ජාතික ආරක්ෂාව හැමදේටම වඩා වැදගත්………. නිලධාරින් බිල්ලට දීලා අත පිහිදගන්න හදන්න එපා…..!

140

2015 දි තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත බාර දෙනු ලැබුවේ සැම අතින්ම සුරක්ෂිත රටක් බවත් එම සුරක්ෂිත බව ආරක්ෂා කර ඇනීමට මේ වන විට ජනාධිපති ප්‍රමුඛ රජය අසමත් ව ඇති බවත් හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂනායක වරයා මේ බව සඳහන් කර සිටියා.

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ කතාව,

ගරු කතානායකතුමනි,

මේ ගරු සභාව අද විශේෂ රැස්වීමක් පවත්වන්නේ පසුගිය  ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයන්වලින් පස්සෙ, රටේ අනාගතය ගැන සාකච්ඡා කරන්න. මේවන විට 300 කට අධික පිරිසක් ඒ ප්‍රහාරයන් වලින් මිය ගිහින් තවත් 500 ක් පමණතුවාල ලබලා තියෙනවා. මම මේ අවස්ථාවේදී නැවත වතාවක් ඒ මිය ගිය පිරිස වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටමාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර, තුවාල වූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරසිටිනවා.

අවුරුදු 30ක් පුරා පැවති දරුණු යුද්ධය 2009 මැයි19 වන දාඅවසන් කෙරුවහම අපි කවුරුත් හිතුවේ මෙවැනි සිද්ධීන් නැවතත් දකින්න ලැබෙන්නේ නැති වේවි කියලයි. ඒ යුද්ධය අවසන් වීමේ 10 වන සංවත්සරය අපි සමරන්න හිටියෙ ලබන මාසේ.නමුත් ඒ අවුරුදු 30 ක යුද්ධයේදී වත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන් කරපු කිසිදු සැලසුම්සහගත තනි ප්‍රහාරයකදීමේ තරම් දරුණු ව්‍යසනයක් සිද්ධ වුණේ නෑ. කොටි සංවිධානයත් එකවර ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරවලා තියෙනවා නමුත් ඒවායින් මේ තරම් විනාශයක් කරන්න ඔවුන්ටවත් බැරි වුණා. විචාරකයෝ පෙන්නලා දෙන ආකාරයට මේක තමයි සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දකුණු ආසියාවේ සිදුවුණු දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය. 2008 මුම්බායි ප්‍රහාරයේදීවත් මේ තරම් මරණ ගණනක් සිදු වුණේ නෑ.

මේ තරම් දරුණු ආකාරයට ත්‍රස්තවාදය නැවතත් මේ රටේ හිස එසෙවුයේ කොහොමද කියලා මේ ගරු සභාව සලකල බලන්න ඕන. 2005 නොවැම්බරයේදී මම මුල්වරට ජනාධිපති හැටියට පත්වෙනකොට මේ රටේ නාමිකව සටන් විරාම ගිවිසුමක් තිබුණා.  නමුත් කොටි සංවිධානය දිනපතාම ආරක්‍ෂක අංශ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරලා තැන් තැන් වල සෙබළුන් දෙන්න තුන්දෙනා මරනවා. ඔය කාලේ කැබතිගොල්ලෑවේ බස්රථයකට තියපු බෝම්බයක් නිසා සිවිල් වැසියන් විශාල ගණනක් මිය ගියා. මම ගිය ඉරිදා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහම මට මතක් වුණේ කැබතිගොල්ලෑවේ සිද්ධිය. කැබතිගොල්ලෑවේ සිද්ධිය නිසා ඒ ප්‍රදේශයේ සිවිල් වැසියන් ගෙන්දැඩි විරෝධයක් අපේ ආණ්ඩුවට එල්ල වුණා.

ජනතාවගේ ජීවිත වල සුරක්‍ෂිත බව වත් සහතික කරන්න බැරි ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නෑ. 2006 ජූලි මාසයේ දී අපි යුද්ධය නැවත ආරම්භ කළේ ඇයි? ඒ කොටි සංවිධානය මාවිල්ආරු සොරොවුව වහලා ඒ පැත්තෙ ගම්මාන විශාල ගණනකට ලැබෙන වතුර ටික කපල දාපු නිසා. මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරල සාමාන්‍ය ජන ජීවිතය වත් පවත්වාගෙන යෑමට  සුදුසු වතාවරණයක් ඇති කරන එක ආණ්ඩුවක යුතුකමක්. ඒකයි අපි මාවිල් ආරු සිද්ධියෙන්යුද්ධය පටන් අරගෙන මේ රටේ ත්‍රස්තවාදය ඉවර වෙනකන්ම ආපස්සට හැරී නොබැලුවේ.

