පළාත් පාලන ආයතන 134 ක් සංවර්ධනයට ඩොලර් මිලියන 70 ක්……..

37

පළාත් ආයතන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් වල පළාත් පාලන ආයතන 134ක් සංවර්ධනයට අමෙරිකානු ඩොලර් මිලියන 70 ක් ලබා දීමට ලෝක බැංකුවේ ආයතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන ආයතන (International Development Association) එකඟ වී තිබෙනවා.

අද (14) මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය R H S සමරතුංග හා ලෝක බැංකුව වෙනුවෙන් Idah Z Pswarayi – Riddihough, මුදල් අමාත්‍යාංශයේ දි අදාළ ණය එකඟතාවයට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබූවා.

පළාත් ආයතන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන වල වපසරිය වැඩි කරමින් වඩාත් වගවීමෙන් හා විනිවිඳභාවයකින් යුතුව ජනතාව සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමයි.

එසේම ආර්ථික යටිතල පහසුකම් වර්ධනය කිරීම මගින් පළාත් පාලන ආයතන පද්ධතියේ වර්ධනය ඉහළ නැංවීම ද මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වේ.

 



37 COMMENTS

  1. You made some clear points there. I looked on the internet for the subject matter and found most guys will agree with your blog.

  2. This particular blog is definitely entertaining and also amusing. I have picked a bunch of handy advices out of this amazing blog. I ad love to return again soon. Cheers!

  3. This particular blog is really awesome additionally informative. I have picked up a bunch of useful advices out of it. I ad love to come back again and again. Thanks!

Comments are closed.