ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගිය රවී කී කතාව

8

“රටේ දියුණුවට අවශ්‍ය සංහිදියාව ගොඩනැගීම සඳහා සිංහල බෞද්ධ නායකයෙක් වශයෙන් නායකත්වයක් ලබාදෙන්න…”

අතීතයේදී පවා රාජ්‍ය පාලනය වෙනුවෙන් සඝ පරපුරේ උපදෙස්, අනුශාසනා සහ ආශිර්වාදය ලබාගත් බවත්, එල්ල වී ඇති චෝදනා වලින් නිදහස්ව පැමිණි පසු, රටේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය, සුරක්ෂිතතාවය සුරැකීම සහ බෞද්ධාගමේ තිර ජීවනය උදෙසා නායකත්වය ගෙන කටයුතු කරන ලෙසත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් ඉල්ලා සිටි.

ඒ මහතා මෙම අදහස් පළකර ඇත්තේ, අසනීපව වැලිකඩ බණ්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදක් සොයා බැලීමට අද (21) පෙරවරුවේ වැලිකඩ බණ්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීය. මෙම අවස්ථාවට සංහිදියා සහ ජාතික සංවාද අමාත්‍ය මනෝගනේෂන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී ඥාණසාර හිමියන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනය කළ අමාත්‍යවරුන්, අතීතයේදී යම් යම් පිරිස් වෙතින් සිදුවූ වැරදි අමතක කොට, රට ජාතිය වෙනුවෙන් ඔවුන්ට සමාව ලබාදී, රටේ දියුණුවට අවශ්‍ය සංහිදියාව ගොඩනැගීම සදහා සිංහල බෞද්ධ නායකයෙක් වශයෙන් නායකත්වයක් ලබාදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

තමන් විසින් නොකළ වැරදි, චෝදනා පත්‍රයකට ඇතුළත් කර, ඒවා අධිකරණය හමුවේ ඔප්පු කර, තමන්ව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණ බව පැවසූ ඥාණසාර හිමියන්, එදා අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවු කතාබහ ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරන බවත්, එය නරඹා සත්‍ය තේරුම් ගතහැකි බවත් අමාත්‍යවරුන්ට පැහැදිළි කර ඇත.



8 COMMENTS

  1. We are a gaggle of volunteers and opening a brand new scheme
    in our community. Your site offered us with useful info to work on. You’ve done an impressive task and our
    entire community might be thankful to you.

  2. Hey! This post couldn’t be written any better!
    Reading through this post reminds me of my good old room mate!
    He always kept talking about this. I will forward this post to him.
    Fairly certain he will have a good read. Thank you for
    sharing!

  3. Hi, i think that i saw you visited my web site so i
    came to “return the favor”.I’m attempting to
    find things to enhance my web site!I suppose its ok to use a few of your ideas!!

  4. Any involving racism is wrong. Every person horrible with regard to denied employment because within the color of this
    skin. In New Haven Ct. white firefighters that took an evaluation to be deemed
    as a Lieutenant found out that their high
    marks on test meant very. The test results were thrown out and minority firefighters were selected, along with color
    for their skin. An enormous minorities passed the test, they could not
    score high enough. The case been for a while in court docket.

    And plus there is Shantell Steve, from my hometown of
    Chicago, Il. Even when bouncing from foster home to foster home in the toughest neighborhoods, she managed to
    obtain a job at a regional health center; start a program to
    keep young people out of gangs; and she’s on courseon target to graduate high school with honors and
    begin to training.

    Today selling of Chrysler to Fiat closed. Chrysler is additional no longer an American company.
    Chrysler has any tumultuous past – by reviewing the purchase by Daimler (who also
    makes Mercedes-Benz) to its purchase by private equity firm Cerberus.
    Now Chrysler has been sold once again, refund policy
    time produced by to another European car manufacturer.

    As she departed the harbor, french gave her
    a 17 gun praise. The “Olympia” arrived November 9, 1921 at
    the Navy ship yards in Washington DC at 4 pm.
    There it was presented with by the Navy towards Army and was used to the rotunda of the capital.
    The next day thousands would walk by and pay their respects to
    the Unknown enthusiast. Then on November 11th (Armistice Day), the coffin was transferred to the Memorial amphitheater in Arlington National Cemetery.

    A caisson carried the casket and exercises, diet tips followed
    in the President, Vice President, the chief and associate justices on the scr888 agent topup,
    wearers of the Congressional Medal of Honor, Senators, Representatives and
    a long line of others.

    Jones has fielded per diem questions in in the marketplace.
    It’s not yet determined which item Dominy was referring
    to, but remarks by Jones on problem could be discovered here,
    here and on this site.

    The court appointed or reappointed three judges and four attorneys to the Committee on Model
    Civil Jury Instructions for terms beginning Jan. 1, 2011 and
    ending Dec. 31, 2013. The appointees are Hon. Alfred M.

    Butzbaugh, Elizabeth Phelps Hardy, Hon. Jane T.
    Beckering, Paul C. Smith, Hon. Donald A. Teeple, Mark.
    R. Bendure and W. Mack Faison. The court
    appointed Judge Butzbaugh as chair with the committee, effective
    Jan. 1, 2011.

    Looking to 1987, one can see the actual way the Iran-Contra
    debacle would result being just one of the top
    stories of the decade. Meanwhile, the October plummet on top of
    the stock market shook the nerves numerous investors
    (and the rest of the public) in such a way that
    had not been experienced from the Crash of 1929.
    Furthermore cable news made big stride in its covering developing news stories as CNN
    aired updates and footage from the 58-hour rescue of Jessica McClure.
    Just how more, in retrospect, 1987’s Montreal Protocol was perhaps one from the most significant pieces of multi-national agreement
    on environmental issues a long way. What other news was arrive along ultimately decade?
    Refer to The 1980’s. http://yxenkyknopiw.mihanblog.com/post/73

Comments are closed.