ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම්!

112

නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් 45000ක් විසින් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හැරීමට අදාළ සහතික පත්‍ර ප්‍රදාන ජාතික උත්සවය අද (14) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතවත්ව සිදු කෙරිණි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල 200% තරම් ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම වෙනුවට සම්පූර්ණයෙන් ම හෝ කොටසක් රජය මගින් පොලී ගෙවනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හා එක්වන ලෙසත් උතුරේ ජනතාවට එය අතිශය වැදගත් වනු ඇති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා එහි දී කියා සිටියේ ය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා වන නව නීති රිතිවල අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සකස් වෙමින් පවතින බවයි.

උත්සවයේ දී ජනතාව ඇමතූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද පැවැසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් අධික පොලියට කාන්තාවන් ලබා ගත් ණය මුදල් කපා හැරීම මේ ගැටලුවට කෙටි කාලීන විසඳුමක් පමණි. දිගු කාලීන විසඳුමක් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රයට අදාළ නව නීති රීති හඳුන්වා දිය යුතු ය. එහි මුල්පියවර ලෙස රජය විසින් මෙම මූල්‍ය සමාගම්වල පොලිය 35%ක උපරිමයකට යටත් කොට තිබේ. ඉදිරි පියවරක් ලෙස නව ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පතක් සකස් කරමින් තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු දුප්පත්කම පිටුදැකීම සඳහා ඵලදායි ක්‍රමවේදයකි. නමුත් එය නියාමනයකට ලක් විය යුතු ය. ඒ සඳහා නියාමනයන් සහ නීති හඳුන්වාදීමෙන් පසු යළිත් මෙම ණය චක්‍රය දක්නට නොලැබෙනු ඇති බව විශ්වාසයයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ සහන පොලී ණය යෝජන ක්‍රමය ද මීට සාර්ථක පිළිතුරකි. කුඩා කර්මාන්තකරුවන්ට, ගොවීන්ට, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම ණය ලබා දෙනු ලබයි. ණය ක්‍රම 20කට අධික සංඛ්‍යාවක් හඳුන්වා දී ඇත්තේ ඔබ වැනි ජනතාව වෙනුවෙන්මය. රුපියල් ලක්ෂ 3 සිට මිලියන 750 දක්වා විශාල පරාසයක මේ ණය ලබා දෙනු ලබයි. 0% සිට 7% පමණ දක්වා වන පරාසයන් යටතේ මේ ණය වෙනුවෙන් ඔබගෙන් පොලිය අය කරනු ලබයි. නමුත් ඔබ නොගෙවන පොලියේ ඉතිරි කොටස ඔබ වෙනුවෙන් රජය අදාළ බැංකුව වෙත ගෙවනු ලැබිය යුතු ය. කාන්තා ඔබ වෙනුවෙන් තවත් 10%ක අතිරේක පොලී සහනාධාර ලබා දීමට ද අප සූදානම්.

අපි ඔබට මේ ණය ලබා ගැනීම සඳහා විශේෂ පහසුකම් ලබා දෙන්නැයි අදාළ බැංකුවලට උපදෙස් ලබා දී ඇත. එහෙත් කිසියම් බැංකුවක් එසේ සහය ලබා නොදේ නම් 1925 අංකයෙන් අප අමතා ඒ බව දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටින්නට කැමැති ය.

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පිළිබඳව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ඔබගේ මැතිවරණ කොට්ඨාසය ඇතුළුව සියලුම මැතිවරණ කොට්ඨාස නියෝජනය වන පරිදි එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන්කර කර ඇත. යුධ සමයේ කැඩි බිඳී ගිය ආගමික ස්ථාන, පාසල් වැසිකිලි පද්ධති, ක්‍රිඩාපිටි ඇතුළු සියල්ල සංවර්ධනය කර ගැනීම සඳහා එමගින් මුදල් වෙන් කරනු ලබයි. මේ සියල්ල ඔබ රටේ සංවර්ධන ගමනට දායක කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක ය.



112 COMMENTS

  1. Wow, superb blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your web site is wonderful, as well as the content!

  2. Incredible! This blog looks exactly like my old one! It as on a entirely different topic but it has pretty much the same page layout and design. Excellent choice of colors!

  3. I think it is a nice point of view. I most often meet people who rather say what they suppose others want to hear. Good and well written! I will come back to your site for sure!

  4. Wow, marvelous blog layout! How long have you been blogging for? you made blogging look easy. The overall look of your web site is magnificent, let alone the content!

  5. Howdy very nice site!! Guy .. Excellent .. Wonderful
    .. I’ll bookmark your site and take the feeds additionally?
    I’m happy to search out numerous helpful info here in the put up,
    we want develop extra strategies on this regard, thank you for sharing.
    . . . . .

  6. I’ve been exploring for a little for any high-quality articles or blog posts on this kind of area .
    Exploring in Yahoo I eventually stumbled upon this site.
    Reading this information So i am glad to express that I
    have a very good uncanny feeling I found out exactly what I needed.
    I most indubitably will make certain to do not overlook this website and provides it a glance on a constant basis.

  7. Hello There. I found your blog using msn. This is a very well written article.

    I will make sure to bookmark it and come back to
    read more of your useful info. Thanks for the post. I’ll
    certainly comeback.

  8. Whats up very cool blog!! Man .. Beautiful .. Superb ..
    I will bookmark your website and take the feeds additionally?
    I’m happy to seek out numerous useful info right here in the put up, we
    want work out more techniques on this regard, thanks for sharing.
    . . . . .

  9. I’ve been surfing on-line more than 3 hours today, but
    I never found any interesting article like
    yours. It is pretty price enough for me. Personally, if all webmasters and bloggers made good
    content as you did, the internet will be a lot more useful than ever before.

  10. Heya are using WordPress for your site platform? I’m new to
    the blog world but I’m trying to get started and create my own. Do you need any coding expertise to make your own blog?
    Any help would be really appreciated!

  11. With havin so much content and articles do you
    ever run into any problems of plagorism or copyright violation? My site has
    a lot of completely unique content I’ve either authored myself
    or outsourced but it looks like a lot of it is popping
    it up all over the web without my agreement. Do you know any methods to help
    prevent content from being ripped off? I’d truly appreciate it.

  12. I was curious if you ever considered changing the layout of
    your blog? Its very well written; I love what youve got to
    say. But maybe you could a little more in the way
    of content so people could connect with it better.
    Youve got an awful lot of text for only having 1 or two images.
    Maybe you could space it out better?

  13. Excellent post. I was checking constantly this blog and
    I am impressed! Extremely helpful info specifically the last part 🙂 I care for
    such information much. I was looking for this particular information for a very
    long time. Thank you and best of luck.

  14. Hi there! This article couldn’t be written any better!
    Looking at this post reminds me of my previous roommate!

    He continually kept talking about this. I am going to send this information to him.
    Pretty sure he will have a very good read. Many thanks for
    sharing!

  15. Hello would you mind sharing which blog platform you’re using?
    I’m looking to start my own blog in the near future but
    I’m having a tough time choosing between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design seems different then most blogs
    and I’m looking for something unique.
    P.S Sorry for getting off-topic but I had to ask!

Comments are closed.