කඩාකප්පල්කාරින්ට වෙසක් උත්සවයත් නැති කරන්න දෙන්නේ නෑ……!

172

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (14) දින පෙරවරුවේ කුලියාපිටිය ප්‍රදේශයේ වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව කුලියාපිටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා,

“වත්මන් තත්වය සොයා බැලීම සඳහා අද අපි කුලියාපිටිය ප්‍රදේශයට පැමිණියා. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පාස්කු ඉරිදා දේව මෙහෙයන් කඩාකප්පල් වුණා. නමුත් මේ ප්‍රදේශවල සිටින ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා එළඹෙන වෙසක් උත්සවයත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි. ඒ වෙනුවෙන් ගතයුතු සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අපි තීරණය කළා.

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිතුමා ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ නිකුත් කළා. අසරණ ජනතාවට කරදර හිරිහැර කරමින් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසි ලෙසකින්වත් ඉඩ ලබාදෙන්නේ නැහැ.

අවශ්‍ය ප්‍රදේශවලට පොලිස් ආරක්‍ෂාව ලබාදෙමින් වෙසක් උත්සවය සාමකාමීව සැමරීමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒවෙනුවෙන් පොලිසියටත් ත්‍රීවිධ හමුදාවටත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම සිදුවීම්වලින් හානියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳව ඇමැති මණ්ඩලයේ දී අවශ්‍ය තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

 



172 COMMENTS

  1. Wow, awesome blog format! How long have you been running a blog for? you made running a blog glance easy. The whole look of your site is fantastic, let alone the content material!

  2. This is a very good weblog. Keep up all the function. I too love to weblog. This really is wonderful every person sharing opinions

  3. Incredible! This blog looks exactly like my old one! It as on a totally different topic but it has pretty much the same page layout and design. Wonderful choice of colors!

  4. I’а†ve learn several good stuff here. Definitely value bookmarking for revisiting. I surprise how a lot attempt you put to make such a wonderful informative web site.

  5. That is a good tip particularly to those new to the blogosphere. Simple but very accurate info Thank you for sharing this one. A must read article!

  6. Wow! This can be one particular of the most beneficial blogs We ave ever arrive across on this subject. Basically Excellent. I am also a specialist in this topic so I can understand your hard work.

  7. Your style is unique compared to other folks I ave read stuff from. Thank you for posting when you ave got the opportunity, Guess I will just bookmark this page.

  8. What as Happening i am new to this, I stumbled upon this I ave found It absolutely useful and it has helped me out loads. I hope to contribute & help other users like its aided me. Good job.

  9. Supporting the publish.. all the best Truly beneficial perspective, many thanks for posting.. My web browsings seem complete.. thank you. So content to get located this article..

  10. It as not that I want to replicate your internet site, but I really like the style. Could you tell me which style are you using? Or was it especially designed?

  11. I?аАТ’аЂа†ll right away grasp your rss as I can not in finding your e-mail subscription hyperlink or newsletter service. Do you ave any? Please allow me recognize in order that I could subscribe. Thanks.

  12. What if I told you that knowledge is power and the only thing standing inside your strategy is reading the remaining of this article Not fake

  13. Wow, wonderful blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your website is wonderful, let alone the content!

  14. Your posts customarily consist of a correct amount of truly up to date information. Everyplace accomplish you extend up with this? Emphatically declaring you are fantastically creative. Thanks again

  15. Wow! This could be one particular of the most helpful blogs We ave ever arrive across on this subject. Actually Fantastic. I am also a specialist in this topic so I can understand your effort.

  16. This is really interesting, You are a very skilled blogger. I ave joined your rss feed and look forward to seeking more of your excellent post. Also, I ave shared your web site in my social networks!

  17. If you are free to watch comical videos on the internet then I suggest you to pay a quick visit this web site, it contains actually therefore humorous not only videos but also extra information.

  18. all the time i used to read smaller content which also clear their motive, and that is also happening with this piece of writing which I am reading now.

  19. Autolike International, Auto Liker, Status Auto Liker, Autoliker, Working Auto Liker, ZFN Liker, Photo Auto Liker, autolike, Increase Likes, autoliker, Photo Liker, auto like, Status Liker, Autoliker, auto liker, Autolike, Auto Like

Comments are closed.