2015 ජනවාරියේදී මම නව ජනාධිපතිවරයාට බාර දුන්නේ සම්පූර්ණයෙන්ම සුරක්‍ෂිත රටක්. රටේ ජාතික ආරක්‍ෂාවට මොනම ආකාරයකවත් තර්ජනයක් ඇති නොවෙන විදියට අපි බුද්ධි අංශ ශක්තිමත් කරලයි තිබුණෙ. අපේ අසල්වාසී රටවල වගේම වෙනත් ජාත්‍යන්තර බුද්ධි අංශත් එක්ක ඒගොල්ලෝ කිටුට්වෙන්, සහයෝගයෙන් වැඩකළා. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් තියෙනවයි කිවුවාමඅපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. අපේ ආණ්ඩුව යටතේ මේ වගේ දෙයක් සිදු වෙන්න කොහොමත්ම ඉඩක් තිබුණේ නෑ.

පාස්කු ඉරිදා සිද්ධ වුණ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ ආණ්ඩුව. මේ වගේ සිද්ධියක් සිදුවෙයි කියලා පොලීසියෙන් කලින් දැණුම් දීලා තිබුණා. නමුත් ඒ දැණුම් දීමෙන් පස්සෙ ආණ්ඩුවේ අය කළේ මොනවාද? අඩුමගානේ ඒ ආගමික සිද්ධස්ථාන වල ප්‍රධානීන්ටවත් දැණුම් දුන්නද? කතෝලික පල්ලියේ හාවෙනත් ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රධානීන්ටත් මේ ගැන දැණුම් දීමක් කෙරුවාද? ඒ ස්ථාන වලට විශේෂ ආරක්‍ෂාවක් සැලසුවාද? බලනකොට මේ එකක්වත් කරලා නෑ. ආණ්ඩුවේ අය කළේ තමුන් ඒ වගේ තර්ජනයට ලක් වෙන  ස්ථාන වල නොසිටින්න වගබලා ගන්න එක විතරයි. පාස්කු ඉරිදා වගේ වැදගත් අවස්ථාවක දේව මෙහෙයන් වලට සමාන්‍යයෙන් ආණ්ඩු ප්‍රධානීන්ගේ සහභාගීත්වයක් තියෙනවා. මේ පාර පමණක් එමෙහ කිසිම නියෝජිතයෙක් පල්ලිවලහිටිය බවට පේන්න නැහැ.

ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පස්සෙ මමඒ ස්ථාන වලට ගියහම, එක ඇමතිවරයෙක් කිවුවාවිපක්‍ෂය මේ සිද්ධියෙන් දේශපාලන වාසි ලබාගන්න හදනවයි කියලා. මම ශාන්ත අන්තෝනි දේවස්ථානයට නෙවෙයි, එදා කැබිතිගොල්ලෑවටත් ඔය විදියටම ගියා. මම මේ කතාකරන්නේ කටින් බතල හිටවපු කෙනෙක් හැටියට නෙවෙයි. ඉවර කරන්න බැහැයි කියපු ත්‍රස්තවාදයක් ඉවර කරපු ආණ්ඩුවකට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියටයි. මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ බලයට පත්වුණු දවසේ ඉදලා කළේ ඒ යුද්ධය අවසන් කරපු විරෝධාර ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා   බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන එකයි. මේ අය පහුගිය අවුරුදු හතරේ අපේ රණවිරුවෝ කී දෙනෙක් හිරේ දැම්මද? හිටපු යුද හමුදාපතිවරු, හිටපු නාවික හමුදාපතිවරු, ගුවන්හමුදාපතිවරු කී සැරයක් C.I.D. එකට ගෙන්නලා ප්‍රශ්න කරලාතියෙනවද?

යුද්ධය කාලේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මගේ සහෝදරයෙක් වෙන නිසා ඔහුට දෙන්න පුලුවන් වද සියල්ලම දුන්නා. ඔහුව හිරේ විලංගුවේ දාන්න බැරිවුණේ උසාවියේ මැදිහත් වීම නිසා පමණයි. මම මේ ආණ්ඩුවට කොච්චර කියලා තියෙනවද මේ තියෙන්නෙ රාජපක්‍ෂ වරුන්ගේ  ත්‍රිවිධ හමුදාවක් නෙවෙයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ත්‍රිවිධ හමුදාව. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධි අංශ.මොන පක්‍ෂයේ ආණ්ඩුවක් තිබුණත් මේ රටේ ආරක්‍ෂාව තහවුරු කරන්න ඕන මේ පිරිසමයි. ඒක මේ ගොල්ලෝ තේරුම් ගත්තේ නෑ.

