ශ්‍රිලංනීපය පොහොට්ටුවට යට කරන්නේ නෑ……..!

25

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසනවා.

ඊයේ (11) අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සමඟ පැවති සාකච්ජාවකදි ඔහු මේ බව සඳහන් කර සිටියා.

“ඔය පොහොට්ටුවේ කට්ටිය කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි කවුරුත් සූදානම් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ. පක්ෂයේ අපේක්ෂකයා වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහතායි.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි හැම විටම  සන්ධානයකට කැමතියි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් සන්ධාන ගත වෙලා තමයි සියලු ජයග්‍රහණයන් ලබා තිබෙන්නේ, ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි, මධ්‍යම කාරක සභාව ජනාධිපතිතුමා අපි සියලු පක්ෂත් එක්ක සාකච්ජා කරලා පුළුල් සන්ධානයක් හදා ගන්න බොහෝම කැමති කට්ටිය අපි.”

“අපේ සන්ධානය පුළුල් වෙන්න වෙන්න, අපේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා, ජයග්‍රහණය ස්ථාවර වෙනවා.ඒ නිසා තමයි පොහොට්ටුවත් එක්කත් අපි සාකච්ජා කළේ.”

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අපිටත් එදා අමාරු වෙලාවේ හිටපු, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හිටපු කාවවත් අපිට අමතක කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන පක්ෂය සමඟ සාකච්ජා කළත්, මොන පක්ෂයත් සමඟ සන්ධාන ගත වුණත් අපි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයත් ආරක්ෂා කර ගෙන ඒ ගමන යනවා මිසක් එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කරලා ඒ කිසිම සාකච්ජාවක් කරන්නේ නෑ කියලා අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා.” හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



25 COMMENTS

  1. Its like you read my mind! You seem to know a lot about this, like you wrote the book in it or
    something. I think that you can do with a few pics to drive the message
    home a bit, but other than that, this is fantastic blog.

    An excellent read. I’ll certainly be back.

  2. Today, while I was at work, my sister stole my iphone and tested
    to see if it can survive a thirty foot drop, just so she
    can be a youtube sensation. My iPad is now destroyed and she has 83
    views. I know this is totally off topic but I had to share it with someone!

  3. I am now not sure where you’re getting your info, but good topic.
    I must spend some time finding out more or figuring out more.
    Thanks for magnificent info I was in search of this information for my mission.

  4. I’m not that much of a internet reader to be honest but your sites really nice,
    keep it up! I’ll go ahead and bookmark your site to come back down the
    road. Many thanks

  5. Thanks for finally talking about >ශ්‍රිලංනීපය පොහොට්ටුවට යට කරන්නේ නෑ……..!
    – Lanka News Alert <Loved it!

  6. Hi there, i read your blog occasionally and i own a similar
    one and i was just wondering if you get a lot of spam feedback?
    If so how do you reduce it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me mad so any support is
    very much appreciated.

  7. Regulators accused the automakers of colluding at their annual “five-person team” technical meeting. BMW, Daimler, Volkswagen and its subsidiaries Audi and Porsche attended the meeting. The European Commission said that the technology affected by the plan should have reduced harmful nitrogen oxides emitted by diesel vehicles.

  8. I’m now not certain where you are getting your information, but great topic.
    I must spend some time finding out more or working out more.

    Thanks for fantastic information I was looking for this information for
    my mission.

  9. This is the right web site for anybody who wishes to find out
    about this topic. You know so much its almost hard to
    argue with you (not that I actually would want to…HaHa).
    You definitely put a brand new spin on a
    topic that’s been discussed for ages. Wonderful stuff, just wonderful!

  10. I feel this is among the such a lot important information for me.
    And i’m happy reading your article. However
    wanna commentary on some basic things, The website taste is wonderful, the
    articles is in point of fact excellent : D. Good job, cheers

  11. I’m extremely impressed with your writing skills as well as with the layout on your weblog.
    Is this a paid theme or did you modify it yourself? Anyway keep up the
    excellent quality writing, it’s rare to see a nice blog like this one nowadays.

  12. Good day! Do you know if they make any plugins to assist with Search
    Engine Optimization? I’m trying to get my blog to rank for some targeted
    keywords but I’m not seeing very good success.
    If you know of any please share. Kudos!

  13. This design is spectacular! You definitely know how to keep a reader
    amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Great job.
    I really enjoyed what you had to say, and more than that, how you presented it.
    Too cool!

  14. I’ve been browsing online more than three hours lately, yet I never found any fascinating article like yours.
    It is pretty price sufficient for me. In my view, if all site
    owners and bloggers made excellent content material as you probably did, the internet can be a lot more useful than ever before.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here