අපිට කොලේ වහලා ගහන්න දෙයක් නෑ – ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ විපක්ෂය පෙන්වන ගෝනි බිල්ලා නෙමෙයි…..

88

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට නම් අනිවාර්යයෙන්ම රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්ත මර්දනය සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකසා ගැනීමට නම් ප්‍රති ත්‍රස්ත පනත අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අගමැතිවරයා මේ බව පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විසින් අසනු ලැබු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“පසුගියදා සිදුවූ  ප්‍රහාර මාලාවෙන් අනතුරුව කිහිපවාරයක්ම ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවත් ජනතාවත් දැනුවත් කිරීමට මා පියවර ගත්තා. එසේම, ඊයේ දිනයේ මේ පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් මා පාර්ලිමේන්තුවේදී සිදු කළා.මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත් ප්‍රකාශයක් සිදු කළා.  පොලිස්පතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සභාගත කිරීමටත් කටයුතු කළා.”

“මා ඊයේ දින සිදුකරන ලද ප්‍රකාශයේදී මෙම ප්‍රහාරවල පසුබිම මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක කටයුතු පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කළා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අසන ලද මුල් ප්‍රශ්න 05 සඳහාම පිළිතුරු මගේ එම ප්‍රකාශයේ සවිස්තරාත්මකව සඳහන් වෙනවා. එම නිසා එම ප්‍රශ්න සඳහා නැවත පිළිතුරු දීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ සම්බන්ධව පොලිස්පතිතුමා විසින් මා වෙත ලබා දී ඇති වාර්තාවක් මා ඔබතුමාට ලබා දෙන්නම්.”

“එවකට යාපනය නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා 1975 වසරේ ජූලි මාසයේ ඝාතනය කිරීමත්  සමඟ ආරම්භ වූ ත්‍රස්තවාදී කටයුතු පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති අපට තිබුණේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන පමණයි පැවතුනේ. ඒ අනුව තමයි 1979 වසරේදී අප ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හඳුන්වා දුන්නේ.ශ්‍රී ලංකාවේ අප සම්මත කළ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 02 වන වගන්තියෙන් ත්‍රස්තවාදය වරදක් ලෙස අර්ථ නිරූපනය කළා. නමුත් මෙය ශ්‍රී ලංකාවේ භූමිය තුළ කරන වැරදි වලට පමණක් සීමා වුණා.”

“1974 උතුරු අයර්ලන්තයේ ත්‍රස්තවාදී කටයුතු ආරම්භ වන විට ඒවා මර්ධනය කිරීමට එංගලන්තයට නීති තිබුණේ නැහැ. 1974 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදය වැළැක්වීම තාවකාලික විධිවිධාන පනත අනුවත් බලය තිබුනේ උතුරු අයර්ලන්තයට සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට පමණයි. 2000 වර්ෂයේ සිට 2015 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ත්‍රස්තවාදය මර්ධනය සඳහා අණපනත් ගණනාවක් හඳුන්වා දුන්නා. මෙහිදී ඔවුන් උතුරු අයර්ලන්තයේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී කටයුතු මැඩලීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ත්‍රස්තවාදී කටයුතු මර්ධනය සඳහාත් ප්‍රමුඛත්වය දුන්නා. එම අණපනත් වල ලේඛනයක් මම සභාගත කරනවා. එහි අණ පනත් 13 ක් තියෙනවා”.

“විශේෂයෙන්ම 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දීමත්, 2005 ජූලි 07 වෙනිදා ලන්ඩන් බෝම්බ සිද්ධියත් ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලපෑවා. 2000 වර්ෂයේ පනවන ලද ත්‍රස්ත පනත පළවෙනි වතාවට ත්‍රස්තවාදය යන්නට පුළුල් අර්ථ කථනයක් ලබා දුන්නා. 2001 සැප්තැම්බර් 11 සිදුවීමෙන් පසුව 2001 වසරේ එක්සත් රාජධානියේ ප්‍රතිත්‍රස්ත, අපරාධ හා ආරක්ෂක පනත සම්මත කළා. 2006 ත්‍රස්තවාදී පනත, 2005 ජූලි 07 ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදී කටයුතු වීරකම් ලෙස හුවා දැක්වීම වරදක් බවට නීති සකස් කළා. Glorifying the Terrorism was made an offence. එසේම ත්‍රස්තවාදය පිළබඳ අර්ථ නිරූපණ කිහිපවතාවක් සංශෝධනය කළා.”