මේ ආණ්ඩුව දැන් දැනගන්න ඕන විදේශීය රටවල් කියන විදියට මේ රට පාලනය කරන්න බෑ කියලා. අපේ රටේ ප්‍රශ්න විසඳගන්න ඕන අපිමයි. විදෙස් රට වලින් එන උපදෙස් අනුව අපේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් අහෝසි කරන්න මේ ආණ්ඩුව ලෑස්ති වුණා. ඒ පනත අහෝසි කරලා තිබුණනම් අද මොනවදවෙන්නෙ? ලංකාවේ ආණ්ඩුවෙන් තමන්ගේම ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ දඩයම් කරමින් සිටිය නිසා මේ රට ත්‍රස්තවාදීන්ට පහසු ඉලක්කයක් වුණා. ලෝකයේ වෙන මොනම රටක්වත් තමන්ගේම ආරක්‍ෂක හමුදාවලට මේ විදියට හිරිහැර කරලා බෙලහීන කරලා නෑ. මේ වගේ දේවල් ත්‍රස්තවාදීන් නිරීක්‍ෂණය කරලා ඒ අනුව සැලසුම් හදනවා.

ඉරිදා සිද්ධියෙන් ඇතිවුණේ, නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතපසුවීමකින් නොවෙයි. මට දැන් පේනවා කවුරු හෝ නිලධාරියෙක් බිල්ලට දීලා ආණ්ඩුව අතහෝදගන්න හදනවා. මේ සිද්ධීන් ඇතිවුණේ මේ ආණ්ඩුව 2015 ජනවාරියේ ඉඳලම ගෙන ගිය වැඩපිළිවෙල නිසයි. ඒ නිසා, මේ සිද්ධීන් නිසා ඉල්ලලා අස්වෙනවනම් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. ලංකාවේ බුද්ධි අංශවලට දැඩි දඩයමක් එල්ල වී තිබෙන අවස්ථාවක වුණත් ආරක්‍ෂක අංශ විසින් ඉරිදා වෙන්නට යන ප්‍රහාරය ගැන කළින් තොරතුරු දැනගෙන අවශ්‍ය අනතුරු ඇඟවීම් ඇතැම් තැන් වලට යවලා තිබ්බා. ඒක අපි අගය කරන්න ඕන.  නමුත් එතනින් එහාට මොනවත් වෙලා නෑ. මගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් ඒ අනතුරු හැඟවීම එවලා තිබුණට ඒගොල්ලෝ මාව දැණුවත් කළේ  නෑ ඒ වගේ තර්ජනයක් තිබෙන බව.

ඒ වගේ දෙයක් ගැන මම කළින් දැනගත්තනම් අනිවාර්යෙන්ම මම කාදිනල් තුමාට ඒ බව දැනුම් දෙනවා. මගේ ගමනුත් මම නවත්වනවා. රටේ ජාතික ආරක්‍ෂාව ගැන කටයුතු කරන ආකාරය ගැන නිලධාරීන්ට උපදෙස් දෙන්න ඕන ආණ්ඩුවෙන්. ඒකට තමයි රටවැසියෝ ආණ්ඩු පත්කරගන්නේ. මේ ආණ්ඩුව‍ මුල ඉඳලම ජාතික ආරක්‍ෂාව ගැන නිලධාරීන්ට යවපු සංඥාව තමයි ඒක නොවැදගත් දෙයක් බව. ඒකයි මේ සේරටම හේතුව.  මේවා එක පාරට සිද්ධවෙච්ච දේවල් නෙවෙයි. මේ මෑතකදී මාවනැල්ලේදී බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියත්, ඒ ප්‍රදේශයේ  ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිරයෙකුගේ කිට්ටුවන්තයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමත්, පුත්තලමේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් පමණ සොයාගැනීමත්, එකට එකක් සම්බන්ධ බව පේනවා.  ඉතින් ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම අනපේක්‍ෂිත ලෙස ඇති වුණාය කියන්න බැහැ. ප්‍රහාරයක් ඇති වෙන්න පුලුවන් කියලා කලින් දැනගෙන ආණ්ඩුව කළේ තමුන්ගේ ආරක්‍ෂාව සලසා ගන්න එක විතරයි.

