ක්‍රිස්තියානි අයගෙන් ඉස්ලාම් අයට කරදරයක් නෑ!

94

ආගම් නාමයෙන් ප්‍රහාර එල්ල කරන , ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන සියලු දෙනා කිසිදු ආගමකට අයත් නැති බවත් ඔවුන් කිසිදු ආගමක ආගමිකයන් නොවන බවත් අදරදගුරු මැල්කම් රංජිත් පවසනවා.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය නියෝජන කරන රටවල මෙරට සිටින තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සහ ඉම්තියාස් බාකීර් පදනමේ සභාපති හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් එම සංවිධානයේ පිරිසක් අදරදගුරුවරයා හමුවූ අවස්ථාවේ අදරදගුරුවරයා විසින් මේ බව පවසා ඇත.

කිතුණු ප්‍රජාවෙන් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය ජන ප්‍රජාවට කිසිදු හානියක් නොවන බවට තමන් සහතික වන බවත් අදරදගුරු පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ අදරදගුරුතුමා,

මෙවැනි ප්‍රහාර ආගමක් පදනම් කරගෙන සිදුවෙන ප්‍රහාර නෙමෙයි. කිසිදු ආගමිකයකුට, ආගමකට මෙවැනි ප්‍රහාරයක් මෙවැනි ව්‍යවසනයක් කරන්න බැහැ. මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේ ආගමක් නොමැති පිරිසක්. මේ ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ නොමඟ ගිය තරුණ කණ්ඩායමක්. එයා ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මෙවැනි ප්‍රහාර සිදුවන්නේ මානව දුර්වලතා. මිනිසුන් තුළ ඇතිවන විවිධ අඩුපාඩු නිසා. ඉස්ලාම් දහම ඉතා සාමකාමී ආගමක් බව අපි හොඳින් දන්නවා. අපි සැවොම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ඒ නිසා එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීම අප විසින් නොකළ යුතු දෙයක්.

අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කරපු අය. ඉස්ලාම් දහමත් කිතුණු දහමත් අතර සබඳතා තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන් සහ කිතුණු භක්තියන් අතර තිබෙන සබඳතාව ඉතාමත් ශක්තිමත්. වසර ගණනාවක් තිස්සේ අපි එකමුතුව ජීවත් වුණා. මේ රට ඉතාම සාමකාමී රටක්. කිතුණු ප්‍රජාවගෙන් ඉස්ලාම් ප්‍රජාවට කිසිදු හානියක් නැහැ.

මෙවැනි ප්‍රහාර එල්ල කරන අය ඉස්ලාම් දහම වෙනුවෙන් එසේ කළ බව කීවත් ඒ කිසිවක් ඉස්ලාම් දහමට අනුකූල නැහැ. අපේ ඉස්ලාමීය සහෝදරයන්ට එරෙහිව අත් ඔසවන්න එපා යැයි අපේ කිතුණු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

මේ හමුවට පෙර සර්ව ආගමික නායකයන් මුණ ගැසුණා. මුස්ලිම් ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් මා මුණ ගැසුණා. මවුලවිවරුන් ද පැමිණ මා සමඟ කතා කළා. ඔවුන් සියලු දෙනාටම මම සහතික කර කිව්වා, කිතුණු ප්‍රජාවගෙන් ඉස්ලාම් ප්‍රජාවට කිසිදු හානියක් වෙන්නේ නැහැ. විදියට තමයි මොවුන් ක්‍රියාත්මක වී තිබෙන්නේ කාටහරි වුවමනා පරිදි.

මම අවමංගල්‍ය උත්සව රැසකට සහභාගී වුණා. අපේ පියවරු රැසක් ඒවාට ගියා. ඉස්ලාම් භක්තිකයන්ට පීඩා නොකරන්නැයි අපේ ප්‍රජාවගෙන් ඉල්ලන්නැයි මා ඔවුන්ට උපදෙස් දුන්නා. ඉස්ලාම් ප්‍රජාවට එරෙහිව අප අත් ඔසවන්නේ නැහැ. අපට එරෙහිව මේ ප්‍රහාර එල්ල කළ පිරිස වෙනුවෙන් ද අප යාඥා කරනවා. එසේ කළා. මා නැවත නැවතත් කියනවා. ඔවුන් නොමඟ කණ්ඩායමක් පමණයි.

ලංකාවේ කිතුණු ප්‍රජාවත් ඉස්ලාම් ප්‍රජාවත් කාලයක් තිස්සේ ඉතා සමගියෙන් සහයෝගයෙන් ජීවත් වුණා. මේ ප්‍රහාර එල්ල කළේ මුස්ලිම්, කතෝලික, හින්දු හෝ බෞද්ධ යන ආගම්වලට සම්බන්ධ අය නෙමෙයි. මේ ප්‍රහාර එල්ල කළේ නොමඟ ගිය තරුණ කණ්ඩායමක්.

