ඉස්ලාමීය අන්තවාදීන් පරාජයට චම්පිකගෙන් යෝජනාවලියක්……

89

අන්තවාදය වැළැක්වීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක රජයට හා ඉස්ලාමිය ප්‍රජාවට යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා.

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්එය අයිසිස් ත‍්‍රස්තවාදයේ අංකුරයක් බවත්ඒ පිළිබදව ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සෘජූවම චෝදනා එල්ල වී ඇති බවත් ඔහු පවසා සිටිනවා.

ඊයේ (25) ජාතික හෙළ උරුමය විසින් කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවලදි අමාත්‍යවරයා මේ අදහස් පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, එය අයිසිස් ත‍්‍රස්තවාදයේ අංකුරයක් බවත්, ඒ පිළිබදව ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සෘජූවම චෝදනා එල්ල වී ඇති බවත් ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

ශ‍්‍රි ලංකාවේ 2012 ජනසංඛ්‍යා ලේඛන අනුව මුස්ලිම් ජාතිකයන් 1,967,523 ජීවත් වේ. ඉස්ලාම් ආගම අදහන පිිරිස ඊට 58,000ක් වැඩිය. ඒ අනුව මෙරට මිලියන දෙකකට අධික ඉස්ලාම් භක්තිකයන් ජීවත්වේ. ඔවුන් සුන්නි හා ෂියා ලෙස කොටස් 2කට බෙදෙන අතර ඉන් 98%ක් වන බහුතරය සුන්නි වන අතර එයින් 96%ක් මූවර් වන අතර2%ක් මැලේ ජාතිකයන්ය. සුන්නි ආගමික ප‍්‍රජාව පාලනය කරන්නේ  ඕල් සිලොන් ජමියතුල්ලා උලමා සංවිධානයයි. එය පසුගිය වසර 10 කාලය තුළ බිහි වූ සංවිධානයක් ලෙස හ`දුනාගෙන තිබුණත් එම සංවිධානය ස`දහන් කරන්නේ ඔවුන් දශක 5ක 6ක කාලයක සිට පැවත එන බවයි.  සුන්නි ප‍්‍රජාව අයත් වන ප‍්‍රධාන නිකායවල් 6ක් පවතී. ඉන් ප‍්‍රධාන නිකාය වන්නේ තබ්ලික් ජමාද් කණ්ඩායමයි. තරීකා, ජමාති ඉස්ලාමීය වැනි තවත් කණ්ඩායම් පවතින අතර තමිල්නාඩු සම්භවයක් සහිත වහාබි සම්ප‍්‍රදාය අනුගමනය කරන කුඩාම කණ්ඩායම ලෙස තවුහිද් ජමාද් සැලකේ. මෑත කාලීනව නිර්මාණය වූ තවුහිද් ජමාද් කණ්ඩායම ආරම්භයත් සම`ගින්ම යම් යම් ගැටුම් ඇතිවිණි. ඇතැම් ගැටුම් මිනිමැරීම් දක්වා පැතිර ගිය අතර එම ව්‍යාපාරය තවුහිද් ජමාද්, නැෂනල් තවුහිද් ජමාද්, ශ‍්‍රි ලංකා තවුහිද් ජමාද් සහ  ඕල් සිලොන් තවුහිද් ජමාද් ලෙස කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරයි.

එයින් ශ‍්‍රි ලංකා තවුහිද් ජමාද් පසුගිය කාලයේ වැඩි ප‍්‍රසිද්ධියකට පත්වුයේ බොදු බල සේනා සංවිධානය සම`ග ඇති කරගත් ගැටුම් සම`ගයි. කෙසේ වෙතත් එම සංවිධානයේ පිරිසක් බෙදී යාමත් සම`ග එක් කණ්ඩායමක් 2013/14 කාලයේ අල්බග්ඩාගේ නායකත්වයෙන් කලිපාතයක් සිරියාවේ හා ඉරාකයේ ප‍්‍රකාශයට පත් කරන ලදී. ශ‍්‍රි ලංකාවේ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලද නිලාම් නැමැත්තෙකු සිය පවුල සහ පවුලට අයත් 45 දෙනෙකු සම`ගින් සිරියාවේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සම`ග සෘජුවම සම්බන්ධ වී ඇත. ත‍්‍රස්ත මෙහෙයුම් ස`දහා පුහුණුව මෙම පිරිසම ලබා ඇති අතර, සිරියා ත‍්‍රස්ත ගැටුමක ප‍්‍රහාරයකින් නිලාම් ජිවිතක්ෂයට පත්ව ඇත.