මේ ත්‍රස්තවාදී ප්‍රහාරය කලින් තිබුණු අවුරුදු 30ක යුද සමයේ සිදුවුණු ප්‍රහාරවලට වඩා සුවිශේෂ මුහුණුවරක් ගන්නවා. එදා හිටපු ත්‍රස්තවාදීන් ලංකාව තුළ විදේශිකයන්ව ඉලක්ක කලේ නෑ.ඒකට හේතුව ඔවුන් ඒ විදේශිකයන්ගේ රටවල්වල ඉදගෙන තමයි ලංකාවේ යුද්ධය කරගෙන යන්න මුදල් හොයා ගත්තෙ. නමුත් දැන් මේ ඇතිවෙලා තියෙන ත්‍රස්තවාදය ලංකාවේ සිවිල් වැසියන් පමණක් නොව විදේශිකයන්වත් කෙලින්ම ඉලක්ක කරන ත්‍රස්තවාදයක්. මේකෙන් සංචාරක ව්‍යාපාරයට විතරක් නෙවෙයි විදෙස් අයෝජනයටත් මරු පහරක් වෙනවා. මේ ත්‍රස්තවාදය ඉතාමත්ම තීරණාත්මක ලෙස පරාජය කරන්න ඕන.

මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රණවිරුවන්ට විරුද්ධව කරන දඩයම දැන්වත්නවත්වන්න. ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හාමුදුරුවන්ගෙත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙත් ප්‍රධානත්වයෙන් රැස්වුණු සර්ව ආගමික සමුළුවනුත් බුද්ධි අංශ දුර්වල කරන එක නතර කරන්නයි කියලා ආණ්ඩුවෙන් ඉල්ලලා තිබුණා. පහුගිය කාලේ අත්අඩංගුවට ගත්ත ආරක්‍ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව බොහෝ විට හරි හමන් සාක්‍ෂියක් තිබිලා නෙවෙයිඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. යහපාලන ආණ්ඩුව සන්තෝස කරන්න  C.I.D. එක ඇතැම් පුද්ගලයන්ට බලපෑම් කරලා ප්‍රකාශක් ලබා ගන්නවා කාට හෝ විරුද්ධව. ඒ ප්‍රකාශ පාවිච්චි කරලා තමයි රණවිරුවෝ ඇතුළට දාන්නේ. මේ විදියට බලපෑම් කරලා ප්‍රකාශ ලබාගත් සමහර සාක‍්ෂි කරුවන්මහේෂ්ත්‍රාත්වරුන් ඉදිරිපිට විශේෂ ප්‍රකාශ කරලා තියෙනවාC.I.D. නිලධාරීන් ඔවුන්ගෙන් මේ ප්‍රකාශ ලබා ගත්ත ආකාරය ගැන.

කැත වැඩේ දැන්වත් නවත්වන්න. විපක්‍ෂයක් හැටියට අපි ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න අදාල රජයේ ආයතන වලට සම්පූර්ණ සහයෝගය දෙනවා.මම මේ අවස්ථාවේදී මහජනතාවගෙනුත්ඉල්ලා සිටිනවා නීතිය අතට ගන්නේ නැතුව,කාටවත් ඇඟිලි දිගු කරන්නැතිව,මේ ප්‍රශ්නය විසදන්න ආරක්‍ෂක අංශ වලට උපරිම සහයෝගය දෙන්න කියලා.ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් නැති බව අපි මතක තියා ගන්න ඕනේ.මම මේ අවස්ථාවේදී ජනතාව දැනගතයුතු කාරණා ගණනාවක් ගැන ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරන්න කැමතියි.

 

