රට හමුවේ ඇති ගෝලිය ත්‍රස්තවාදයේ අභියෝගයට අපේ රජය සාර්ථකව මුහුණ දී තිබෙනවා

57

සති දෙකක් තුළ ලංකාවේ ගෝලිය ත්‍රස්තවාදය සාර්ථකව කළමානාකරණය කළ ලංකාවේ ආරක්ෂක අංශ හා රජය ඉදිරියේදි ලංකාවෙන් ත්‍රස්තවාදය අතුගා දැමීමට ක්‍රියා කරන බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

හදවත් යා කෙරෙන රන් මාවත් ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

2015 අගමැතිතුමා මේ රට බාරගත්තේ ප්‍රශ්ණ වැලක් එක්ක. කෝටි ගාණක ණය කන්දක් තිබුණා. අපි ඒ සඳහා පසුබෑවේ නැහැ. අපි ඒ ප්‍රශ්ණයට සාර්ථකව මුහුණ දුන්නා. රටේ විවිධ ප්‍රදේශවල නියඟය, ගංවතුර ඇතුළු ස්වභාවික විපත් රාශියක් ඇති වුනා. ඒවාටත් සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම විවිධ දේශපාලන අර්බුධ රැසකට පසුගිය කෙටි කාලය තුල මුහුණ දීමට සිදු වුනා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලන කුමණ්ත්‍රණය පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ හැකියාව ලැබුණා. රජයේ ශක්තිය මුුළු ලෝකයටම පෙන්වීමට එදා අවස්ථාව ලැබුණා. බිඳ වැටී තිබුණු ආර්ථීකය දිනෙන් දිනම යථා තත්වයට පත්කර ගැනීමට රජයක් ලෙස කටයුතු කලා. අදත් අපට අලූත් අභියෝග තිඛෙනවා. ඒ ගෝලීය ත්‍රස්තවාදයයි. එම ගෝලීය ත්‍රස්තවාදයට රජයක් ලෙස සාර්ථකව මුහුණ දී තිඛෙනවා. සති දෙකක් තුල එම ත්‍රස්ථවාදය මෙල්ල කිරීම, කළමනාකරණය කිරීමට අපේ හමුදාවන්ට හැකි වුනා. ඉදිරි දින කිහිපය තුල එම ත්‍රස්තවාදය සුද්ද කර දැමීමට රජය පියවර ගන්නවා. මේ රජයට ඒ සඳහා හයිය තිඛෙනවා. අගමැතිතුමා මේ සියළු අභියෝග සමඟ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා. සමහරු අහනවා මොකක්ද රජය කරලා තියෙන්නේ කියලා. ඔබලාගේ හදවතට තට්ටු කර බලන්න මේ රජය පසුගිය කාලේ සිදු කල සේවය පිලිබඳව. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ මහාමාර්ග අමාත්‍යාංශයට ලබාදී ඇති ඉහල ප්‍රතිපාදන යොදා ගනිමින් ජනතාවට වඩාත් කඩිනම් සේවයක් ලබාදීමට කටයුතු කරනවා.””

