සන් කළ පසුගිය ජනවාරි මස සිට වලංගු වන බවද අමාත්‍යවරයා පැවසුවා.

සාමූහික ගිවිසුම දමිළ ප්‍රගතිශීලි සන්ධානය පිළි නොගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ඇතුළු දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය වී රාධ ක්‍රිෂ්නණ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා යන අය සහභාගී විය.

177 COMMENTS

  1. You can certainly see your skills in the work you write. The sector hopes for even more passionate writers like you who are not afraid to say how they believe. At all times go after your heart.

  2. So happy to have located this submit.. Is not it wonderful any time you come across a fantastic submit? Enjoying the post.. appreciate it Fantastic thoughts you ave got here..

  3. I was suggested this website by my cousin. I am not sure whether this post is written by him as no one else know such detailed about my problem. You are incredible! Thanks!

  4. We stumbled over here from a different web page and thought I might check things out. I like what I see so now i am following you. Look forward to looking at your web page again.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here