  1. ජාතික ඔත්තු සේවයට හා ආරක්‍ෂ කවුන්සිලයට මේ ප්‍රහාරවලට වගකිය යුතු යැයි කියන සංවිධානය ගැන මුලින්ම තොරතුරු ලැබුණේ කවදාද? ඒ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරෙක්ද?
  2. ඔය කියන සංවිධානය ත්‍රස්තවාදයට යොමු වෙලා තිබෙන බවක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණද?
  3. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සොයාගැනීම ගැන විමර්ශනය කලේ කවුද?
  4. මේ සම්බන්ධයෙන් හිරබාරයට ගත් සැකකරුවන් කවුද?
  5. එය ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා කරනු ලැබුවාද? එසේ කරනු ලැබුවේ කවදාද, කවුරුන් විසින්ද?
  6. ඒ ගැන ගත් පියවර මොනවාද? එම සැකකරුවන්ගෙන් කී දෙනෙක් උසාවියට ඉදිරිපත් කරනු ලැබුවාද? කී දෙනෙක් නිදහස් කළාද?
  7. එසේ නිදහස් කරනු ලැබූ සැකකරුන් කිසිවෙකුගේ ඉල්ලීමක් මත නිදහස් කරනු ලැබුවේද? එම ඉල්ලීම කළ පුද්ගලයා කවුද?
  8. අප්‍රේල් මාසය ඇතුළත ජාතික ආරක්‍ෂාවට ඇතිවීමට යන අවදානමක් ගැන බුද්ධි අංශ වාර්ථා තිබුණාද? ඒ බව ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා වුණාද? ඒ වාර්ථා කිරීම කලේ කවුද, කවදාද? එම ආරක්‍ෂක කවුන්සිල රැස්වීමට පැමිණ සිටියේ කවුද?
  9. මේ ප්‍රහාරයෙන් විදේශීය හස්ථයක් තිබෙන බව තහවුරු වෙලා තියෙනවාද? එසේනම් ඒ විදෙස් පාර්ශවය කවුද?

 

 

ස්තුතියි.

 



140 COMMENTS

  1. I seriously love your blog.. Excellent colors & theme.
    Did you make this web site yourself? Please reply
    back as I’m hoping to create my own personal blog and want to find out where you got this from or just what the theme is called.

    Kudos!

  2. Hi my friend! I want to say that this article is awesome, nice written and include almost all significant infos.
    I would like to see more posts like this .

  3. I blog quite often and I genuinely thank you for your information. This great article has truly peaked my interest.

    I’m going to book mark your blog and keep checking for
    new information about once per week. I opted in for your Feed too.

  4. The other day, while I was at work, my cousin stole
    my iPad and tested to see if it can survive a 30 foot drop, just so she can be a youtube sensation.
    My apple ipad is now destroyed and she has 83
    views. I know this is totally off topic but I had to share it with someone!

  5. This is the right blog for anybody who wants to find out about this
    topic. You know so much its almost hard to argue with you (not that I actually will need to…HaHa).
    You certainly put a new spin on a subject which has been written about for decades.

    Excellent stuff, just excellent!

  6. This design is steller! You most certainly know how to keep a reader amused.
    Between your wit and your videos, I was almost
    moved to start my own blog (well, almost…HaHa!)
    Great job. I really enjoyed what you had to say, and more than that, how you
    presented it. Too cool!

  7. I’m no longer positive the place you are getting
    your information, but good topic. I must spend a while studying more or figuring out more.
    Thanks for great information I was looking for this info for my mission.

  8. Hi, i feel that i saw you visited my web site so i got here to
    return the choose?.I’m trying to in finding issues to improve my
    site!I assume its ok to make use of some of your ideas!!

  9. Do you mind if I quote a few of your posts as long as I provide
    credit and sources back to your blog? My blog site is in the exact same area of interest as yours and my visitors would really benefit from a lot of the information you provide here.

    Please let me know if this ok with you. Appreciate it!

  10. I am really loving the theme/design of your blog.
    Do you ever run into any web browser compatibility problems?
    A handful of my blog visitors have complained about my website
    not operating correctly in Explorer but looks great in Chrome.
    Do you have any suggestions to help fix this problem?

  11. This is really interesting, You are a very skilled blogger.
    I have joined your rss feed and look forward to seeking more
    of your fantastic post. Also, I have shared your web site
    in my social networks!

  12. I was wondering if you ever thought of changing the layout of your blog?
    Its very well written; I love what youve got to say.
    But maybe you could a little more in the way of content so people
    could connect with it better. Youve got an awful lot of text for only
    having one or two images. Maybe you could space it out better?

  13. Ahaa, its fastidious dialogue regarding this piece
    of writing at this place at this weblog, I have read all that, so at this time me also commenting here.

  14. Thank you for any other informative blog. Where else may
    just I am getting that kind of info written in such an ideal
    means? I have a challenge that I am just now working on, and I’ve been at
    the glance out for such information.

  15. Pretty section of content. I just stumbled upon your website and in accession capital to assert that I acquire actually
    enjoyed account your blog posts. Any way I will be subscribing to
    your augment and even I achievement you access consistently rapidly.

  16. Howdy! This is kind of off topic but I need some guidance
    from an established blog. Is it tough to set up your own blog?