“අද අප මුහුණ දෙන්නේ සාම්ප්‍රදායික ගරිල්ලා යුද්ධ උපක්‍රම වලට නොවේ. අද යුද්ධය සාම්ප්‍රදායික යුධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ත්‍රස්තවාදියෙක් වාහනයක් පදවාගෙන ගොස් මිනිසුන් සමූහයක ජීවිත හානි සිදුකළහොත් එය තවදුරටත් මෝටර් රථ වාහන පනත යටතේ වන වරදක් ලෙස සැලකීමට නොහැකියි.එය ත්‍රස්තවාදී ක්‍රියාවක්. දඩුවම් ලබා දිය යුත්තේ එම ත්‍රස්තවාදී වරදටයි.  ඒ නිසයි මේ අලුත් තත්ත්වයන්ට මුහුණදීමට ප්‍රතිත්‍රස්ත පනත සකස් කිරීමට අවශ්‍ය වුණේ. ඒවගේම, ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කළේ. මේ සඳහා මූලික සාකච්ඡා වට ගණනාවක් අප පැවැත්වූවා. 2016 වසරේ ගරු සාගල රත්නායක මැතිතුමා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ විශේෂඥයන්ගේ සහාය ඇතිව මේ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් සම්පාදනය කළා. එයට එවකට ආරක්ෂක ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති මෙන්ම එවකට අතිරේක සොලිසිටර් ජෙනරාල් ඇතුලු විද්වතුන් පිරිසක් දායක වුනා. එය පදනම් කරගෙන නීති කෙටුම්පත් සම්පාදක පනත කෙටුම්පත් කළා. අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව එය ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය දැන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවේ නිර්දේශ සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ. දැන් ඒ සම්බන්ධ කටයුතු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇමතිතුමා විසින් සිදු කරනු ලබනවා.”

“මේ කාලය තුළ නොයෙකුත් හේතු නිසා මේ කාරණාවට බාධා සිදු වුණා. ස්වභාවික ආපදා, ව්‍යසන වගේම 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණ ආදී මේ හැමදේම විවිධාකාරයෙන් බලපෑම් එල්ල කළා. අද විවිධ නීති විශාරදයන්, සමහර අය වැස්සකටවත් උසාවියකට ගොඩ නොවූ නිතීඥවරු, ගෝලීය ත්‍රස්තවාදය වැලැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් යැයි පවසනවා.”

“ප්‍රශ්නය වන්නේ විදේශයකදී කළ ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා නඩු පැවරීමටත් ඒ සඳහා සාක්ෂි රැස් කිරීමටත් අපට පුළුවන්ද යන්නයි. ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් ලබාදීම ලෙස ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වන අයත්, ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනත හරහා ගෝනිබිල්ලන් මවන අයත් දෙගොල්ලන්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්.”

“මම මේ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ පනත අදාළ වීම පිළිබඳ කියවෙන දෙවැනි වගන්තියේ කොටසක් කියවන්න කැමතියි.”

2.(1)     (අ)  ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය තුළ හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරන ලබන ශ්‍රී ලංකාවේ යම් පුරවැසියෙකුට ;

(i) ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ සිදු කරන යම් තැනැත්තෙකුට;

(ii) ශ්‍රි ලංකාවේ දේශීය ජල තීරය තුළදී හෝ එයට ඉහළින් සිදු කරන යම් තැනැත්තෙකුට;

(iii) ශ්‍රී ලංකාවේ ගුවන් තලයේ සිදු කරන යම් තැනැත්තෙකුට;

(iv) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා රජයට අයත් හෝ ශ්‍රී ලංකා රජය විසින් භාවිතා කරනු ලබන හෝ කරන ලද හෝ ගුවන් යානයක හෝ නැවක සිට හෝ එබඳු ගුවන් යානයක් හෝ නැවක් සම්බන්ධයෙන් හෝ සිදු කරන යම් තැනැත්තෙකුට;

එසේම මම මේ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ තුන්වෙනි වගන්තියේ ත්‍රස්තවාදී වරද සම්බන්ධ නිර්වචනය ඉදිරිපත් කරන්න කැමතියි.

