ඇලෝසියස් ගේ පියා ඇතුළු 5ක් අප්‍රේල් 5 දක්වා රිමාන්ඩ්……..

10

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අය අප්‍රේල් මස 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළා.

සැකකරුවන්ට එරෙහි චෝදනා අටක් පොදු දේපල පනත සහ  ලියාපදිංචි සුරැකුම් සහ ස්කන්ධ ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පැමිණිල්ලේ සදහන් ආකාරයට විශාල මුදලක් රජයට පාඩු වී ඇති කාරණය සහ වරදේ බරපතළකම සලකා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය තීන්දු කරනු ලැබුවේ.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා බැදුම්කර වංචාව සිදු වන අවස්ථාවේ බැදුම්කර සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් කමිටුවේ සභාපති ලෙසට කටයුතු කර ඇති බවත් එහිදී ඔහු මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ උපදෙස් පිළිපදිමින් වංචාවට අධාර අනුබල දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මෙහිදි අධිකරණයට දන්වා සිටියා.

කෙසේවෙතත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු සැකකරුවන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව විත්ති පාර්ශවය අධිකරනයට දැනුම්දුන් අතර ඔවුන් ඇප මත මුදාහරින ලෙසට විත්ති පාර්ශවයේ නීතිඥවරු ඉල්ලා සිටියා.



10 COMMENTS

  1. I know this if off topic but I’m looking into starting my own blog and
    was wondering what all is needed to get setup? I’m assuming having
    a blog like yours would cost a pretty penny?
    I’m not very web smart so I’m not 100% sure. Any tips or advice would
    be greatly appreciated. Thanks

  2. We are a bunch of volunteers and starting a new scheme in our community.
    Your website offered us with helpful info to work on. You have done a formidable job and our whole neighborhood will likely be
    thankful to you.

  3. I just want to say I’m beginner to blogging and site-building and seriously savored you’re web page. Likely I’m likely to bookmark your website . You absolutely have perfect article content. With thanks for sharing your web page.

  4. I have a blog that’s private, so no one else sees it, but I still want to make it look nice. How can I personalize my blog without fucking it all up?.

  5. I’m impressed, I must say. Truly rarely should i encounter a blog that’s both educative and entertaining, and let me tell you, you have hit the nail within the head. Your thought is outstanding; the pain is a thing that inadequate individuals are speaking intelligently about. We are very happy we stumbled across this at my search for something with this.

Comments are closed.