බෞද්ධගාමේ හරය තේරුම් අරගෙන කටයුතු කළොත් ත්‍රස්තවාදය ඇති වෙන්නේ නෑ!

152

බෞද්ධාගමේ වටිනාකම තේරුම් අරගෙන එය ඉස්මතු කළ විට රටේ කිසිදු ත්‍රස්තවාදයකට ඉඩක් නොලැබෙන බව අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු සඳහා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහ්ස් දැක්වූ අමාත්‍යවරයා,

”රටේ දැන් විහාල බයක් ඇතිවෙලා තියෙනවා. මේ බයට හේතුවක් වෙලා තියෙන්නේ සමාජ ජාල ඔස්සේ ඇතැම් තරුණයන් ගෙනියන වැරදි ප්‍රචාරයන්. ඔවුන් අනියත බියක් මේ රටේ ඇති කරනවා. අපි දන්නවා අවුරුදු 30ක කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධයේ දී ශ්‍රී මහා බෝධිය අසළ, දළදා මාළිගාව අසළ බෝම්බ පිපිරෙව්වා. අරංතලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කළා. නමුත් ඒ සෑම අවස්ථාවක දීම අපේ මහා සංඝරත්නය ඉතාමත් ඉවසිල්ලෙන් කටයුතු කළා. අපි අහිංසක මිනිසුන් ඝාතනය කළේ නැහැ. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස් වෙලා. මේ වෙසට හේතුවී තිබෙන්නේ වැරදි ප්‍රචාරය. මහජනයා අතර ඇති බිය නැතිකිරීම ඉතා වැදගත් වෙනවා. බුදු දහමේ ඇති වටිනාකම් අපි තේරුම්ගත යුතුයි. බුදු දහමේ සියලු දේ තිබෙනවා. මිනිසුන්ට මෛත්‍රී කරන්න. ඉවසන්න, දැහැමින් සෙමෙන් කටයුතු කරන්නා. රාජ්‍ය පාලනය ගැන, ග්‍රාමීය පාලනය ගැන පමණක් නොවෙයි බුදුන් වහන්සේ යුද්ධයට ගිය ලිච්ඡවි රජ දරුවන්ට පවා අවශ්‍ය උපදෙස් දී තිබෙනවා. මේවා අපි අධ්‍යයනය කළ යුතුයි. තේරුම් ගත යුතුයි. ”

“ඇමෙරිකාවේ බුද්ධි අංශ කොතරම් ප්‍රබලව තිබුණත් 2001 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් ආරක්ෂක මූළස්ථානය වන පෙන්ටගනයටත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඔවුන් දැන සිටියේ නැහැ මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව. නමුත් මේ ප්‍රහාරයත් සමග පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන් එකතුවෙලා ත්‍රස්තවාදය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නව නීති ගෙනවිත් ත්‍රස්තවාදීන්ට පහර දීලා ඔවුන් විනාශ කළා. නමුත් අපේ රටේ මේ දේ කරන්න අවස්ථාවාදී දේශපලකයන් ඉඩ දෙන්නේ නැහැ. මේ ක්‍රමය වැරදියි. “



152 COMMENTS

  1. I have been surfing online more than three hours today, yet I never found any interesting article like yours.
    It’s pretty worth enough for me. In my opinion, if all site owners and bloggers
    made good content as you did, the net will be a lot more useful than ever before.

  2. What’s up, this weekend is nice designed for me, as this occasion i am reading
    this impressive informative article here at my house.

  3. Hi there! Someone in my Facebook group shared this website with us so I came
    to check it out. I’m definitely loving the information. I’m bookmarking and
    will be tweeting this to my followers! Exceptional blog and outstanding design and style.

  4. It as not that I want to copy your web-site, but I really like the style. Could you let me know which design are you using? Or was it especially designed?

  5. It as really a nice and useful piece of info. I am glad that you shared this helpful info with us. Please keep us informed like this. Thanks for sharing.

  6. You have remarked very interesting points ! ps nice site. аАа’аАТ‚аЂТ˜We are always lucky, a I said and like a fool I did not knock on wood. by Ernest Hemingway.

  7. The methods stated in this paragraph concerning to increase traffic at you own web site are actually pleasant, thanks for such pleasant post.

  8. I think this site holds some very fantastic info for everyone . аЂа‹аЂ The public will believe anything, so long as it is not founded on truth.аЂ аЂа› by Edith Sitwell.

  9. Very interesting details you have mentioned , appreciate it for putting up. Death is Nature as expert advice to get plenty of Life. by Johann Wolfgang von Goethe.

  10. Sweet blog! I found it while searching on Yahoo News. Do you have any suggestions on how to get listed in Yahoo News? I ave been trying for a while but I never seem to get there! Appreciate it|

  11. Pretty nice post. I just stumbled upon your blog and wanted to say that I ave truly enjoyed browsing your blog posts. In any case I all be subscribing to your feed and I hope you write again soon!

  12. Your style is really unique in comparison to other people I ave read stuff from. Thanks for posting when you have the opportunity, Guess I all just book mark this blog.

  13. Normally I do not learn article on blogs, but I would like to say that this write-up very compelled me to check out and do so! Your writing taste has been surprised me. Thank you, very nice post.

Comments are closed.