“ 3. (1) (අ) ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව;

(ආ) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව;

(ඇ) එවැනි යම් ආණ්ඩුවක්, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව; හෝ

(ඇ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරීබවට හානි සිදුකිරීමේ අරමුණින් යුතුව,

(2) වන උපවගන්තියේ සඳහන් යම් ක්‍රියාවක් සිදුකරනු ලබන යම් තැනැත්තෙකු ත්‍රස්තවාදී වරදට වරදකරු වන්නේය.”

“I would like to remind that there are ongoing conflicts with competing power centres in Syria.  The USA, Russia, Turkey etc., have all intervened.   We also do not want to get drawn into such a situation.  Therefore, the Defence Lawyers can contend that there is no central power or authority in Syria and this provision does not apply to a civil conflict intertwined with terrorism.”

But Section 3 of the Counter Terrorism Bill states …. “Intimidating a population” and Section 2.1 ….

Therefore, it is clear that all those who have returned from Syria are within the ambit of the Counter Terrorism Bill.

“මම අහන්න කැමතියි මේකේ ත්‍රස්තවාදීන්ට දෙන සහන පැකේජය මොකක්ද කියලා. ප්‍රභාකරන්ට පස්සේ එල්ටීටීඊ නායකයා වෙච්චි කේ.පී ලංකාවට ගෙනල්ලා සියලු සැප සම්පත් දුන්නු එකයි සහන පැකේජය. මේකේ කිසිම ත්‍රස්තවාදියෙකුට සහන පැකේජයක් නැහැ. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයකදී සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් ලංකාවේ නීතියට අනුව වරදක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම මේ තුන්වෙනි වගන්තියේ නිර්වචනය මඟින් ඇති කරලා තියෙනවා. එ් නිසා ගෝනිබිල්ලෙක් මවා පෑමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා අප විසින් සිදු කළ යුත්තේ පටු දේශපාලන භේද මති මතාන්තර පසෙක තබා පවතින නීති රාමුව ශක්තිමත් කර ගනිමින් එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දීමයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි. ඒ සඳහා ප්‍රති ත්‍රස්ත පනත පොදු එකඟතාවයෙන් ඉදිරි දිනකදී සම්මත කරගැනීමට සහාය වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”



88 COMMENTS

  1. You really make it seem so easy with your presentation but I find this matter to be
    really something that I think I would never understand.
    It seems too complicated and extremely broad for me.
    I’m looking forward for your next post, I’ll try to get the hang
    of it!

  2. For newest news you have to visit world-wide-web and on world-wide-web I
    found this web site as a most excellent web site
    for most recent updates.

  3. It’s actually very complicated in this full of activity life to listen news on TV, therefore I just use internet for that purpose, and obtain the
    most recent news.

  4. You made some really good points there. I looked on the net for more info about the issue and found most individuals will go along with your views on this website.

  5. Heya i’m for the first time here. I found this board and I find
    It truly useful & it helped me out a lot. I hope to
    give something back and aid others like you aided me.

  6. Excellent goods from you, man. I’ve understand your stuff previous to and you’re just too excellent.

    I really like what you have acquired here, certainly like what you are stating and the way in which you say it.
    You make it enjoyable and you still take care of to keep it
    wise. I cant wait to read far more from you. This is really a
    wonderful website.

  7. Thanks for sharing your info. I truly appreciate your efforts and I will be waiting for your further post thank you once again.

  8. This awesome blog is no doubt entertaining and also diverting. I have picked helluva helpful things out of this blog. I ad love to return every once in a while. Cheers!

  9. Wanted to drop a comment and let you know your Feed isnt working today. I tried including it to my Google reader account and got absolutely nothing.

  10. It as not that I want to duplicate your web-site, but I really like the design and style. Could you let me know which style are you using? Or was it custom made?

  11. Thanks, I ave recently been searching for information about this topic for ages and yours is the best I have found so far.

  12. This awesome blog is really educating and also factual. I have discovered many handy tips out of this amazing blog. I ad love to visit it over and over again. Thanks a bunch!

