රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකට එකතු වෙමු!

12

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරලීම සඳහා ආරම්භ කළ සටන විජයග්‍රහණයකින් අවසන් කරන බවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එකතු වන්නැයි සියලු ජන කොටස්වලට විවෘත ආරාධනාවක් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

“සිරිකොත ගමට” ප්‍රවර්ධන වැඩසටහනේ පානදුර නගරය කේන්ද්‍ර කර ගනිමීන් පැවති සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයා අද (10) මේ බව සඳහන් කළා.

වත්මන් රජය සිදු කළේ කුමක්දැයි අද ඇතැම් අය විමසා සිටින බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත වූ කෙටි කාලය තුළ රට සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාවට නංවා ඇති බවත් එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන බවත් පවසා සිටියා.



12 COMMENTS

  1. Its like you learn my mind! You seem to understand so much approximately this,
    such as you wrote the e book in it or something.
    I think that you just can do with some percent to drive the message house a little bit,
    but other than that, that is wonderful blog. A
    fantastic read. I will certainly be back.

  2. With havin so much written content do you ever run into any issues
    of plagorism or copyright violation? My site has a lot of exclusive content I’ve either written myself or outsourced but it seems a lot of it is
    popping it up all over the web without my permission. Do
    you know any ways to help reduce content from being ripped off?
    I’d really appreciate it.

  3. You can certainly see your enthusiasm in the paintings you write. The world hopes for more passionate writers like you who aren at afraid to mention how they believe. Always go after your heart.

  4. mlupmr,Thanks a lot for providing us with this recipe of Cranberry Brisket. I’ve been wanting to make this for a long time but I couldn’t find the right recipe. Thanks to your help here, I can now make this dish easily.

  5. I simply want to tell you that I am all new to blogs and definitely loved you’re web-site. More than likely I’m planning to bookmark your site . You definitely have impressive articles. With thanks for revealing your blog.

  6. nhyvbtz,Thanks a lot for providing us with this recipe of Cranberry Brisket. I’ve been wanting to make this for a long time but I couldn’t find the right recipe. Thanks to your help here, I can now make this dish easily.

Comments are closed.