රාජකාරිය හරියට කළා කියලා බුද්ධි අංශ නිලධාරින් හිරේ දාලා නෑ!

100

රජයට දොස් නගා හෝ බුද්ධි අංශවලට දොස් නගා හෝ පවතින ගෝලිය ත්‍රස්තවාදී තර්ජනය පාලනය කළ නොහැකි බවත් කළ යුත්තේ ලෝකය සමග එක්ව මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට අත්වැල් බැඳ ගැනීම බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළා.

අද (26) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ සඳහන් කළ අතර මාධ්‍යවේදීන් විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ රාජකාරිය සිදු කිරීම නිසා කිසිදු බුද්ධි අංශ නිලධාරියෙක් සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කොට නැති බවයි.

මුදල් අමාත්‍යවරයා පැවසු අදහස්,

වසර 30ට වැඩි කාලයක් පැවැති යුද්ධයෙන් පසු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය ක්‍රමානුකූලව ගොඩනගමින් තිබූ අවස්ථාවකයි මේ සිද්ධි මාලාව ඇති වුණේ. ඒ වගේම මෙය රට තුළින් ම ඇති වූ තත්ත්වයක් නොව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයක ක්‍රියාකාරකමක්. 2000 වසරෙන් පස්සෙ ගෙවී ගිය අවුරුදු 19ක විතර කාලය තුළ ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකම් පස් ගණයකින් විතර ඉහළ ගිහින් තියෙනවා.

ස්පාඤ්ඤය, ඊජිප්තුව, ඉන්දුනීසියාවේ බාලි දූපත්, ටියුනිසීයාව, මාලදිවයින වගේ  රටවල් රැසකට මේ වගේ ප්‍රහාර එල්ල වුණා. අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ලවෙන තුරු ඉතා දියුණු බද්ධි අංශ පවා ඒ ප්‍රහාරය ගැන දැනගෙන හිටියෙ නෑ.

ගෝලීය ත්‍රස්තවාදී දර්ශයකට අනුව (Global Terrorism Index)  ලෝකයේ සෑම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානම් මට්ටමක තිබෙනවා. සෑම රටක්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක ඉන්නේ. ඒ නිසා මේ රට ඇතුළෙ නැවත යුද්ධයක් ඇතිවීමේ අවධානමක් නෙවෙයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා රට පුරා මුරපොළවල් දාල රට යුධ මානසිකත්වයකට පත් විය යුතු අවස්ථාවක් නෙවෙයි මේ. අපි කළ යුත්තේ අපේ එදිනෙදා කටයුතු ඒ ආකාරයෙන් ම සිදු කරන ගමන් දැඩි අවධානයෙන් පසුවීමයි. එහෙම නැතුව රජයට දොස් නගලා හෝ බුද්ධි අංශවලට දොස් නගලා මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න බෑ. ඒ නිසා රට තුළ ගොඩනැගෙමින් තිබුණ සහෝදරත්වය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න බෑ. අපි ලෝකය සමග එක්ව මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට අත්වැල් බැඳගත යුතුයි.

අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. සංහිඳියාව ඇති කළා. ඒ නිසා ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වුණ රටක්. ඒ නිසා තමයි අපි ලෝකය සමග බද්ධ වෙලා තියෙන්නෙ. ඔක්තෝබර් 26 වැනි පත් වුණ දින 51 ආණ්ඩුව තිබුණ නම් අපේ රටේ තත්ත්වය කුමක් ද? ඒ පත් වුණ රජයට ජාත්‍යන්තර වශයෙන් එක රටක් සුබ පැතුව ද?

අපි මේ මොහොතේ කළ යුත්තේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කරල දැමීම නෙවෙයි. ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගැනීම කළ යුතුයි. මුස්ලිම්වරුන් වසර 1000ට අධික කාලයක් තිස්සේ රටේ සංස්කෘතියට, ආර්ථිකයට වගේ ම සංවර්ධනයට දායක වූ ජනතාවක්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්.