අයිසිස් සංවිධානයට මේ වනවිට නිශ්චිත බිමක් නැහැ. කිසි`දු බලකොටුවක් නැහැ. එහෙත් අයිසිස් සංවිධානය සහ ජාතික තවුහිද් ජමාද් සංවිධානය සම`ග පසුගිය කාලයේ යම් ගණුදෙනුවක් සිදුවී තිබේ. ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරයේ සහරාන් නැමැත්තාගේ සොහොයුරිය ඊයේ (24*  දිනයේ විදෙස් සහ දේශීය ඉංග‍්‍රීසි මාධ්‍යවේදින් හමුවේ ප‍්‍රකාශ කර සිටියේ ‘‘මේ ලෝකය මවලා තියෙන්නේ මුස්ලිම්වරුන්ට. ඒ කියන්නේ එක්කෝ අනිත් අය මුස්ලිම් විය යුතුයි. නැතිනම් ඔවුන් විනාශ විය යුතුයි යන්න තම සොහොයුරා ප‍්‍රකාශ කර ඇති බවයි.’’ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මුස්ලිම් කියවීම ඉතා බරපතල මුස්ලිම් කියවීමක් බවයි.

2011 වසරේ සිට මේ තොරතුරු විටින් විට වාර්තා වී තිබිය දීත් 2018 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින මාවනැල්ලේ බුදුපිළිම සහ දේව ප‍්‍රතිමා විනාශ කරද්දීත් ඒ ආශි‍්‍රතව සිදුකළ පරික්ෂණ වලින් පුත්තලම ආරුවක්කාලූ ආසන්නයේ අක්කර 70කට ආසන්න බිමක පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 150ක් හසුවූ තත්ත්වයකදීත් මේ සිදුවූ වැරුද්දෙන් කිසිවෙකුටත් තවදුරටත් ආරක්ෂා විය නොහැකි බව ඇමති චම්පික පවසයි. රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින ඇමති චම්පික රණවක මහතා තමන් ඒ පිළිබ`දව අතිශය ලැජ්ජා වන බව ද ප‍්‍රකාශ කර සිටියේය.

තවදුරටත් මෙවැනි වැරදි සිදුවෙන්නට බැහැ. රජය විසින් වහාම සිදුකළ යුතු කාර්යභාරයන් රැුසක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව පළමුව රජය කළ යුත්තේ නැවත තවත් විනාශකාරී තත්ත්වයන් ඇතිවන්නට ප‍්‍රථම මෙම කණ්ඩායම නිෂ්ක‍්‍රිය කළ යුතුයි. විනාශ කළ යුතුයි. පොඩි දෙයටත් උද්ඝෝෂණ, හර්තාල් සිදුකරන රටක, මියන්මාර රොහින්යා සරණාගතයින් වෙනුවෙනුත් හර්තාල් උද්ඝෝෂණ කරපු රටක් මේ දිහා ඉතා සාමකාමීව නිහ`ඩව මේ වනතෙක් බලාසිටියා. හැබැයි රජය තවදුරටත් මේ ස`දහා පිළියම් නොකළහොත් මහජනතාව රජයක් නැහැයි කියන තැනක සිට නීතිය අතට ගෙන කටයුතු කිරිමේ අවධානමක් තිබේ. ඒ නිසා වහාම මේ සුළු පිරිස මර්දනය කළ යුතුම බව ඇමති චම්පික රණවක පවසයි. උමතු මතවාදයන් බෙදාහරින පුද්ගලයන් පිරිසක් ගුරුවරු හෝ දේශකයන් ලෙස මේ රට ඇතුලේ රැු`දි සිටිනවා. මේ ගුරුවරු, සංවිධායකයෝ, අත් උදව්කරුවෝ දැනට සිටින්නේ 100ක් 200ක් පමණ පිරිසක්. ඔවුන් වහාම අතුගා දැමිය යුතුයි.

