සහරාන්ට උදව් දුන් විදුහල්පතිවරු දෙදෙනා පැය 72 රඳවා ප්‍රශ්න කිරීමට අවසර……

33

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයා සහ වැඩබලන විදුහල්පතිවරයා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර දි තිබෙනවා.

නූර් මොහොම්මදු අබ්දුල් රසූල් සහ කාන මොහෙමද් මිජාම් යන අදාළ සැකකරුවන් දෙදෙනා හොරොව්පතාන, කපුගොල්ලෑව, පත්තෑව ප්‍රදේශයේ එකම ලිපිනයක පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු වේ.

අදාළ සැකකරුවන් දෙදෙනාට තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් පවතින බවට අනාවරණය වී ඇත්තේ.

සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාළ ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට බාර දී ඇති බවයි පොලිසිය අධිකරණයට පවසා සිටියේ.



33 COMMENTS

  1. Greetings! I know this is kind of off topic but I was wondering which blog
    platform are you using for this site? I’m getting sick and tired of WordPress
    because I’ve had issues with hackers and I’m looking at
    options for another platform. I would be great if you could
    point me in the direction of a good platform.

  2. I’ve been browsing on-line more than three hours these days, but I never discovered
    any fascinating article like yours. It’s beautiful
    price enough for me. Personally, if all webmasters
    and bloggers made excellent content as you probably did,
    the web will probably be much more useful than ever before.

Comments are closed.