ධම්ම පදයේ දේශනාවන්ට සමාන දේශනාවන් ශුද්ධ වූ කුරාණයේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ කියනවා එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි කියලා. ඒ වගේ ම එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙසයි කුරාණය පෙන්වා වන්නේ. ඒ වගේ  ම කෙනෙක් සිය දිවි නසා ගැනීම බරපතලම  වරද ලෙස එහි හඳුන්වල තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන්නේ කිසිදු ආගමකට අනුව නෙවෙයි. මුස්ලිම් ජනතාවගෙන් 99%ක් මේ දේවල්වට විරුද්ධයි. ‍

මේ සිද්ධිය සමග වෙන්න පුළුවන් අනිත් දේ තමයි අපේ ආර්ථිකයට වෙන හානිය. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සංචාරකයන්ගේ පැමිණීම 10%කින් පහළ වැටුණොත් අපට ඇ.ඩො මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. අපි හිතනවා මේ සිද්ධිය නිසා සංචාරකයන්ගේ පැමිණීම30% වගේ ප්‍රමාණයකින් අඩුවෙයි කියල. ඒ අනුව ඇ.ඩො. බිලියන 1.5ක වගේ ප්‍රමාණයක් පාඩුවක් සිදු වෙයි කියලා අපි හිතනවා. නමුත් අපේ ආර්ථිකය පවතින තත්ත්වයන් එක්ක මේ තත්ත්වයන්ට මුහුණ දීල ඉක්මණින් අපට යථා තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඊජිප්තුව වසර එකහමාරක වගේ කාලයක් තුළ යථාතත්ත්වයට පත් වුණා. ඉන්දුනීසියාව, ටියුනීසියාව වගේ රටවල් යථාතත්ත්වයට පත් වුණා. උද්දමයනය අඩු වෙමින්, බැංකු පොලී අනුපාත අඩු වෙමින්, රුපියල ශක්තිමත් වෙමින්, අපනයන ශක්තිමත් වෙමින් තියෙන මේ මොහොතේ අපට මේ තත්ත්වයන් පහසුවෙන් මුහුණ දෙන්න හැකියි.

ප්‍රශ්න –

(ප්‍ර): බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම මේ ප්‍රහාරයට හේතුවක් කියලා මතයක් තියෙනවා?

(පි): ඒ කතාවට මම විරුද්ධයි. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් අත්අඩංගුවේ ඉන්නව නම් ඔවුන් ඒ ඉන්නේ බුද්ධි අංශයේ රාජකාරි කටයුතු කිරීම නිසා නොවෙයි. සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදු කරලා හෝ ඊට සැක පිට තමයි ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ. නීතිය කාටත් පොදුයි. බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත්. එහෙම නැති වුණොත් වෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට ඕනෑම වරදක් කරන්න පුළුවන් කියලා මතයක් ඇති වෙන එකයි.

(ප්‍ර): සමාජ ජාලවලට පනවා ඇති තහනම පිළිබඳ යළි සලකා බලන්නේ නැත් ද?

(පි): මම හිතනව බොහෝ විට ඉදිරි පැය 24 තුළ ඒ තහනම ඉවත් වෙයි කියල. වීපීඑන් (VPN )වලින් හැමෝම මේවට පිවිසෙනවා. ඒක දැන් ප්‍රසිද්ධ රහසක්. මමත් යනවා.

(ප්‍ර): මේ සිද්ධියට ඍජුවම සම්බන්ධ බවට චෝදනා තියෙන මුස්ලිම් සංවිධානය තාම තහනම් කරල නැත්තේ ඇයි?

(පි): විවිධ තහනම් පිළිබඳ කතා බහ මේ සිද්ධියත් එක්ක ඇති වුණා. පාසල් තහනමක් ගැන කතා වුණා. බුර්කා තහනමක් ගැන කතා වුණා. මම හිතන්නේ මේ සියල්ල කරන්න බහුතර මුස්ලිම් ප්‍රජාවගේ යෝජනා එන්න ඕනෙ කියලයි. ඔවුන් සාකච්ඡා කරලා ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්.

(ප්‍ර): මේ පිපිරීම්වලට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියවෙනවා. ඇයි මෙතෙක් කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ?