ඇතැම් මුස්ලිම් නායකයෝ මේ ව්‍යසනය ගැන මීට පෙර ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා. ඒක හො`ද තත්ත්වයක් හැබැයි තවත් මුස්ලිම් නායකයෝ පිරිසක් මෙහෙම දෙයක් පිළිගන්න සුදානම් නැහැ. වහාම ඒ තත්ත්වයෙන් මිදී රටේ ආරක්ෂක අංශවලටත් වඩා සක‍්‍රියව ඉදිරියට ආ යුත්තේ ඉස්ලාමීය ආගමික නායකයන් හා ඉස්ලාම් භක්තිකයන් බව ඇමති චම්පික අවධාරණය කර සිටී. මේ තත්ත්වයන් සම්බන්ධ සුළු හෝ තොරතුරක් වනවා නම් ඒවා වහාම ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසත් දැනට තවුහිද් ජමාද් ව්‍යාපාරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන අනු ශාඛා 47 සහ එහි ක‍්‍රියාකාරකම් පිළිබ`දව තොරතුරු අනාවරණය කරන ලෙසත් ඉස්ලාමීය ප‍්‍රජාවගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි. ජමියතුල්ලා උලමා මෙන්ම ශූරා කවුන්සිලයට ද මේ වගකීමෙන් බැහැරව කටයුතු කළ නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට වසර 20කට පෙර සිටිය මුස්ලිම් ප‍්‍රජාව මෙන්ම ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් දැන් සිටින මුස්ලිම් ප‍්‍රජාවගේ දැකිය නොහැකි බවත් රටට අවශ්‍ය, ශ‍්‍රි ලාංකේය අපට අවශ්‍ය, අපිත් එක්ක එකට ආහාර ගන්න ඇස් දෙක දිහා බලාගෙන විවෘතව කතා කළ හැකි මුස්ලිම් ජන සමාජයක්. ඒ ස`දහා වත්මන් අන්තගාමී මුස්ලිම් ප‍්‍රජාව නිර්රැුඩිකල් කිරිමේ ඉස්ලාමීය ක‍්‍රමවේදයක් රටේ ඇති කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සියළු කාර්යයන් ඉස්ලාමීය ජන සමාජය තුළින් ඉටු විය යුතු අතර ඊට සමගාමීව පහත දක්වා ඇති යෝජනා ඉස්ලාමීය ප‍්‍රජාවගේ සහ රජයේ මැදිහත්වීමෙන් වහාම ක‍්‍රියාත්මක කළ යුතු බව ඇමති චම්පික රණවක පෙන්වා දෙයි.

  1. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක මෙම ප‍්‍රහාරයේ වගකීම දරන ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ඊට වක‍්‍රව හා සෘජුව අනුබද්ධ යම් සංවිධානයක් වේ නම්  ඒවා තහනම් කළ යුතුයි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්,ඔවුන්ගේ ව්‍යාපාර සහ සියළු වත්කම් රාජසන්තක කිරීමත්, වෛරී ප‍්‍රකාශ කරන සියළු දෙනා තරාතිරම හෝ දේශපාලනය නොබලා අත්අඩංගුවට ගැනීමත් සිදුකළ යුතුය.
  2. රටේ ජාතික ආරක්ෂාවටත් සමාජ ආගමික සංහිදියාවටත් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුය.
  3. මද්‍රාසා පාසල් වල ඉගැන්වීම සදහා හෝ අරාබි භාෂා ප‍්‍රවර්ධනය ස`දහා හෝ ඉස්ලාමීය දේශනා ස`දහා මෙරටට විදේශිය ඉස්ලාමීය ගුරුවරු පැමිණ සිටිනවා නම් වහාම ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි.
  4. ස්වේච්ඡා සංවිධාන මෙන්ම ඉස්ලාමීය ව්‍යාපාර සැක කටයුතු අන්දමින් රට තුළ පවත්වාගෙන යන්නේ නම් ඒවා සම්බන්ධ විධිමත් අධ්‍යයනයක් හා පියවර මෙන්ම ඒ ස`දහා විදෙස් රටවලින් යම් ප‍්‍රතිපාදනයක් ලැබෙන්නේ නම් ඒවා නියාමනය හා අධික්ෂණය විධිමත් කිරීම ස`දහා යාන්ත‍්‍රණයක් සැකසිය යුතුය.
  5. මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් කාත්තන්කුඩි ශරියා විශ්ව විද්‍යාලය මෙන්ම බේරුවල,මහරගම, ත‍්‍රිකුණාමලය සහ අඞ්ඩච්චාලනය ආශ‍්‍රිතව පවත්වාගෙන යන ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණයට සහ පාලනයට යටත් කළ යුතුයි.
  6.  වීසා නොමැතිව මෙරට රැදි සිටින මාලදිවයින,පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ මෙන්ම සියළු ජාතිකයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.
  7. මුස්ලිම් පල්ලි වල ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සහ ස්ථානීය කටයුතු පිළිබ`ද පරික්ෂා කිරිමේ අවසරය රාජ්‍ය ආක්ෂක අංශ වලට විවෘත කළ යුතුය.
  8. ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සහිත ( විශේෂයෙන්ම මුස්ලිම් අන්ත ක‍්‍රියා සහ ත‍්‍රස්ත ක‍්‍රියා පවතින) රටවලින් ශ‍්‍රි ලංකාවට වීසා ඉල්ලූම් කරන අයවලූන් සදහා විශේෂ වීසා පටිපාටියක් අනුගමනය කළ යුතුය.
  9. සියළු රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය වන ක‍්‍රමවේදයක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.
  10. දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමා,අගමැතිතුමා සහ විපක්ෂ නායක යන තිදෙනාම ආරක්ෂක කවුන්සිලයේ කටයුතු වලට සෘජුවම දායක විය යුතුය.


