අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්.. ලංගම බස්රථ 1500ක්… පෞද්ගලික බස්රථ 600ක්

169

එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි. ඒ යටතේ හෙට සිට අතිරේක දුම්රිය සේවා ගමන්වාර 65ක් සහ ලංගම බස්රථ 1500ක් සහ පෞද්ගලික බස්රථ 600ක් ධාවනයට සූදානම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග පවසා සිටියා.

එතුමා ඒ බව කියා සිටියේ ඊයේ (09) ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාර්යේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

“මේ මස දහවැනිදා සිට එනම් හෙට දින සිට අලුත්අවුරුද්ද වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා ගමන්වාර යොදවා තියෙනවා. එය 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දින දොළක් මෙම සේවාව ක්‍රියාත්මක කරනවා. මේ දින  12දී අමතර දුම්රිය සේවා ගමන් වාර  65 ක් යොදවා තිබෙනවා. එම අතිරේක දුම්රිය සේවා ගමන්වාර කොළඹ කොටුව – බදුල්ල, කොළඹ කොටුව – කළුතර, කොළඹ කොටුව – ගාල්ල, කොළඹ කොටුව – මාතර, කොළඹ කොටුව යාපනය, කොළඹ කොටුව – කුරුණෑගල දක්වා මූලිකවම යොදවා තිබෙනවා. කොළඹ වව්නියාව දක්වා ධාවනය වුණු නගරාන්ත දුම්රියද යාපනය දක්වා දික් කර තිබෙනවා. ඊට අමතරව නගර සේවා දුම්රිය ගමන්වාරද මේ වැඩපිළිවෙල යටතේ වැඩි කර තිබෙනවා. ඒ වගේම අවුරුද්ද සේවාව යටතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අතිරේක බස්රථ 1500ක් යොදාවා තිබෙනවා. ඊට අමතරව   කාල සටහන් මත බස්රථ 1350ක් සූදානම් කර තිබෙනවා. පළාත්බදව ගත්විට සාමාන්‍යයෙන් දවසකට ධාවනය කළ යුතු බස්රථ සංඛ්‍යාව 6000ක්. නමුත් විවිධ කරුණු මත ධාවනය කිරීමට හැකි වන්නේ බස්රථ 5400ක් පමණයි. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් උපරිම බස්රථ සංඛ්‍යාවක් ධාවනය කිරීමට මේ වන විට කාර්ය චක්‍ර නිවාඩුව අවලංගු කර තිබෙනවා.”

“මීට පෙර වසරවලදී අවුරුදු සේවා ප්‍රමුඛව ක්‍රියාත්මක වූයේ කොළඹ ප්‍රධාන බස්රථ නැවතුම් පොළේ සිට. නමුත් මේ වසරේදී අපි මාකුඹුර සහ මහරගම යන බස්නැවතුම් පොළවලට සිටි වැඩි වශයෙන් දුරගමන් සේවා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ නිසා කොළඹට දුරින් සිටින අයට තම ගම්බිම්බලා යාමට ප්‍රධාන බස්නැවතුම් පොළට පැමි‍ණීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එයින් කොළඹ ප්‍රධාන බස්නැවතුම් පොළේ තදබදය අවම කර ගැනීමටත් අපට හැකි වෙනවා.”

“පෞද්ගලික බස්රථ ගත් විට ජාතික ගමනාගමන කොමිසම් සභාවේ මෙහෙයවීමෙන් බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් දෛනිකව ධාවන වන ගමන්වාර ප්‍රමාණය 2200 සිට 2800 දක්වා වැඩි කර තිබෙනවා. ඒ කියන්නේ අතිරේකව බස්රථ ගමන්වාර ප්‍රමාණය 600කින් වැඩි කර තිබෙනවා. ඒ කෙසේවුවත් දෛනික අවශ්‍යතාව මත තව බස්රථ අවශ්‍ය වුවහොත් ඒ සදහාත් බස්රථ යෙදවීමට මේ වනවිට  සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම දෛනික කාල සටහන් අත්හිටුවා බස් රථ යෙදවීමට අපේක්ෂා කරනවා. නිවාඩු බස්රථත් ධාවනයට යොදනවා. අවශ්‍ය වුවහොත් කෙටි දුර ධාවනය වන බස්රථවලට තම ගමන්වාරය අවසන් කිරීමෙන් පසුව අමතරව ගමන්වාර ලබා දීමටත් අපි කටයුතු කරනවා.”

“මෙහිදී විශේෂයෙන්ම යමක් කිව  යුතු වනවා. එනම් අමතරව යොදවන බස්රථවලට ආපසු ගමන්වාර ලබා දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.  ඒ නිසා අතිරේක ගමන්වාරවල යොදන බස්රථ අර්ධ සුඛෝපභෝගී ගාස්තු යටතේ යෙදවීමට අපි කටයුතු කර තිබෙනවා.  අවුරුදු සේවා ක්‍රියාත්මක කිරීමේදී අපට නිතරම ලැබෙන පැමි‍ණිල්ල වන්නේ වැඩිපුර ගාස්තු අය කිරීම. ඒ නිසා වැඩිපුර මුදල් ගැනීම වැළැක්වීමට අපි විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. ඒ යටතේ බස්රථය පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. ඒ වගේම බස්රථය තුළ ගාස්තු සටහන් කිරීමටත් ජංගම පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටත් කටයුතු යොදා තිබෙනවා. කිසියම් හෝ ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන ලෙසත් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”



169 COMMENTS

  1. Hey there! I just want to offer you a big thumbs up for the great info
    you have got right here on this post. I’ll be returning to your blog for more soon.