(පි): කෙනෙක් එක්ක ඡායාරූපෙක පෙනී හිටිය කියලා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ. චෝදනා තියෙන්න ඕනෙ. අනික මේ ක්‍රියාවලට සම්බන්ධ ඇතැම් අය ප්‍රභූන් විදියට හිටපු අය. අපේ රජයේ ඇමැතිවරු එක්ක විතරක් නෙවෙයි ඔවුන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා එක්කත් ඡායාරූප අරන් තියෙනවා. එහෙම ඡායාරූපවල ඉන්න තරමට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් මේක ෆැසිස්ට් රාජ්‍යයක් වෙනවා. ඒ නිසා ඇතැම් ඇමැතිවරුන් ඉල්ලක කරගෙන ඔවුන් මුස්ලිම් වූ පළියට පහර දෙන්න එපා.

(ප්‍ර): එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාම තමයි මේ චෝදනා කරන්නේ?

(පි): මම හිතන්නේ නැහැ එතුමා ඒවාගේ ප්‍රකාශයක් කරයි කියලා. නමුත් එතුමා වුණත් මම කියන්නේ මෙහෙම චෝදනාවක් තියනවනන් නීතියට අනුව කටයුතු කළා නං හරි.  මේ රටේ නීතිය කාටත් එකයි.

 



100 COMMENTS

  1. Thank you for some other informative site. Where else may I
    am getting that type of information written in such
    an ideal approach? I have a undertaking that I’m just now running on, and I’ve been on the
    look out for such information.

  2. Hello there! Do you know if they make any plugins to safeguard against hackers?
    I’m kinda paranoid about losing everything I’ve worked hard on.
    Any tips?

  3. Fine way of telling, and fastidious piece of writing
    to take data concerning my presentation subject matter, which i am going to
    present in academy.

  4. After exploring a handful of the articles on your web page, I honestly like your way of
    writing a blog. I book-marked it to my bookmark site list and will be checking back in the near future.
    Please visit my website too and tell me how you feel.

  5. I have been surfing on-line more than three hours as of late, yet I never discovered any fascinating article like yours.

    It’s pretty worth enough for me. Personally, if all site owners and bloggers made good content as you probably did,
    the internet will be much more helpful than ever
    before.

  6. Nice blog right here! Also your site lots up very fast!

    What host are you the usage of? Can I get your associate link
    on your host? I desire my website loaded up as fast as yours lol

  7. Thanks for another magnificent article. The place
    else could anybody get that kind of information in such an ideal way of writing?
    I’ve a presentation next week, and I’m on the search for such info.

  8. When I initially left a comment I appear to have clicked
    on the -Notify me when new comments are added- checkbox
    and from now on each time a comment is added I recieve 4 emails with the same comment.
    Is there an easy method you are able to remove me from that service?
    Thanks a lot!

  9. Undeniably believe that which you said. Your
    favorite reason appeared to be on the net the easiest thing
    to be aware of. I say to you, I certainly get annoyed
    while people think about worries that they just do not know about.

    You managed to hit the nail upon the top and defined out the whole thing without having
    side-effects , people could take a signal. Will likely be back to get more.
    Thanks

  10. We are a gaggle of volunteers and starting a new scheme
    in our community. Your website provided us with helpful info to work on. You have
    done a formidable job and our whole neighborhood will likely be grateful to you.

  11. If you are going for best contents like myself, only visit this web
    site all the time for the reason that it presents quality contents, thanks

  12. Hello! I just wanted to ask if you ever have any trouble with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing several weeks of hard work
    due to no back up. Do you have any solutions to prevent hackers?

  13. Hi this is somewhat of off topic but I was wondering if blogs use WYSIWYG editors or
    if you have to manually code with HTML. I’m starting a blog soon but have no coding expertise so I wanted to get guidance from someone with experience.
    Any help would be greatly appreciated!

  14. After checking out a few of the blog posts on your blog, I honestly
    like your way of writing a blog. I bookmarked it to my bookmark webpage list and will be checking back in the near future.
    Please check out my web site as well and tell me what you think.

  15. Hmm it seems like your website ate my first comment (it was super long) so I guess
    I’ll just sum it up what I wrote and say, I’m thoroughly enjoying your blog.
    I as well am an aspiring blog writer but I’m still new to
    everything. Do you have any tips and hints for newbie blog writers?
    I’d certainly appreciate it.

