රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි…

55

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද දින මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි .

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ද කටයුතු කරන්නීය.

පාර්ලිමේන්තු පනතකින් පිහිටවනු ලැබූ සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වානිජමය හෝ වානිජමය නොවන රජය සතු ව්‍යාපාර පිළිබඳව මහා භාණ්ඩාගාරය මගින් ඉටු විය යුතු සේවාවන් සම්බන්ධ අධීක්ෂණය සිදුකිරීම,රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් වේ.



55 COMMENTS

  1. I’а†ve read some good stuff here. Certainly value bookmarking for revisiting. I surprise how a lot attempt you put to create such a magnificent informative web site.

  2. you are really a good webmaster. The site loading speed is incredible. It seems that you are doing any unique trick. Also, The contents are masterpiece. you ave done a wonderful job on this topic!

  3. It is hard to uncover knowledgeable men and women within this topic, nevertheless you be understood as guess what takes place you are discussing! Thanks

  4. “It certainly is mostly unattainable to come across well-informed readers on this content, however , you come across as like you be aware of what exactly you’re revealing! Excellent”

Comments are closed.