  13. This is a really good tip especially to those new to the blogosphere. Brief but very accurate info Appreciate your sharing this one. A must read article!

  14. My brother recommended I might like this blog. He was totally right. This post actually made my day. You cann at imagine simply how much time I had spent for this information! Thanks!

  15. IaаАа’б‚Т€ТšаЂаŒаАа’б‚Т€ТžаБТžve recently started a site, the info you offer on this website has helped me tremendously. Thanks for all of your time & work.

  16. We stumbled over here from a different website and thought I might check things out. I like what I see so now i am following you. Look forward to looking into your web page repeatedly.

  17. Title It is really a nice and helpful piece of info. I am glad that you shared this useful information with us. Please keep us informed like this. Thank you for sharing.

  18. I’m continue to listening to advice from you will,
    even though I’m attempting attain this goals and objectives.
    We without doubt experience perusing all the is constructed
    with regards to your webpage.Maintain your blogposts approaching.
    My partner and i enjoyed this!

  19. Thanks for eᴠery other wonderful post. Wһere eⅼse may just anybody get tһat tʏpe of
    info in such a ρerfect method off writing?

    I have a presentation next wеek, and I’m at the look for such information.

  20. Hi there! This post coսld not Ƅе written any better!
    Reading tһrough this post reminds me of my go᧐ԁ
    ⲟld rоom mate! Нe alwaүs keⲣt chatting abоut thіs.
    I will forward this article to һim. Pretty sure hе will have a g᧐od read.
    Tһank yоu fоr sharing!

  21. Great article! That iss tһe type oof infoгmation tһat
    are meant to bе shared acoss tһe internet.
    Shame on Googe fօr now not positioning this publish
    hіgher! Cօme on оver and talk over ԝith my web
    sitee . Тhanks =)

  22. It is appropriate time to make some plans for the future and it is time
    to be happy. I have read this post and if I could I wish to suggest you some
    interesting things or advice. Perhaps you could write next articles referring to this
    article. I want to read more things about it! Ahaa, its pleasant
    dialogue concerning this paragraph at this place at this
    web site, I have read all that, so now me also commenting at this place.
    I could not resist commenting. Exceptionally well written! http://cspan.co.uk/

  23. Hеllo Tһere. I foᥙnd youг werblog thhe usage off
    msn. Τһis iѕ an extremely smartly written article.
    Ӏ’ll make sսre tto bookmark it and return tо read extra of your սseful infoгmation. Τhanks
    for the post. I’ll certainly comeback.

  24. Gooԁ dаy I am ѕ᧐ һappy I found yourr website, I really
    foun yoᥙ by error,whilе І was researching on Bing
    for ѕomething else, Anywayѕ I ɑm here now and ѡould just likе to ѕay tһank you foor ɑ remarkable post andd a
    аll round interesting blog (I aⅼs᧐ love tthe theme/design), I don’t һave time to look over
    it аll at thе minute ƅut I havе book-marked it aand aⅼso included ylur RSS feeds, ѕo ԝhen I һave tіme I wilⅼ be back to reaad more, Please do keeρ up the excellent job.

  25. I¡¦ve practice a several right items below. Seriously worth book-marking just
    for returning to. We shock the simplest way such a lot of energy
    you put to generate such a remarkable helpful website online.

  26. whoah this specific web site will be delightful i prefer mastering your content.

    Sustain the excellent art! You are aware of, lots of folks
    want circular for this advice, you may choose to aid
    these folks considerably.

  27. I dօ not knoԝ if іt’ѕ juzt me orr іf everybody elѕe experiencing problems with уоur site.
    Ιt appears ɑѕ though some օf tthe written text օn your posts
    ɑrе running οff the screen. Can somеbody elѕe pleаse comment aand
    ⅼet me know if this is happening t᧐ them ɑs well?
    Tһis mіght be a issue ѡith my internet browser becahse І’ve had this һappen Ƅefore.
    Kudos

  28. Very nice post. I јust stumbled սpon yor weblog ɑnd wanted to ssay that I’ѵe reаlly enjoyed
    surfing ɑrоund your weblog posts. Αfter all Ι will be subscribing in yоur feed
    and I am hoping you write agaіn soоn!