  16. Spot on with this write-up, I really feel this site needs a great deal more attention. I’ll probably be returning
    to read more, thanks for the advice!

  17. Magnificent beat ! I wish to apprentice whilst you
    amend your web site, how could i subscribe for a blog site?
    The account helped me a applicable deal. I were tiny bit acquainted of this your broadcast offered vibrant clear concept

  18. Everything is very open with a really clear
    description of the challenges. It was really informative.
    Your website is extremely helpful. Thanks for sharing!

  19. If some one needs expert view concerning blogging and
    site-building then i propose him/her to pay a visit this website, Keep up the fastidious work.

  20. This design is incredible! You certainly know how to keep a reader amused.
    Between your wit and your videos, I was almost moved to start
    my own blog (well, almost…HaHa!) Great job. I really enjoyed what you had
    to say, and more than that, how you presented it.
    Too cool!

  21. I have been exploring for a little bit for any high-quality articles
    or blog posts on this sort of space . Exploring in Yahoo I finally stumbled upon this
    site. Studying this info So i’m satisfied to convey that
    I have an incredibly just right uncanny feeling I
    discovered exactly what I needed. I so much for sure will
    make sure to do not fail to remember this web site and give it a look
    on a relentless basis.

  22. I’m amazed, I must say. Seldom do I encounter a blog that’s equally educative and entertaining, and without a doubt, you have hit the nail on the head.
    The issue is an issue that not enough people
    are speaking intelligently about. I’m very happy I found this in my hunt
    for something relating to this.

  23. I’ll immediately snatch your rss feed as I can’t find your
    email subscription hyperlink or newsletter service. Do you have any?
    Please allow me recognize in order that I could subscribe.
    Thanks.

  24. I am not sure where you’re getting your information, but great topic.
    I needs to spend some time learning more or understanding
    more. Thanks for magnificent information I was looking
    for this info for my mission.

  25. Thanks for your marvelous posting! I seriously enjoyed reading it, you may be a great
    author. I will always bookmark your blog and definitely will come back in the foreseeable future.
    I want to encourage you to ultimately continue your great posts, have a nice weekend!

  26. I was very happy to find this web site. I want to to thank you for your time due to
    this wonderful read!! I definitely savored every part of it and
    I have you book marked to check out new information in your website.

  27. Hello! I simply would like to give you a huge thumbs up for your excellent information you have got here on this post.
    I am coming back to your blog for more soon.

  28. Hi there, I do think your site could possibly be having internet
    browser compatibility problems. When I take a look at your site in Safari, it looks fine but when opening in IE, it
    has some overlapping issues. I simply wanted to provide you with a quick
    heads up! Besides that, excellent site!

  29. What’s up, its fastidious piece of writing on the topic of media print,
    we all understand media is a enormous source of information.

  30. Fine way of explaining, and good paragraph to obtain facts concerning my presentation focus,
    which i am going to deliver in institution of higher education.

  31. Heya i’m for the first time here. I came across this board and I find It truly useful & it helped me out much.

    I hope to give something back and aid others like you helped me.

  32. I enjoy, lead to I found just what I used to be having a look for.
    You have ended my 4 day lengthy hunt! God Bless you man. Have
    a nice day. Bye

  33. I was extremely pleased to uncover this great site.

    I need to to thank you for your time just for this wonderful read!!

    I definitely savored every part of it and I have you book-marked
    to see new things on your website.

  34. Hi there would you mind letting me know which hosting company you’re
    utilizing? I’ve loaded your blog in 3 completely different internet browsers and I must say
    this blog loads a lot faster then most. Can you suggest a good hosting provider at a fair
    price? Thanks, I appreciate it!

  35. It is perfect time to make some plans for the future and it’s time to
    be happy. I’ve read this post and if I could I wish to suggest you few interesting things or
    tips. Perhaps you could write next articles referring
    to this article. I want to read more things about it!

  36. Excellent blog you have here but I was curious about if you knew
    of any community forums that cover the same topics talked about in this
    article? I’d really like to be a part of online community where I can get responses from other knowledgeable people that share the same interest.
    If you have any recommendations, please let me know.
    Cheers!

