මත්ද්‍රව්‍ය,පරිසර ජාවාරමට එරෙහිව නීතිය දැඩිව

105

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනපති අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙෂ ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුථව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හ`දුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප‍්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.

පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සදහන් කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවධානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව ද සදහන් කළේය.

දැවැන්ත පරිසර විනාශයත් සමග මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබ`ද සියලූ බුද්ධිමත් ජනතාව ප‍්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා මිනිසා ප‍්‍රමුඛ සියලූ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබ`ද පැහැදිළි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග නොපමා ව සියලූදෙනා අත්වැල් බැ`දගත යුතු බව ද කියා සිටියේ ය.

අද රක්ෂිත වනාන්තරවලට ඇතිවී තිබෙන බරපතළ තර්ජනය මෙරට පරිසර විනාශයට ප‍්‍රබල හේතුවක් වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගස් කැපීමට භාවිතා කරන විදුලි කියත් බලපත‍්‍රයකට යටත් කිරීමට රජයක් ලෙස පළමු වරට තමා පසුගියදා තීරණයකට එළැඹියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස බව ද කියා සිටියේය.

මෙම මාර්තු 01 වන දාට පෙර සෑම පුද්ගලයෙකුම සතුව තිබෙන විදුලි කියත් පිළිබ`ද පොලිසිය දැනුවත් කර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලපත‍්‍රයක් ලබාගැනීම අනිවාර්්‍යය බව ස`දහන් කළ ජනාධිපතිතුමා පොලීසිය මෙන් ම ග‍්‍රාමීය ව කටයුතු කරන සියලූ ක්ෂේත‍්‍ර නිලධාරින් මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

අනවසරයෙන් මෙම විදුලි කියත් ළග තබාගතහොත් එම පුද්ලයන්ට එරෙහි ව නීතිය කි‍්‍රයාත්මක කර ද`ඩුවම් පැමිණවීම පිළිබ`ද ගැසට් පත‍්‍රය කඩිනමින් නිකුත් කරන බව ස`දහන් කළ ජනාධිපතිතුමා මෙම විදුලි කියත් මෙරරට ගෙන්වන වෙළ`ද ආයතන සමග සාකච්ඡුා කර ඒවා ශ‍්‍රී ලංකාවට ගෙන්වීම පිළිබ`ද තීණයකට එළැඹීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේ ය.

මේ අතර අවිධිමත් කසළ කළමනාකරණය ද පරිසර විනාශ ඉහළ යාමට බලපා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළකට අදාළ ව රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ප‍්‍රබල බාධාවක් වී ඇත්තේ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධයන් බව ද පැවසීය.



105 COMMENTS

  1. IaаАа’б‚Т€ТšаЂаŒаАа’б‚Т€ТžаБТžd should talk to you here. Which is not some thing I do! I quite like reading a post which will make people believe. Also, numerous thanks permitting me to comment!

  2. Sorry for my English.It as really a cool and helpful piece of information. I am happy that you simply shared this helpful info with us. Please keep us informed like this. Thanks for sharing.

  3. Wonderful work! That is the kind of info that should be shared around the web. Shame on Google for no longer positioning this put up upper! Come on over and consult with my site. Thanks =)

  4. I think other web site proprietors should take this web site as an model, very clean and great user genial style and design, let alone the content. You are an expert in this topic!

  5. Read this Article Good info and right to the point. I am not sure if this is really the best place to ask but do you people have any thoughts on where to employ some professional writers? Thank you 🙂

  6. I was suggested this blog by my cousin. I am not sure whether this post is written by him as nobody else know such detailed about my problem. You are amazing! Thanks!

  7. You will discover your selected ease and comfort nike surroundings maximum sneakers at this time there. These kinds of informal girls sneakers appear fantastic plus sense more enhanced.

  8. I was recommended this blog by my cousin. I am not sure whether this post is written by him as nobody else know such detailed about my difficulty. You are amazing! Thanks!

  9. This awesome blog is really interesting and also diverting. I have chosen a bunch of helpful stuff out of this source. I ad love to return every once in a while. Thanks!

  10. Normally I do not learn post on blogs, however I wish to say that this write-up very pressured me to take a look at and do so! Your writing style has been amazed me. Thank you, quite nice post.

  11. Outstanding post however , I was wanting to know if you could write a litte more on this subject? I ad be very thankful if you could elaborate a little bit more. Thank you!

Comments are closed.