මෙය කළේ කවුරුන්ද කියලා අපි තවමත් දන්නේ නැහැ. මෙය පිටුපස ඉන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. මේ ප්‍රහාර එල්ල කළ පිරිසට ආගම් ගැන දැනුමක් හැඟීමක් නැහැ. ඔවුන්ට ආගමක් නැහැ. ආගමික පුද්ගලයකු මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්න බැහැ.

මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් නිර්මාණය වන්නේ අපේම වැරැදි අඩුපාඩුවලින් බව කියන්න ඕනේ. සමාජයේ විවිධ අසාධාරණකම් අයුක්ති සහගත දේවල් තිබෙන බවත් පිළිගන්න ඕනේ. ඒවායේ ගොදුරු බවට පත්වන්නේ තරුණ කණ්ඩායම්. එවැනි අසාධාරණකම් නිසා තරුණ කණ්ඩායම් බලාලෝභී පිරිස්වල ගොදුරු බවට පත්වෙනවා.

මැද පෙරදිග ප්‍රශ්න දිහා බලන්න. ස්ථාවරව සාමකාමීව තිබූ රටවල සාමය නැතිවෙලා. අද වෙද්දි ඒ රටවල් අස්ථාර වෙලා. එක රටක යුද්ධයක් ඉවර වෙද්දි තවත් රටක යුද්ධයක්. ඇතැම් කණ්ඩායම් ඒවාට ආගම් පදනම් කරගන්නවා. එහෙත් ඒවා පිටුපස තිබෙන්නේ ආගම් නෙමෙයි. ඒවාට පදනම් වෙන්නේ ආගම් නෙමෙයි. ඒවා පිටුපස බලවත් කණ්ඩායම් සිටිනවා. ත්‍රස්තවාදී කණ්ඩායම් අපට පෙන්වන මුහුණුවර නෙමෙයි පිටුපස තිබෙන්නේ. ඒවා පිටුපස ඉන්නේ කවුද කියන්න අපි දන්නේ නැහැ. ඇතැම් බලලෝභී වුවමනා ආගමික මුවාවෙන් පැමිණෙනවා. මැදපෙරදිග අස්ථාවර වෙලා. මේවා පිටුපස ඉන්නේ කවුදැයි ඔබ දන්නවා.



94 COMMENTS

  1. Im no expert, but I think you just made the best point. You definitely fully understand what youre talking about, and I can seriously get behind that. Thanks for staying so upfront and so genuine.

  2. Wow, awesome weblog structure! How lengthy have you been running a blog for? you make running a blog look easy. The total glance of your website is magnificent, let alone the content!

  3. hey there and thank you for your info – I’ve definitely
    picked up something new from right here. I did however expertise several
    technical points using this website, since I experienced to reload the web site many times previous to I could get it to load correctly.
    I had been wondering if your web hosting is OK? Not that
    I am complaining, but sluggish loading instances times will very frequently affect your placement in google and could damage
    your high-quality score if advertising and marketing with Adwords.
    Well I’m adding this RSS to my e-mail and can look out for much more of your respective fascinating content.
    Ensure that you update this again soon.

  4. I absolutely love your blog and find nearly all of your
    post’s to be what precisely I’m looking for. Do you offer guest writers to write content to suit your needs?
    I wouldn’t mind producing a post or elaborating on many
    of the subjects you write with regards to here. Again, awesome web site!

  5. Hello there! I could have sworn I’ve been to this blog before but after reading
    through some of the post I realized it’s new to me.
    Anyways, I’m definitely happy I found it and I’ll be book-marking and checking back
    frequently!

  6. Hi I am so excited I found your website,
    I really found you by accident, while I was looking
    on Yahoo for something else, Nonetheless I am
    here now and would just like to say thanks a lot for a
    incredible post and a all round enjoyable blog (I also love
    the theme/design), I don’t have time to read through it all at the minute but I have book-marked it and also included your RSS feeds, so
    when I have time I will be back to read a great deal more,
    Please do keep up the awesome job.

  7. My brother recommended I might like this web site.
    He was entirely right. This post truly made my day. You cann’t imagine simply how much time I had spent for this information! Thanks!

  8. Does your website have a contact page? I’m having trouble locating
    it but, I’d like to shoot you an e-mail. I’ve got
    some creative ideas for your blog you might be interested in hearing.
    Either way, great website and I look forward to seeing it grow
    over time.

  9. You can certainly see your skills in the article you
    write. The world hopes for more passionate writers like you who aren’t
    afraid to mention how they believe. Always go after your heart.

  10. Great blog! Is your theme custom made or did you download it from somewhere?
    A theme like yours with a few simple adjustements would really make my blog jump out.
    Please let me know where you got your design. Many thanks

  11. I was suggested this web site by my cousin. I am not sure whether this post is written by him as nobody
    else know such detailed about my trouble. You’re amazing!

    Thanks!

  12. If some one desires expert view regarding blogging and site-building afterward i advise him/her to visit this
    weblog, Keep up the nice work.

  13. Hi there! This post could not be written much better! Looking through
    this article reminds me of my previous roommate!
    He continually kept preaching about this. I am going to forward this
    information to him. Pretty sure he will have a very good read.
    Many thanks for sharing!