89 COMMENTS

  1. Hmm it seems like your site ate my first comment (it was
    extremely long) so I guess I’ll just sum it up what I
    wrote and say, I’m thoroughly enjoying your blog. I too am an aspiring blog blogger but I’m still new
    to the whole thing. Do you have any tips and hints for inexperienced blog writers?
    I’d certainly appreciate it.

  2. Definitely believe that that you said. Your favorite reason appeared to be at the web the easiest thing to bear in mind of.
    I say to you, I certainly get irked even as other folks
    think about concerns that they just don’t understand about.
    You managed to hit the nail upon the top and also defined out the entire thing with no need side-effects , other folks can take a signal.
    Will likely be again to get more. Thanks

  3. I’m extremely inspired with your writing abilities and also with
    the format to your blog. Is that this a paid subject matter or did you
    modify it yourself? Either way stay up the excellent high quality writing, it’s uncommon to see a great weblog like
    this one nowadays..

  4. Great goods from you, man. I’ve have in mind your stuff previous to and you’re just extremely fantastic.
    I actually like what you have obtained here, certainly like what you are saying and the way wherein you are saying it.

    You are making it enjoyable and you continue to care for to stay it
    smart. I can not wait to read far more from you. This is actually a tremendous site.

  5. I blog quite often and I truly thank you for your information. This article has truly peaked my interest.
    I’m going to bookmark your website and keep checking for new details about once
    a week. I opted in for your RSS feed as well.

  6. Hello there, just became alert to your blog through Google,
    and found that it’s really informative. I’m going to watch out for brussels.

    I’ll be grateful if you continue this in future.
    A lot of people will be benefited from your
    writing. Cheers!

  7. It’s actually a nice and helpful piece of info. I’m glad that you
    shared this helpful info with us. Please keep us informed like this.
    Thank you for sharing.

  8. My developer is trying to convince me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses.

    But he’s tryiong none the less. I’ve been using WordPress on a number of websites for about a year and am concerned about switching to another platform.

    I have heard good things about blogengine.net.
    Is there a way I can transfer all my wordpress posts into it?

    Any help would be greatly appreciated!

  9. Have you ever thought about writing an e-book or guest authoring on other
    sites? I have a blog centered on the same topics you discuss and would love
    to have you share some stories/information. I know my audience would value your work.
    If you’re even remotely interested, feel free to send me an email.

  10. It’s a pity you don’t have a donate button! I’d certainly
    donate to this fantastic blog! I suppose for now i’ll
    settle for book-marking and adding your RSS feed to my Google account.
    I look forward to brand new updates and will share this website with my Facebook group.
    Talk soon!