  37. Hi there i am kavin, its my first occasion to commenting anywhere, when i read this post i thought i could also create comment due
    to this good article.

  38. Great website. A lot of useful info here. I am sending it to several pals ans additionally sharing in delicious.
    And obviously, thank you for your effort!

  39. I know this web site offers quality dependent posts and other information, is there any other web page which offers these kinds
    of information in quality?

  40. Hi, I think your site might be having browser compatibility problems.
    When I take a look at your website in Safari, it looks fine however,
    when opening in IE, it’s got some overlapping issues.

    I simply wanted to give you a quick heads up!

    Apart from that, excellent website!

  41. May I just say what a relief to discover someone who actually
    knows what they are discussing on the internet. You certainly understand how to bring a problem to light and make
    it important. More and more people should read this and understand this
    side of the story. It’s surprising you’re not more popular because you certainly have the gift.

  42. Its like you read my thoughts! You appear to grasp a lot about this, such
    as you wrote the guide in it or something. I feel that you can do with
    some percent to drive the message house a bit, however instead of that, this is
    great blog. A great read. I will certainly be back.

  43. Excellent blog! Do you have any tips and hints for aspiring writers?
    I’m hoping to start my own site soon but I’m a little lost on everything.
    Would you propose starting with a free platform like WordPress or go for a paid option? There are so many choices out there that I’m completely overwhelmed
    .. Any suggestions? Many thanks!

  44. Thank you, I have recently been searching for info approximately this subject for a long time and yours is the best I have found out
    so far. But, what concerning the conclusion? Are you certain concerning the source?

  45. An interesting discussion is definitely worth comment. I do
    think that you ought to write more about this subject, it might not be a taboo subject but typically people do not speak
    about these subjects. To the next! Kind regards!!

  46. Hello everyone, it’s my first go to see at this website,
    and paragraph is actually fruitful in support of me,
    keep up posting these articles or reviews.

  47. I absolutely love your website.. Excellent colors & theme. Did you create this site yourself?

    Please reply back as I’m hoping to create my own personal
    blog and would love to learn where you got this from or what the theme is called.
    Many thanks!

  48. Hey I know this is off topic but I was wondering if
    you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter
    updates. I’ve been looking for a plug-in like this for
    quite some time and was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything.

    I truly enjoy reading your blog and I look forward to
    your new updates.

  49. Howdy outstanding blog! Does running a blog like this require a great deal
    of work? I’ve very little understanding of programming however I had
    been hoping to start my own blog in the near future. Anyhow, if you have any suggestions or techniques for
    new blog owners please share. I understand this is off subject but I just
    had to ask. Thanks a lot!

  50. Your means of describing everything in this paragraph is actually fastidious, all
    be able to easily understand it, Thanks a lot.

  51. Hi, i read your blog from time to time and i own a similar one and i was just wondering if you get a lot of
    spam responses? If so how do you reduce it, any
    plugin or anything you can recommend? I get so much lately it’s driving me
    crazy so any assistance is very much appreciated.

  52. Hi there, I discovered your website by means of Google whilst looking for a related matter, your website came
    up, it looks good. I have bookmarked it in my google bookmarks.

    Hello there, simply turned into aware of
    your blog through Google, and found that it is truly informative.
    I’m gonna watch out for brussels. I will appreciate when you proceed this in future.
    Lots of other people shall be benefited out of your writing.
    Cheers!

  53. Hi! I’m at work surfing around your blog from my new
    iphone! Just wanted to say I love reading your blog and look forward to all your posts!
    Keep up the fantastic work!

  54. I like what you guys are usually up too. Such clever work and exposure!

    Keep up the fantastic works guys I’ve added you guys to my personal blogroll.

  55. What’s Going down i am new to this, I stumbled upon this I have found It absolutely
    helpful and it has helped me out loads. I am hoping to give a
    contribution & assist other customers like its helped me.
    Great job.

  56. Wow, amazing weblog format! How long have you been blogging for?
    you made running a blog look easy. The full look of your web site is fantastic, let alone the content!

Comments are closed.