නාමල් කුමාර අත්තඩංගුවට…………..!

23

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැළැස්මක් හෙලි කරමින් රටේ මතයක් නිර්මාණය කිරීමට උත්සහ ගනිමින් සිටි නාමල් කුමාර මීට සුළු මොහොතකට පෙර අත්තඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් දීමට පොලිසියට ගිය අවස්ථාවේ පොලිසිය විසින් සැක පිට ඔහුව අත්තඩංගුවට ගෙන ඇත.

ඇප පිට සිටින නාමල් කුමාර ඊයේ (13) සිය නිවසේ සිට නොමැති අතර ඔහු පෙරදා සිට කුරුණෑගල ප්‍රදේශයේ රැඳී සිටි බවට පොලිසිය විසින් අනාවරණය කොට ගෙන ඇති අතර ඊයේ රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ අයුතු සාකච්ඡාවක නිරතව සිට ඇති බවටද පොලිසිය මේ වන විට අනාවරණය කොට ගෙන ඇත.



23 COMMENTS

Comments are closed.