  11. Good day! Do you know if they make any plugins to assist
    with Search Engine Optimization? I’m trying to get my blog to
    rank for some targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Many thanks!

  12. You really make it seem so easy together with your presentation however I in finding
    this topic to be really one thing that I feel I might
    never understand. It kind of feels too complex and
    very large for me. I’m having a look forward on your next publish, I’ll
    try to get the grasp of it!

  13. Hi! Quick question that’s entirely off topic. Do you know how to make your site mobile friendly?

    My blog looks weird when viewing from my iphone
    4. I’m trying to find a theme or plugin that might be able to fix
    this issue. If you have any recommendations, please share.
    Many thanks!

  14. Unquestionably believe that that you stated. Your favourite justification appeared to be at the internet the simplest thing to have in mind of.
    I say to you, I certainly get annoyed while people consider worries that they just do
    not recognize about. You managed to hit the nail upon the top as smartly as outlined out the whole thing without having side effect , folks could take a signal.
    Will likely be back to get more. Thank you

  15. Hi, i believe that i noticed you visited my blog so i came to
    return the choose?.I’m trying to to find things to enhance my website!I suppose its
    good enough to use a few of your ideas!!

  16. Hello there! This is kind of off topic but I need some advice
    from an established blog. Is it very hard to set up your own blog?

    I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about making my own but I’m not sure where to start.
    Do you have any tips or suggestions? Appreciate it

  17. Heya great blog! Does running a blog similar to this require a great deal of work?

    I’ve no knowledge of computer programming however I was hoping to start my own blog in the near future.
    Anyhow, if you have any suggestions or techniques for
    new blog owners please share. I understand this
    is off topic nevertheless I just wanted to ask.
    Thank you!

  18. Whats up this is kinda of off topic but I was wanting to know if
    blogs use WYSIWYG editors or if you have to manually code with HTML.
    I’m starting a blog soon but have no coding know-how so I wanted to get advice from someone with experience.
    Any help would be enormously appreciated!

  19. It’s the best time to make some plans for the longer term and it’s time to
    be happy. I have learn this publish and if I may just I want to counsel you few fascinating issues or tips.
    Perhaps you could write next articles regarding this article.
    I wish to read more things about it!

  20. Heya! I’m at work surfing around your blog from my new apple iphone!

    Just wanted to say I love reading through your blog and look forward to all
    your posts! Carry on the fantastic work!

  21. My partner and I absolutely love your blog and find many of your post’s to be what precisely I’m looking for.
    Would you offer guest writers to write content to suit your
    needs? I wouldn’t mind producing a post or elaborating
    on many of the subjects you write related to here. Again, awesome web log!

  22. I simply could not go away your web site prior to suggesting that
    I actually enjoyed the standard info an individual supply
    for your visitors? Is gonna be again frequently in order to check up on new posts

  23. Terrific work! That is the kind of info that are supposed to be shared across the web.
    Disgrace on Google for not positioning this submit upper!
    Come on over and discuss with my website . Thank you
    =)

  24. I know this web page gives quality dependent articles or reviews and other material, is there any other website which gives such things in quality?

  25. Hey! This is kind of off topic but I need some help from an established blog.

    Is it difficult to set up your own blog? I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about setting up my own but I’m not
    sure where to begin. Do you have any tips or
    suggestions? Thank you

  26. Thanks for any other informative blog. Where else may I get that kind of information written in such a perfect
    way? I’ve a project that I’m simply now working on, and I’ve been at the glance out
    for such information.

  27. Fantastic goods from you, man. I have understand your stuff previous
    to and you’re just too wonderful. I actually like what you’ve acquired here, certainly like what you are stating and the way in which you say it.

    You make it entertaining and you still take care of to keep it
    smart. I can not wait to read much more from you.
    This is really a wonderful website.

  28. First off I want to say terrific blog! I had a quick question that I’d
    like to ask if you do not mind. I was interested to find
    out how you center yourself and clear your head prior to writing.

    I have had trouble clearing my thoughts in getting my ideas out there.

    I do take pleasure in writing but it just seems like the
    first 10 to 15 minutes are lost just trying to figure out how to
    begin. Any recommendations or tips? Thank you!

  29. I loved as much as you’ll receive carried out right here.

    The sketch is attractive, your authored subject matter stylish.
    nonetheless, you command get bought an shakiness over that you wish be delivering the following.
    unwell unquestionably come further formerly again since exactly
    the same nearly very often inside case you shield this increase.