  2. We’re a group of volunteers and starting a
    brand new scheme in our community. Your website offered
    us with useful info to work on. You’ve performed a formidable
    process and our whole community will be grateful to you.

  3. Heya i’m for the first time here. I found this board and
    I find It truly useful & it helped me out much. I hope to give something back and
    aid others like you helped me.

  4. Hello just wanted to give you a quick heads up.
    The text in your article seem to be running off the screen in Safari.

    I’m not sure if this is a formatting issue or something
    to do with internet browser compatibility but I thought I’d post
    to let you know. The layout look great though! Hope you get the problem fixed soon. Many thanks

  5. Hola! I’ve been following your web site for some time now
    and finally got the courage to go ahead and give you a shout out from Huffman Tx!
    Just wanted to say keep up the good work!

  6. Thanks for finally writing about >අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්..

    ලංගම බස්රථ 1500ක්…
    පෞද්ගලික බස්රථ 600ක් – Lanka News Alert <Liked it!

  7. You really make it seem so easy with your presentation but I find this
    topic to be really something that I think I would
    never understand. It seems too complicated and very broad for me.
    I’m looking forward for your next post, I’ll try to get the hang of it!

  8. Awesome site you have here but I was wondering if you
    knew of any community forums that cover the same topics discussed in this article?
    I’d really love to be a part of community where
    I can get opinions from other knowledgeable individuals that share the same interest.

    If you have any recommendations, please let me know.
    Thanks a lot!

  9. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the
    video to make your point. You definitely know what youre talking about, why throw
    away your intelligence on just posting videos to your
    weblog when you could be giving us something enlightening to read?

  10. We are a group of volunteers and opening a new scheme
    in our community. Your site offered us with helpful info to work on. You’ve performed an impressive job and our whole group will likely be thankful to you.

  11. Hello there, just became alert to your blog through Google, and found that it’s really
    informative. I’m gonna watch out for brussels. I will be
    grateful if you continue this in future. Numerous people will be benefited from your writing.

    Cheers!

  12. Heya are using WordPress for your site platform? I’m new to the blog
    world but I’m trying to get started and create my own. Do you need any coding expertise to make your own blog?
    Any help would be really appreciated!

  13. I just couldn’t depart your web site before suggesting that I extremely loved the usual information a person provide to your visitors?

    Is going to be back often to inspect new posts

  14. Aw, this was a very nice post. Taking the time and actual effort
    to generate a good article… but what can I say… I put things off a
    lot and never seem to get nearly anything done.

  15. Howdy! I could have sworn I’ve visited this web site
    before but after looking at some of the posts
    I realized it’s new to me. Nonetheless, I’m certainly delighted I stumbled upon it and I’ll be bookmarking it and checking back frequently!

  16. Hello to every body, it’s my first pay a quick visit
    of this website; this weblog contains amazing and truly
    fine stuff designed for readers.

  17. Howdy would you mind letting me know which hosting company you’re utilizing?
    I’ve loaded your blog in 3 completely different web browsers and I must say this blog loads a lot faster then most.
    Can you recommend a good internet hosting provider at a
    honest price? Kudos, I appreciate it!

  18. Hello there, I discovered your site by means of Google whilst looking for a
    related topic, your site came up, it looks great. I’ve bookmarked it in my google bookmarks.

    Hello there, simply was aware of your blog thru Google, and located that it’s truly informative.

    I’m gonna watch out for brussels. I’ll appreciate should you proceed this in future.

    Many folks can be benefited out of your writing. Cheers!

  19. Oh my goodness! Amazing article dude! Thanks, However I
    am going through problems with your RSS. I don’t know why
    I am unable to subscribe to it. Is there anybody else having similar RSS problems?
    Anybody who knows the solution will you kindly respond?
    Thanks!!

  20. Very good site you have here but I was curious if you knew of
    any discussion boards that cover the same topics talked about in this article?
    I’d really love to be a part of group where I can get
    opinions from other knowledgeable people that share the
    same interest. If you have any suggestions, please let me know.

    Thank you!

  21. You have made some decent points there. I checked on the web to learn more about the issue and found most people will go along with your views on this web site.

  22. Keep away from people who try to belittle your ambitions. Small people always do that, but the really great make you feel that you, too, can become great.

  23. You finished approximately nice points there. I did a explore taking place the deliver and found mainly guys will commend with your blog.

  24. I will immediately seize your rss feed as I can at find your email subscription hyperlink or newsletter service. Do you have any? Please let me know so that I may just subscribe. Thanks.

  25. This very blog is without a doubt cool and also informative. I have discovered many handy things out of this amazing blog. I ad love to visit it over and over again. Thanks!

  26. We stumbled over here different page and thought I may as well check things out. I like what I see so i am just following you. Look forward to looking into your web page repeatedly.

  27. This is really interesting, You are a very skilled blogger. I ave joined your feed and look forward to seeking more of your magnificent post. Also, I have shared your website in my social networks!

  28. Wow, fantastic blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your website is excellent, as well as the content!

  29. Hello I am so happy I found your blog page,
    I really found you by error, while I was browsing
    on Digg for something else, Nonetheless I am here now and would just like to say thank you for a marvelous post and a all round entertaining blog (I also love the theme/design), I don’t have time to
    look over it all at the moment but I have bookmarked it and also included your RSS feeds, so
    when I have time I will be back to read a lot more, Please do keep up
    the fantastic work.

Comments are closed.