දඹදිව වන්දනාවට බෝට්ටුවෙන් යන්න අවස්ථාවක්

14

කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා දැනටමත් මුල පුරා ඇතැයිද තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතව ඇතැයිද අග්‍රාමාත්‍යකාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමග, ඉන්දීය හා ශ්‍රී ලංකා දුම්රිය සේවා ඒකාබද්ධව ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට ද තීරණයකරතිබේ.ඒ අනුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමනාන්ත තවත්වැඩිකෙරෙනඅතරඑතැන්සිට දකුණුඉන්දියාවට බෝට්ටු මගින්ප්‍රවාහන පහසුකම්සැපයීමට තීරණය කර තිබේ.

මෙම සේවවාන් ආරම්භ කිරීමත් සමග අඩු වියදමින් දඹදිව වන්දනා කිරීමටද ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට අවස්ථාව උදාවනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා සඳහන කළේය.

උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹීමට පෙරද මේ අයුරින් ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ දුම්රිය සේවාවන් පැවති බවත්කොළඹ කොටුවේ සහ චෙන්නයි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේම මගීන් වෙත සලසා තිබූබවත්අග්‍රාමාත්‍යකාර්යාලය ප්‍රකාශකයා වැඩිදුරටත්කීය.

කන්කසන්තුරේ වරාය නවීකරණයේ දී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර, වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර 167 ක් දිගැති, මීටර 22 ක් පළලැති නව ජැටියක් ද ඉදි කෙරෙණු ඇතැයිද දියකඩනය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතඅතර මේ කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27 ක ප්‍රතිපාදන ලැබෙනු ඇතැයිවරායහානාවික දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.

කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක් ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිතවඇතිඅතර කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ද සංවර්ධනය කරලීමේ සැලසුම් සංචාරක අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් උතුරු සංචාරය අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් සඳහන්කළේය.

තලෛමන්නාරමේ ජැටිය ආශ්‍රිතව ද නව සංචාරක හෝටල් හා ආපන ශාලා ගණනාවක් ද, භාණ්ඩ ගබඩා හා ගුදම් ද ඉදි කිරීමේ සැලසුම් වහා සකසන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස්ලබාදී තිබේ.

 



14 COMMENTS

  1. Have you ever thought about publishing an ebook or
    guest authoring on other websites? I have a blog based upon on the
    same information you discuss and would love to have you share some stories/information. I know my
    visitors would value your work. If you are even remotely interested, feel free to shoot me an email.

  2. Hmm is anyone else encountering problems with the pictures
    on this blog loading? I’m trying to determine
    if its a problem on my end or if it’s the blog. Any feed-back would be greatly appreciated.

  3. Hmm is anyone else encountering problems with the pictures on this blog loading?
    I’m trying to find out if its a problem on my
    end or if it’s the blog. Any suggestions would be greatly appreciated.

  4. Excellent post. I was checking continuously this blog and I’m impressed!
    Very useful information specially the last part 🙂 I care for such information a lot.

    I was seeking this particular information for a very long time.
    Thank you and best of luck.

  5. Hi there, just became aware of your blog through Google, and found that it’s really informative.
    I am going to watch out for brussels. I will appreciate
    if you continue this in future. Lots of people will be
    benefited from your writing. Cheers!

  6. At this time it sounds like Movable Type is the preferred
    blogging platform out there right now. (from
    what I’ve read) Is that what you are using on your blog?

Comments are closed.