    I’m not very techincal but I can figure things out pretty fast.
    I’m thinking about setting up my own but I’m not sure
    where to start. Do you have any points or suggestions?
    Many thanks

  17. Good day I am so glad I found your weblog, I really found you by error,
    while I was looking on Digg for something else,
    Anyways I am here now and would just like to say cheers for a remarkable post and a all round entertaining blog (I also love the theme/design), I don’t have time to look
    over it all at the moment but I have saved it and also added in your RSS feeds, so when I have time I will be back to read more, Please do keep up the awesome jo.

  18. I’m truly enjoying the design and layout of your website.
    It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often. Did you hire out a designer to create your theme?
    Fantastic work!

  19. Hi there, just became aware of your blog through Google,
    and found that it is really informative. I am gonna watch out for brussels.
    I will appreciate if you continue this in future.
    Numerous people will be benefited from your writing.

    Cheers!

  20. Today, I went to the beach front with my kids.
    I found a sea shell and gave it to my 4 year old daughter and said “You can hear the ocean if you put this to your ear.” She placed the
    shell to her ear and screamed. There was a hermit crab inside and it pinched her ear.
    She never wants to go back! LoL I know this is totally off topic but I had to
    tell someone!

  21. Simply desire to say your article is as astounding.
    The clearness in your post is simply excellent
    and i could assume you’re an expert on this subject.

    Well with your permission let me to grab your RSS feed to keep updated with forthcoming post.

    Thanks a million and please keep up the rewarding work.

  22. Hey! This is kind of off topic but I need some
    help from an established blog. Is it very difficult to set up your own blog?
    I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about making my own but I’m not sure where to
    start. Do you have any ideas or suggestions?
    Thank you

  23. Hi there! I’m at work surfing around your blog from my new iphone!
    Just wanted to say I love reading through your blog and look
    forward to all your posts! Keep up the fantastic work!

  24. I am extremely impressed with your writing skills and also with the structure to your weblog.
    Is this a paid subject or did you customize it your self? Anyway stay up the nice quality
    writing, it’s rare to see a nice blog like this one nowadays..

  25. I believe this is one of the most vital information for me.

    And i’m satisfied studying your article. But
    want to statement on some general issues, The site taste is perfect, the articles is
    in reality great : D. Just right task, cheers

  26. Hmm it appears like your site ate my first comment (it was
    super long) so I guess I’ll just sum it up what I had written and say, I’m thoroughly enjoying your blog.
    I as well am an aspiring blog writer but I’m still
    new to the whole thing. Do you have any tips for inexperienced blog writers?
    I’d certainly appreciate it.

  27. Fantastic beat ! I wish to apprentice while you amend your
    website, how could i subscribe for a blog web site?
    The account aided me a acceptable deal. I had been a little bit acquainted of
    this your broadcast offered bright clear concept

  28. naturally like your web site but you have to take a look at the spelling on several of your posts.
    A number of them are rife with spelling issues and I find it very bothersome to tell the reality however I will surely come again again.

  29. I loved as much as you will receive carried out right here.
    The sketch is tasteful, your authored material stylish.

    nonetheless, you command get got an edginess over that you wish be delivering the following.
    unwell unquestionably come further formerly again as
    exactly the same nearly a lot often inside case you shield this hike.

  30. Thanks on your marvelous posting! I certainly enjoyed reading it, you happen to be a great author.
    I will make sure to bookmark your blog and definitely will come back sometime soon. I want to encourage that you continue your
    great writing, have a nice evening!

  31. We’re a group of volunteers and starting a new scheme in our
    community. Your site provided us with valuable information to work on. You have done a formidable job and our entire
    community will be thankful to you.

  32. Wow, wonderful blog format! How long have you ever been running a blog
    for? you made blogging look easy. The full look of your
    site is magnificent, let alone the content!

  33. I’m curious to find out what blog platform you are working
    with? I’m experiencing some small security issues with my latest blog and I would like
    to find something more safeguarded. Do you have any suggestions?

  34. My brother recommended I may like this website.
    He was totally right. This post actually made my day. You cann’t consider just how a
    lot time I had spent for this information! Thank you!

  35. What i don’t understood is actually how you’re not actually much more smartly-appreciated than you may be now.
    You’re so intelligent. You understand thus significantly relating
    to this subject, produced me personally believe it from so many various angles.
    Its like women and men don’t seem to be fascinated except it’s
    one thing to do with Girl gaga! Your individual stuffs great.
    Always maintain it up!

  36. Hi there! This is my first comment here so I just wanted
    to give a quick shout out and tell you I truly enjoy reading your articles.
    Can you recommend any other blogs/websites/forums that
    cover the same topics? Many thanks!

