WhatsApp පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්!

285

ෆේස්බුක් සමාගම විසින් නිල වට්සැප් යෙදුමට පරිභාහිරව එය තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක් කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට කටයුතු කර තිබෙන බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සමුහය මේ බව සඳහන් කර සිටියා.

WhatsApp පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්! තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතා කරන්නන්ගේ ගිණුම් අවලංගු කිරීමට පියවර

ෆේස්බුක් සමාගම විසින් නිල වට්සැප් යෙදුමට පරිභාහිරව එය තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක් කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට කටයුතු ගෙන තිබෙනවා.මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් මගින් භාවිතයට ලක්වන පරිශීලක දුරකථන අංක හදුනාගෙන එම දුරකථන අංක වට්සැප් ජාලය තුල තාවකාලිකව නැවත භාවිතයට ගත නොහැකි වන සේ හා එම පරිශීලකයන්ගේ පැරණි සංවාද සියල්ලන්ගේම පිටපත්ද ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කොට තිබෙනවා.

නිල වට්සැප් යෙදුමෙහි භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ වට්සැප් පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතය සදහා යොමුවී තිබෙන අතර මෙසේ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිලිබදව ඇතිවිය හැකි ආරක්ෂක හේතූන් මත ෆේස්බුක් ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබද වගකීමක් දැරීමට නොහැකි නිසා මෙසේ පියවර ගැනීමට සිදුකරනු ලබන බව වට්සැප් සමාගමෙහි නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය හා සම්බන්ධවී අප සමුහය දැනුවත් කරනු ලැබුවා.

ව්ට්සැප් සමාගමෙහි නියෝජියා අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වෙත සදහන් කල ආකාරයට තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කොට තිබෙන ව්ට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යාමට සිදුකළ යුතුදේ වට්සැප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බව සදහන් කළා.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

SRI LANKAN TRANSLATION COMMUNITY



285 COMMENTS

  1. Terrific work! This is the type of info that should be shared around the net. Shame on Google for not positioning this post higher! Come on over and visit my web site. Thanks =)

  2. Source I like the valuable info you provide in your articles. I will bookmark your blog and check again here regularly. I am quite sure I all learn many new stuff right here! Good luck for the next!

  3. I will immediately clutch your rss feed as I can at find your email subscription link or newsletter service. Do you have any? Kindly permit me recognize in order that I may just subscribe. Thanks.

  4. Simply a smiling visitant here to share the love (:, btw outstanding layout. Everything should be made as simple as possible, but not one bit simpler. by Albert Einstein.

  5. Your style is so unique in comparison to other people I have read stuff from. Thanks for posting when you ave got the opportunity, Guess I will just book mark this web site.

  6. This very blog is obviously cool as well as diverting. I have discovered helluva helpful things out of it. I ad love to return every once in a while. Thanks a bunch!

  7. This is a very good tip especially to those fresh to the blogosphere. Simple but very precise info Thanks for sharing this one. A must read article!

  8. You have mentioned very interesting details ! ps decent internet site. I didn at attend the funeral, but I sent a nice letter saying that I approved of it. by Mark Twain.

  9. My spouse and I stumbled over here by a different web page and thought I should check things out. I like what I see so now i am following you. Look forward to finding out about your web page again.

  10. Very interesting info !Perfect just what I was looking for! Water is the most neglected nutrient in your diet but one of the most vital. by Kelly Barton.

  11. This is very interesting, You are a very skilled blogger. I ave joined your rss feed and look forward to seeking more of your magnificent post. Also, I ave shared your web site in my social networks!

  12. Usually I do not learn post on blogs, however I wish to say that this write-up very forced me to check out and do it! Your writing style has been surprised me. Thanks, quite nice post.

  13. Im no expert, but I suppose you just crafted the best point. You undoubtedly understand what youre talking about, and I can really get behind that. Thanks for staying so upfront and so genuine.

  14. This is very interesting, You are a very skilled blogger. I ave joined your rss feed and look forward to seeking more of your great post. Also, I have shared your website in my social networks!

  15. Wow! This could be one particular of the most useful blogs We ave ever arrive across on this subject. Basically Great. I am also an expert in this topic so I can understand your effort.

  16. Your style is so unique compared to other people I ave read stuff from. Many thanks for posting when you ave got the opportunity, Guess I will just book mark this page.

  17. This very blog is definitely entertaining additionally factual. I have picked many interesting advices out of this blog. I ad love to go back over and over again. Thanks a bunch!

  18. You ave made some decent points there. I looked on the internet for more information about the issue and found most people will go along with your views on this web site.

  19. wonderful issues altogether, you just received a logo new reader. What may you suggest in regards to your submit that you just made some days ago? Any positive?

  20. Thanks for another wonderful article. Where else could anyone get that kind of info in such an ideal manner of writing? I ave a presentation next week, and I am on the look for such information.

  21. Wow, amazing blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your site is magnificent, as well as the content!

  22. I’а†ve read a few just right stuff here. Certainly value bookmarking for revisiting. I surprise how a lot attempt you place to create such a great informative site.

  23. It as not that I want to duplicate your internet internet site, but I really like the style. Could you tell me which style are you using? Or was it custom made?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here