  30. We are a group of volunteers and opening a brand new scheme in our community.
    Your web site offered us with valuable info to work on. You have performed an impressive process and our entire
    community will probably be thankful to you.

  31. Hello there! This is my 1st comment here so I just wanted to
    give a quick shout out and say I really enjoy reading your blog posts.
    Can you suggest any other blogs/websites/forums that go over the
    same subjects? Appreciate it!

  32. Heya i’m for the first time here. I came across this board
    and I find It really useful & it helped me out much. I hope to
    give something back and aid others like you helped me.

  33. Hello it’s me, I am also visiting this web page daily, this web page is actually pleasant
    and the people are truly sharing nice thoughts.

  34. Everything is very open with a really clear clarification of the issues.
    It was truly informative. Your site is extremely helpful.
    Many thanks for sharing!

  35. I do not even know how I stopped up here, however I assumed this publish used to be good.
    I don’t realize who you might be but certainly
    you are going to a famous blogger in the event you aren’t already.
    Cheers!

  36. Thanks , I’ve recently been searching for info approximately this
    topic for a long time and yours is the best I’ve came upon till now.
    However, what in regards to the bottom line? Are you positive in regards to the
    supply?

  37. Hi! I realize this is kind of off-topic but I needed to ask.
    Does running a well-established website such as yours require a lot of work?
    I’m brand new to running a blog but I do write in my journal on a daily basis.
    I’d like to start a blog so I can easily share my personal experience and
    thoughts online. Please let me know if you have any suggestions or tips for brand new aspiring bloggers.
    Thankyou!

  38. Hello! This post couldn’t be written any better! Reading through this post reminds me of my old room mate!

    He always kept talking about this. I will forward this article to
    him. Fairly certain he will have a good read.
    Thanks for sharing!

  39. Hi! I just wanted to ask if you ever have any problems with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing a few months
    of hard work due to no back up. Do you have any methods to stop hackers?

  40. Wow! This blog looks exactly like my old one! It’s on a completely different topic but it has
    pretty much the same layout and design. Outstanding choice of colors!

  41. Normally I do not read article on blogs, however I wish to say that this write-up very forced me to take a look at and
    do so! Your writing style has been amazed me. Thank you, very great post.

  42. I’m extremely impressed with your writing skills and also with the layout
    on your weblog. Is this a paid theme or did you customize it yourself?

    Either way keep up the nice quality writing, it’s rare to see a
    nice blog like this one these days.

  43. Howdy! This is kind of off topic but I need some advice from an established blog.
    Is it hard to set up your own blog? I’m not very techincal
    but I can figure things out pretty quick. I’m thinking about making my own but I’m not
    sure where to begin. Do you have any points or suggestions?
    With thanks

  44. Thank you for any other informative web site. The place else may I get
    that kind of info written in such a perfect way? I have a project that I am simply now operating
    on, and I have been at the glance out for such info.

  45. I’m curious to find out what blog platform you have been utilizing?
    I’m experiencing some small security issues with my latest site and I would like to find something more safeguarded.
    Do you have any suggestions?

  46. Wonderful blog! I found it while browsing on Yahoo News.

    Do you have any suggestions on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get there!

    Thanks

  47. I love what you guys are usually up too.
    This sort of clever work and coverage! Keep up the terrific works guys I’ve included you guys
    to my blogroll.

  48. Hey there, I think your site might be having browser compatibility issues.
    When I look at your blog site in Chrome, it looks fine but when opening in Internet Explorer, it has some overlapping.
    I just wanted to give you a quick heads up! Other then that, fantastic blog!

  49. Attractive part of content. I just stumbled upon your blog and
    in accession capital to assert that I acquire in fact loved account
    your weblog posts. Any way I will be subscribing on your augment and even I success you get
    entry to persistently rapidly.

  50. Definitely believe that which you said. Your favorite reason appeared to
    be on the internet the easiest thing to be aware of. I say to you,
    I definitely get annoyed while people think about worries that they just do not know
    about. You managed to hit the nail upon the top and defined out the
    whole thing without having side-effects , people could take a signal.
    Will probably be back to get more. Thanks

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here