ගිං නිල්වලා යෝජනා ක්‍රමයෙන් මිලියන 4012ක් කෑ ලේකම් අල්ලන්න වරෙන්තු

6

ගිං නිල්වලා යෝජනා ක්‍රමය සඳහා අනූමත මුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වී ඉන් සියයට පහක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගෙන රජයේ මුදල් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධීයේ හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත ප්‍රියන්ත ලියනගේ මහතා අද (12) නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

එය ජාත්‍යන්තර පොලිසිය වෙත සඳහා ඉංග්‍රීසි නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් වරිය වරෙන්තූවේ පිටපතක් ආගමන විගමන පාලක ජනරාල් වරයාට යොමු කරන ලෙස ද නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් නිතිපතිවරයාට සිහිකැඳවීමක් යොමු කරන්නැයි ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය හරහා ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් යොමු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඕං අධිකරණයට දැනුම් දුන්නේය.

මේ විමර්ශන සඳහා සහාය නොදී සැකකරු මගහැර සිටින බවටත් මේ වන විට නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචිව සිටින බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට දන්වා සිටියේය.සිද්ධියට අදාළව නඩුව ලබන ජුලි මස 31 කැඳවන ලෙසටද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

ගිං-නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාල ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය ලබා දීම සඳහා මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත.

දුෂණ විරෝධී හඩ සංවිධානය සිදු කළ පැමිණිළ්ලකට අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර ඇත.



6 COMMENTS

  1. So had been just relaxing for a this past Sunday morning while
    watching VH1’s Top Twenty Countdown, listening to
    a few songs here right now there. The Countdown can be
    hard to watch, but does acceptable for background audio. And they do throw a
    quality songs of.

    Beck – Odelay: This hit me at the identical time as where
    to play 918kiss. Beck was so completely amazing to me, then as now, definitely.
    It was so quirky and good need not felt like I was the only person I knew who got this tool!

    Who really appreciated its weirdness! This came into this world out becoming a TMBG fan.

    Yeah, me Anthony and Jack essential different
    picks each build. I’m a big hockey fan, so in fat loss products .
    I experienced the Miami Rangers logo, a Lost logo, and the Obey Giant logo.
    Chance Anthony has already a Jimmy Johns order on his pick, a Metallica logo, and a Yankees brand.
    Jack’has some Monty Python thing, and has also had a crossword riddle.

    A: A single thing see Alice in the studio. He was probably golfing.
    I went in with Bob Ezrin, who was one of my influences in planning to learn easy
    methods to write for strings. Bob and George Martin are two of this biggest
    because they came from influenced me the most in understanding how to write for guitar strings.
    They were producing the records I am listening to be.
    When I heard “Eleanor Rigby,” I thought it
    was Paul McCartney doing that, and however figured out it was George Martin. I actually gave Bob a copy of Ghouls.
    I mean, come on, he’s Bob Ezrin. He produced The Wall, for Christ benefit.
    But I don’t know what songs I got on (on Welcome 2 My Nightmare).
    I sang on two or three, and has been so thrilling.

    I don’t know what drives anyone, what drives me, to
    love a certain sound so painfully much that this job becomes element of
    who I feel. But I’ve never forgotten that night, and looking out
    back I’ve always seen it as being a turning point
    when I realized right then What exactly I wanted to do with my reality.
    Being at that concert, I had never felt S O A L I V E.

    12. Mew – And also the Glass Handed Kites: My greatest musical regret isn’t getting into
    Mew sooner. I skipped their opening set at McCarran Pool in favor of hot dogs.
    What is the idea? Christ. This album, from the first time I heard it, blew me away.
    It still blows me at bay. It’s huge and sweeping and xbox to
    deemed a whole orchestra behind in which.
    Has to be.

    Shoot, Certain have it in front of me now. I literally started using it 36 hours
    ago or have only heard it . But I was under the assumption you played bass on one.

    I by no means forget the evening I saw them. Too though there won’t be anymore new music from
    them, I won’t ever stop being attentive to The Mars Volta.
    R.I.P. https://techwriters.ru/bitrix/rk.php?goto=http://wefhacupa.mihanblog.com/post/comment/new/32/fromtype/postone/fid/15493415915c59139725ca5/atrty/1549341591/avrvy/0/key/75649df92add55fe58f346d4d8358a53/

Comments are closed.