  29. Whoa! Тhis blog looқs just like mу old ᧐ne!

    It’ѕ on a compleely ⅾifferent subject but it hɑs pretty much the sаme
    layout and design. Superb choice ⲟf colors!

  30. Αfter looқing over ɑ handful of the blog articles οn yߋur blog, Ι rеally ɑppreciate your technique ߋff writing a blog.
    Ι added it to my bookmark site list аnd ԝill be checking bɑck
    in the near future. Take a lօok at mү web site too and tdll
    me your opinion.

  31. I was recommended this web site via my cousin. I’m now not certain whether or not this put up is written by means of
    him as no one else recognise such distinct
    approximately my difficulty. You’re wonderful! Thank you!

  32. You made many fine details presently there. Used to research online around the trouble identified a great deal of individuals will have the same
    thoughts and opinions with all your blog.

  33. My partner and I stumbled over here coming from
    a different web page and thought I might as well check
    things out. I like what I see so i am just following you.

    Look forward to going over your web page yet again.

  34. Hiya, We’re actually relieved I’ve came across this data.
    Today web guru present just rumours in addition to web site and that is actually exasperating.
    An outstanding websites through remarkable articles and other content,
    itrrrs this that Now i need. Appreciation for attempting to
    keep this great site, I am travelling to this. Do you do
    ought to be? Just can’t think it is.

  35. Regards a great number pertaining to giving out this valuable along with
    many people you undoubtedly recognize exactly
    what you’re dealing with! Saved to bookmarks. Please additionally consult this site Implies).

    We’ll employ a hyperlink switch understanding relating to everyone!

  36. Great blog right here! Also your site a lot up fast!
    What host arе ʏou thee usage of? Can І ցet ʏour affiliate link fⲟr your host?
    Ӏ desire my web site loaded ᥙp as fast as ʏours lol

  37. Definitely consider that which you stated. Your favorite reason appeared
    to be on tthe web the easiest factor to bear in mind of.
    I say to you, I definitely get irkwd whilst folks consider issues that they just don’t realize about.
    You managed too hit the nail upon the highest andd outlined out the entiree thing without having side effect , other
    peoiple can take a signal.Will likely be back to get more.Thanks

  38. Greetings frrom Florida! I’m bored ɑt work so I
    decided to browse ykur blog ߋn mmy iphone ԁuring
    lunch break. I love the info you provikde һere аnd ⅽan’t wwait to take a look wһеn Ӏ get home.

    I’m surprised аt how fast your blog loaded οn my cell phone ..Ӏ’m not
    even ᥙsing WIFI, јust 3G .. Anyԝays, excellent blog!

  39. W᧐w, awesome blog lɑyout! How long have you been blogging fоr?
    yoս make blogging look easy. The overall look of your ᴡеbѕite is wonderful, let alone
    the content!

  40. Great article! That is the kind of information that are meant to be
    shared around the net. Disgrace on Google for not positioning this post upper!
    Come on over and discuss with my web site . Thank you =)

  41. It is my opinion alternative web site keepers
    must take this web site if you are an style, highly
    and also good convenient to use layout, much less your content.
    You’re an experienced in this area of interest!

  42. Unquestionably believe that which you stated.

    Your favorite reason seemed to be on the web the easiest thing to be aware
    of. I say to you, I definitely get irked while people consider worries that they plainly
    don’t know about. You managed to hit the nail upon the top and also defined
    out the whole thing without having side-effects , people could
    take a signal. Will likely be back to get more. Thanks

  43. I appreciate you giving out excellent infos.
    Ones web-site is actually amazing. I’m impressed by the run data which you¡¦ve on this internet
    site. The idea unveils just how clearly you no doubt
    know this topic. Bookmarked this kind of article, restarted for extra content pieces.
    A person, my mate, Gemstone! I found simply the information I actually actually researched
    all around you what couldn’t come upon. What
    an ideally suited web site.

  44. Terrific site. Lots of important tips at this point. We are submitting it again to friends ans likewise spreading inside delightful.
    And obviously, thanks for your time into your sebaceous!

  45. This is really interesting, You’re a very skilled blogger.
    I’ve joined your rss feed and look forward to seeking more of your fantastic post.
    Also, I have shared your web site in my social networks!

  46. Good day! Do you know if they make any plugins to safeguard against hackers?
    I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any recommendations?

Comments are closed.