“2015 නව රජය මෙරට නව වෙනස්කම් රැසක් සිදුකලා. මහාමාර්ග අමාත්‍යාංශයේ කාර්යයන් වඩාත් කාර්යක්ෂම කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කලා. ඒ වගේම සියළු දෙනාගේ මානුෂික අංශය දෙස බලා කටයුතු කලා. පසුගිය රජය සමයේ මාර්ග පුළුල් කරන විට බලෙන් ජනතාවගේ කණෙන් ඇදල දාලා, පැය 24න් ජනතාව පාරට ඇදල දාල මාර්ග පළල් කලා. එම ජනතාවය තඹ සතයක් වත් ගෙව්වේ නැහැ. ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. වන්දි ගෙව්වේ නැහැ. ඒක තමයි යථාර්ථය. නමුත් වත්මන් රජය එම වැඩපිළිවෙල නතර කලා. මේ රජය හැමවිටම ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරනවා. ගරු අගමැතිතුමා අපට උපදෙස් දුන්නේ කිසිවෙකුගේ ඉඩමක් බලෙන් ගන්න එපා කියලා. පසුගිය වසර 4 ඇතුලතදී වත්මන් ආණ්ඩුව විසින් රු.කෝටි 5500ක මුදලක් වන්දි වශයෙන් ජනතාවට ගෙවා තිඛෙනවා. එම වන්දි වලින් රු.කෝටි 3500ක්ම ගෙවල තියෙන්නේ පසුගිය රජය බලෙන් පවරා ගත් ඉඩම් හිමියන්ගේ වන්දි ගෙවීමට. මේ රජය එම සියළු මුදල් ඉඩම් හිමි ජනතාවට ගෙව්වා. පසුගිය රජයේ පරණ පව් වලට සල්ලි හොයලා දෙන්නත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිදු වුනා. අඩු තරමින් හම්බන්තොට සූරියවැව අඩි සීය මාර්ගය පුළුල් කිරීමේදී බලෙන් පවරාගත් ඉඩම්වලටත් වන්දි ගෙවන්න සිද්ධ වුනේ වත්මන් රජයටයි. එම වන්දිත් මීට මාස 3කට කලින් ගෙවීමට ක්‍රියා කලා. ප්‍රථමයෙන්ම අපට සොයා බලන්නට සිදුව තිබුණේ පසුගිය රජයේ අසාධාරණකම් ගැනයි. ඉන් පසු මේරටේ පවතින අනෙකුත් ප්‍රශ්ණ වට විසඳුම් සෙවීමට ක්‍රියාත්මක වුනා.”

“ලංකාවේ සෑම මැතිවරණ කොට්ධාශයකටම මේ වන විට රු. ලක්ෂ 800 බැගින් වෙන්කර ලබාදී තිඛෙනවා. මේ මොහොත වන විට දිවයින පුරාම මාර්ග ඉදිකිරීමේ වැඩපිලිවෙල ආරම්භ කර තිඛෙනවා. මෙම ව්‍යාපෘතියට අමතරව දිවයිනේ ආගමික ස්ථාන වලට ගමන් කරන ප්‍රවේශ මාර්ග සියල්ලම වැඩි දියුණු කිරීම සඳහා වෙනම ප්‍රතිපාදන වෙන්කර තිඛෙනවා.”



57 COMMENTS

  1. You ave made some decent points there. I looked on the web for more information about the issue and found most individuals will go along with your views on this web site.

  2. What a funny blog! I in fact enjoyed watching this humorous video with my relatives as well as along with my friends.

  3. Sweet blog! I found it while surfing around on Yahoo News. Do you have any suggestions on how to get listed in Yahoo News? I ave been trying for a while but I never seem to get there! Cheers

  4. Nathan It as really a nice and helpful piece of information. I am satisfied that you just shared this useful information with us. Please keep us up to date like this. Thanks for sharing.

  5. It is really a nice and helpful piece of information. I am glad that you shared this useful information with us. Please keep us up to date like this. Thanks for sharing.

  6. Normally I do not read article on blogs, however I wish to say that this write-up very forced me to check out and do it! Your writing style has been amazed me. Thanks, quite nice article.

  7. This site may Hi there! I just wish to give an enormous thumbs up for the nice info you?ve right here on this post. I shall be coming again to your blog for extra soon.

  8. Very nice post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed surfing around your blog posts. After all I all be subscribing to your feed and I hope you write again soon!

  9. If you are concerned to learn Web optimization methods then you have to read this post, I am sure you will get much more from this piece of writing concerning Search engine marketing.

  10. Spot on with this write-up, I absolutely feel this amazing site needs far more attention. I all probably be returning to read through more, thanks for the information!

  11. Wow, this article is fastidious, my sister is analyzing these
    things, thus I am going to inform her. bookmarked!!, I like your blog!
    Thank you for the good writeup. It in fact was a amusement
    account it. Look advanced to more added agreeable from you!
    However, how could we communicate? http://Cspan.org/

  12. 274990 395289Thank you for your style connected with motive though this info is certain location a new damper within the sale with tinfoil hats. 636504

Comments are closed.