විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එජාපයේ ප්‍රතිපත්තියක්!

13

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට  එකඟ බව ප්‍රකාශ කොට තිබෙනවා.

පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කොට ඇත්තේ පසුගිය දා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ යෝජනා ඇතුළත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයන් සමඟ පැවති මෙම සාකච්ඡා වේදි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම ද සහභාගි වී ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගිය සම්මේලනයේදී යෝජනාවක් සම්මත කර ගත් බවත් එක්සත් ජාතික ‌පෙරමුණේ ‌සෙසු පක්ෂ සමඟ ‌මේ සම්බන්ධයෙන් සාකච්ඡා ‌කොට තීරණය දැනුම් ‌දෙන බවත් අගමැතිවරයා මෙහිදි පවසා තිබෙනවා.



13 COMMENTS

  1. I’m pretty pleased to find this web site.
    I need to to thank you for ones time for this wonderful read!!
    I definitely enjoyed every little bit of it and I have you bookmarked to check out new things on your website.

  2. This is really interesting, You are a very professional blogger.

    I have joined your rss feed and look forward to searching for more of your great post.

    Also, I have shared your website in my social networks

  3. I just want to tell you that I am just beginner to blogging and honestly loved this web blog. Most likely I’m planning to bookmark your site . You surely have remarkable posts. Thanks a bunch for sharing with us your web site.

  4. I would really love to make a blog but.. I’m not sure what type of blogs get the most traffic? What kind of blogs do you surf? I mostly surf photo blogs and fashion blogs. Just getting a poll here thanks!.

  5. I want to be able to tag blogs I such as as well as have them show on my internet site. Any tips on the most effective path to take on this. Any type of input would certainly be handy.

  6. I am looking both for blogs that give unbiased, well balanced commentary on all concerns or blog sites that have a liberal or left-wing angle. Thank you.

Comments are closed.