  37. An impressive share! I have just forwarded this onto a coworker who was conducting a
    little research on this. And he actually bought me lunch due to the fact that I discovered it
    for him… lol. So let me reword this…. Thank YOU
    for the meal!! But yeah, thanx for spending the time to discuss this subject here on your
    site.

  38. When someone writes an post he/she retains the plan of a user in his/her brain that how a user can be aware of it.
    Thus that’s why this piece of writing is great. Thanks!

  39. Hello there! This post could not be written any better!

    Reading this post reminds me of my old room mate!

    He always kept talking about this. I will forward this write-up to him.

    Pretty sure he will have a good read. Thanks for sharing!

  40. The other day, while I was at work, my cousin stole my apple ipad and tested to see if it can survive a 40 foot drop, just so she can be a
    youtube sensation. My apple ipad is now destroyed and she
    has 83 views. I know this is completely off topic but I had to share it with someone!

  41. Hi there I am so thrilled I found your blog, I really found you by accident, while I
    was looking on Digg for something else, Regardless I
    am here now and would just like to say kudos for a tremendous post and a all round entertaining blog (I also love the theme/design), I don’t have
    time to look over it all at the moment but I have saved it
    and also included your RSS feeds, so when I have time I will be back to read much
    more, Please do keep up the great work.

  42. I’m very happy to uncover this web site. I want to to thank you for ones time for this particularly wonderful read!!
    I definitely liked every little bit of it and I have you book-marked to look at new things on your blog.

  43. Hello there, You’ve done an incredible job. I’ll certainly digg it and personally suggest to my friends.
    I’m confident they’ll be benefited from this site.

  44. Its like you learn my thoughts! You seem to grasp so much approximately this, such as you
    wrote the e book in it or something. I believe that you
    could do with some % to power the message
    home a bit, but instead of that, that is fantastic blog.
    A great read. I’ll definitely be back.

  45. Heya! I just wanted to ask if you ever have any problems with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing a few months of
    hard work due to no backup. Do you have any solutions to prevent hackers?

  46. Hello just wanted to give you a quick heads up. The text in your content seem to be running off the
    screen in Internet explorer. I’m not sure if this is a format
    issue or something to do with internet browser compatibility but
    I thought I’d post to let you know. The design look great though!
    Hope you get the issue fixed soon. Kudos

  47. That is very attention-grabbing, You are an overly skilled blogger.
    I have joined your rss feed and look ahead to in search of more of your
    excellent post. Additionally, I’ve shared your website in my
    social networks

  48. Hello I am so glad I found your blog, I really found you by accident, while I was looking on Askjeeve for something else, Nonetheless I am here now and would just like to say cheers for
    a remarkable post and a all round entertaining blog (I also love the theme/design), I don’t have time to look over it all at the minute but I
    have saved it and also included your RSS feeds, so when I have time I will be back to read
    a great deal more, Please do keep up the awesome
    work.

  49. No matter if some one searches for his vital thing, therefore
    he/she wishes to be available that in detail,
    so that thing is maintained over here.

  50. Howdy would you mind letting me know which hosting company
    you’re working with? I’ve loaded your blog in 3 completely different browsers and I must say this blog loads a lot quicker
    then most. Can you recommend a good internet hosting provider
    at a reasonable price? Thanks, I appreciate it!

  51. This is really interesting, You’re a very skilled blogger.
    I’ve joined your rss feed and look forward to seeking more of your fantastic post.
    Also, I have shared your web site in my social networks!

  52. My brother suggested I might like this web site. He was totally right.
    This post actually made my day. You cann’t imagine simply how much time I had spent for this
    information! Thanks!

  53. Wonderful beat ! I wish to apprentice whilst you amend your site, how can i subscribe for a blog
    website? The account aided me a applicable deal.
    I have been tiny bit acquainted of this your broadcast provided vibrant transparent concept

  54. Attractive component to content. I just stumbled upon your site and in accession capital to claim that
    I acquire in fact enjoyed account your blog posts. Anyway I’ll be subscribing on your augment
    or even I success you get admission to consistently rapidly.

  55. Howdy! This post couldn’t be written any better! Reading this post reminds me of my old room mate!

    He always kept chatting about this. I will forward this post to him.

    Fairly certain he will have a good read.
    Thank you for sharing!

  56. It’s actually a great and helpful piece of info. I
    am glad that you just shared this useful info with us.
    Please keep us informed like this. Thanks for sharing.

  57. I like the helpful information you provide in your articles.
    I will bookmark your weblog and check again here frequently.

