සිරිසේනට මාව දිරවන්නේ නෑ…….ශ්‍රිලංනීපයෙන් මාව කපලා……..

153

හොරුන්ට, මිනිමරුවන්ට, ජඩ වැඩවලට විරුද්ධව තමන් කටයුතු කරන බැවින් සිරිසේන ජනාධිපතිවරයා තමන්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කපා දමා ඇති බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග චෝදනා කරනවා.

ඇඹිලිපිටියේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව සඳහන් කර සිටියා.

තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම සමාජිකාවක් බව සඳහන් කළ හිටපු ජනාධිපතිනිය සිරිසේන ජනාධිපතිවරයාගේ කෙනෙහිලිකම් නිසා පක්ෂයේ මේ වන විට සිදුවන කිසි දෙයක් තමන් නොදන්නා බවත් සඳහන් කළා.



153 COMMENTS

  1. Usually I do not read article on blogs, but I would like to say that this write-up very forced me to try and do it! Your writing style has been amazed me. Thanks, very nice article.

  2. Thanks for some other wonderful article. The place else may anyone get that kind of info in such an ideal approach of writing? I ave a presentation next week, and I am at the look for such info.

  3. I wanted to thank you for this great article, I definitely loved each and every little bit of it. I ave bookmarked your internet site to look at the newest stuff you post.

  4. Usually I don at learn post on blogs, but I wish to say that this write-up very pressured me to take a look at and do it! Your writing taste has been surprised me. Thanks, quite nice post.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here