ඇමතිවරුන් දෙදෙනෙකුගේ කඹ ඇදීමෙන් සෙවනගල සීනි සමාගම අනතුරේ…..!

9

ඇමතිවරුන් දෙදෙනෙකුගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් ලංකා සීනි සමාගම දැඩි මූල්‍ය අර්බුදයක බව සෙවනගල සීනි සමාගමේ ප්‍රගතිශීලි සේවක සංගමය පවසනවා.

අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමේ සමාජිකයින් මේ බව ප්‍රකාශ කළා.

“නොවැම්බර් මස සිට මේ වන තෙක් ලංකා සීනි සමාගමට සභාපතිවරයෙක් පත් කර නොමැතිකමින් ආයතනය සම්බන්දව සaජු තීන්දු තීරන ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.උක් ගස් මිලට ගන්නෙ ගොවීනගෙන්.දැන් ගොවීන්ට සල්ලි ගෙවාන්න වත් ආයතනයට විදියක් නෑ.මේ නිසා සීනි මෙට්ට්‍රික් ටොන් විශාල ප්‍රමානයක් ගොඩගැහිල විකුනගන්න විදියක් නෑ.ස්ප්‍රීඩ් නිෂ්පාදනය කරගන්න විදියක් නෑ.ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයත් නවීන් දිසානායක ඇමතිවරයත් ආයතනයට අයිතිවාසිකම් කියනවා.දෙන්න දෙපැත්තට අදිනවා.ආයතනය කඩන් වටෙනවා. අපි කියන්නෙ මේ ආයතනයට සභාපතිවරයෙක් පත් කරල තීන්දු තීරන අරගෙන මේ ආයතනය බේරගන්න කියල.” එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා.

 



9 COMMENTS

  1. Nice post. I learn something totally new and challenging on sites
    I stumbleupon everyday. It will always be exciting to read through content from other
    writers and practice something from their web sites.

Comments are closed.