    I am quite sure I’ll learn many new stuff right here!
    Best of luck for the next!

  58. Great weblog here! Also your website lots up very fast!
    What web host are you using? Can I am getting your affiliate
    link on your host? I want my website loaded up as quickly as yours lol

  59. Hi! Someone in my Facebook group shared this site with us so I came to check it out.
    I’m definitely loving the information. I’m book-marking and will be tweeting this to my followers!
    Terrific blog and superb design and style.

  60. Hiya! I know this is kinda off topic but I’d figured I’d ask.
    Would you be interested in trading links or maybe guest writing a
    blog post or vice-versa? My website addresses a lot of the same topics as yours and I believe we could greatly
    benefit from each other. If you’re interested feel free to shoot me an e-mail.
    I look forward to hearing from you! Superb blog by the way!

  61. Great blog here! Also your site loads up very fast! What web host are you using?
    Can I get your affiliate link to your host? I wish my
    site loaded up as quickly as yours lol

  62. Hey terrific website! Does running a blog such as this require a lot of work?
    I’ve virtually no understanding of programming but I was hoping to start my own blog in the near future.
    Anyway, if you have any suggestions or techniques for new blog
    owners please share. I understand this is off subject but
    I just wanted to ask. Appreciate it!

  63. Appreciating the persistence you put into your site
    and detailed information you offer. It’s great to come
    across a blog every once in a while that isn’t the same outdated rehashed information.
    Great read! I’ve saved your site and I’m including your RSS feeds to my Google account.

  64. Howdy! I understand this is sort of off-topic but I had to
    ask. Does operating a well-established website such as yours take a large amount of work?
    I’m brand new to blogging however I do write in my diary every day.

    I’d like to start a blog so I will be able to share
    my own experience and views online. Please let me know if you have any kind of ideas or tips for new aspiring bloggers.
    Thankyou!

  65. I was wondering if you ever thought of changing the page layout of your site?
    Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people
    could connect with it better. Youve got an awful lot
    of text for only having one or 2 images. Maybe you could space it
    out better?

  66. whoah this blog is excellent i like studying your articles.
    Stay up the good work! You already know, a lot of persons are hunting round for this info,
    you can aid them greatly.

  67. I was extremely pleased to find this website. I want to to thank you for your time just for this
    fantastic read!! I definitely loved every part of it and i also have you
    saved as a favorite to look at new stuff on your web site.

  68. Hey! I’m at work browsing your blog from my new iphone!
    Just wanted to say I love reading your blog
    and look forward to all your posts! Keep up the fantastic work!

  69. It’s really a great and helpful piece of info.
    I am glad that you just shared this useful info with
    us. Please keep us informed like this. Thank you for sharing.

  70. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get four
    emails with the same comment. Is there any way you
    can remove people from that service? Cheers!

  71. I was pretty pleased to discover this web site. I wanted to thank you for your time for this
    particularly fantastic read!! I definitely savored every little bit of it
    and i also have you saved as a favorite to check out new things in your web
    site.

  72. Hey there! This is kind of off topic but I need some guidance from an established blog.
    Is it very hard to set up your own blog? I’m not very techincal
    but I can figure things out pretty fast. I’m thinking about creating
    my own but I’m not sure where to start. Do you have any points or suggestions?
    Many thanks

  73. I think this is one of the most vital information for me.
    And i’m glad reading your article. But wanna remark on few general things, The website style is ideal, the articles is really nice : D.
    Good job, cheers

  74. Thanks for finally writing about >ජාතික
    ආරක්ෂාව හැමදේටම වඩා වැදගත්……….
    නිලධාරින් බිල්ලට දීලා අත පිහිදගන්න හදන්න එපා…..!

    – Lanka News Alert <Liked it!

  75. Howdy, i read your blog from time to time and i own a similar
    one and i was just wondering if you get a lot of spam responses?
    If so how do you reduce it, any plugin or anything you can suggest?
    I get so much lately it’s driving me mad so any
    support is very much appreciated.

  76. Hey there! Someone in my Facebook group shared this website with us so
    I came to give it a look. I’m definitely enjoying the information. I’m book-marking and will be tweeting this
    to my followers! Wonderful blog and excellent style and design.

  77. Pretty section of content. I just stumbled upon your
    web site and in accession capital to assert
    that I get in fact enjoyed account your blog posts.
    Anyway I will be subscribing to your augment
    and even I achievement you access consistently quickly.

  78. What’s up colleagues, how is the whole thing, and what you want
    to say regarding this paragraph, in my view its truly remarkable designed for me.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here