  14. Wow that was strange. I just wrote an really long comment but after I clicked
    submit my comment didn’t show up. Grrrr… well I’m not writing all that over again.
    Regardless, just wanted to say superb blog!

  15. After looking at a handful of the articles on your web site, I really like your technique of writing a
    blog. I saved as a favorite it to my bookmark webpage list and will be checking back in the near future.
    Please check out my website as well and let me know what you think.

  16. Thanks for finally talking about >ක්‍රිස්තියානි අයගෙන්
    ඉස්ලාම් අයට කරදරයක් නෑ!
    – Lanka News Alert <Liked it!

  17. Your style is very unique in comparison to other people I have
    read stuff from. Thanks for posting when you have
    the opportunity, Guess I will just book mark this site.

  18. I’m not sure where you’re getting your info, but great topic.
    I needs to spend some time learning much more or understanding more.
    Thanks for magnificent information I was looking for this
    information for my mission.

  19. I’m really enjoying the design and layout of your site.

    It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more
    often. Did you hire out a designer to create your theme? Superb work!

  20. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I
    could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy
    reading your blog and I look forward to your new
    updates.

  21. Hey there would you mind letting me know which webhost you’re utilizing?
    I’ve loaded your blog in 3 completely different internet browsers and I must say this blog loads a lot quicker then most.
    Can you suggest a good internet hosting provider at a fair price?

    Thank you, I appreciate it!

  22. It’s actually very complex in this full of activity life to listen news on Television, thus
    I simply use the web for that reason, and obtain the most up-to-date news.

  23. I wanted to thank you for this fantastic read!! I certainly enjoyed every little bit of it.
    I’ve got you saved as a favorite to check out new stuff you post…

  24. Pretty section of content. I just stumbled upon your website and in accession capital to assert that I get in fact
    enjoyed account your blog posts. Anyway I’ll be subscribing
    to your feeds and even I achievement you access consistently rapidly.

  25. It is actually a great and useful piece of information. I’m happy that
    you simply shared this useful info with us. Please stay us up to date like this.
    Thanks for sharing.

  26. Hi it’s me, I am also visiting this web site on a regular basis, this web
    page is truly good and the people are truly sharing fastidious thoughts.

  27. This design is steller! You definitely know how to keep
    a reader entertained. Between your wit and your videos, I was almost moved to start my own blog (well,
    almost…HaHa!) Great job. I really loved what you had to say, and more than that,
    how you presented it. Too cool!

  28. Hey there superb website! Does running a blog like this take a massive amount work?

    I have very little expertise in coding however I was hoping to start my
    own blog soon. Anyways, should you have any ideas or techniques for new blog owners please share.
    I understand this is off subject however I just wanted to ask.
    Kudos!

  29. Heya i am for the first time here. I found this board and I find It really useful & it helped me out much.
    I hope to give something back and help others like
    you aided me.

  30. I’m really enjoying the design and layout of your site.

    It’s a very easy on the eyes which makes it much more
    enjoyable for me to come here and visit more often. Did you
    hire out a developer to create your theme? Great work!

  31. Every weekend i used to pay a quick visit this site,
    for the reason that i wish for enjoyment, since this this web site conations in fact good funny information too.

  32. Good day! I could have sworn I’ve been to this website before but after
    checking through some of the post I realized it’s new
    to me. Nonetheless, I’m definitely happy I found it and
    I’ll be bookmarking and checking back often!

  33. I don’t know if it’s just me or if everyone else encountering problems with your
    website. It appears as if some of the written text
    in your content are running off the screen. Can somebody else please provide feedback and
    let me know if this is happening to them as well? This could be a problem with
    my browser because I’ve had this happen previously.
    Thanks

  34. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get three emails with the same
    comment. Is there any way you can remove people from that service?
    Cheers!

  35. I was very happy to uncover this site. I need to to thank you for
    ones time just for this fantastic read!! I definitely
    savored every part of it and I have you saved to
    fav to see new information on your website.

  36. What i don’t understood is if truth be told how you’re no longer
    actually a lot more neatly-appreciated than you may be right now.
    You are so intelligent. You realize thus significantly
    with regards to this topic, made me in my view believe it from numerous numerous angles.
    Its like women and men aren’t fascinated except it’s something to
    do with Woman gaga! Your personal stuffs excellent.
    At all times deal with it up!

  37. I got this website from my pal who told me concerning this
    web site and at the moment this time I am browsing this site and
    reading very informative articles or reviews at this
    time.

  38. Heya i am for the first time here. I came across this board and I find It really useful & it helped me out a lot.
    I hope to give something back and aid others like you helped me.

  39. Admiring the persistence you put into your blog and in depth information you offer.
    It’s great to come across a blog every once in a while that isn’t
    the same out of date rehashed information. Excellent read!
    I’ve saved your site and I’m adding your RSS feeds to my Google account.

  40. Admiring the persistence you put into your site and detailed
    information you provide. It’s good to come across a blog every once in a while
    that isn’t the same out of date rehashed information. Fantastic read!
    I’ve saved your site and I’m adding your RSS feeds to my Google account.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here