ශරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය දෙන්නේ නෑ! – අගමැති

145

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටියා.

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ අද (20) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා,

“ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි. මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.

මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි. ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා.

මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා. එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි.

මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.

මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා.

මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමැතියි. දැන් රටේ ආරක්‍ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් හෙට (20) දින සිට සියලූ පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා.”

 



145 COMMENTS

  1. This is very interesting, You’re a very skilled blogger.
    I’ve joined your rss feed and look forward to seeking more of your wonderful post.
    Also, I have shared your website in my social networks!

  2. I’m not sure exactly why but this web site is loading incredibly
    slow for me. Is anyone else having this problem or is it a problem on my end?

    I’ll check back later and see if the problem still exists.

  3. Attractive section of content. I just stumbled upon your weblog and in accession capital
    to assert that I get in fact loved account your weblog
    posts. Any way I will be subscribing on your feeds and even I success you get right of entry to consistently rapidly.

  4. You can definitely see your expertise in the article you write.
    The arena hopes for even more passionate writers such as you who aren’t
    afraid to mention how they believe. At all times go after your heart.

  5. Hmm is anyone else experiencing problems with the images
    on this blog loading? I’m trying to find out if its a problem on my end or if it’s the blog.
    Any feedback would be greatly appreciated.

  6. Whoa! This blog looks exactly like my old one! It’s
    on a completely different topic but it has pretty
    much the same page layout and design. Outstanding choice of colors!

  7. Hi! I’ve been following your web site for some time now and finally got the bravery to go ahead and give you a shout out from Porter
    Tx! Just wanted to say keep up the excellent work!

  8. If some one wants expert view regarding blogging and site-building
    afterward i advise him/her to pay a quick visit this weblog, Keep
    up the nice job.

  9. Good day! Do you know if they make any plugins
    to safeguard against hackers? I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any suggestions?

  10. I’m not sure why but this web site is loading incredibly slow for me.
    Is anyone else having this problem or is it a problem on my end?

    I’ll check back later on and see if the problem still
    exists.

  11. Howdy! This is my 1st comment here so I just wanted to give a quick shout out
    and say I really enjoy reading through your blog posts.
    Can you recommend any other blogs/websites/forums that go
    over the same subjects? Thank you!

  12. Its like you read my mind! You seem to know a lot about
    this, like you wrote the book in it or something. I think that you could do with a few pics to drive the message home a little bit,
    but instead of that, this is great blog. A fantastic read.
    I’ll definitely be back.

  13. Paragraph writing is also a excitement, if you be familiar with after that
    you can write or else it is complicated to write.

  14. Oh my goodness! Awesome article dude! Thank you, However I am
    encountering problems with your RSS. I don’t understand why
    I am unable to subscribe to it. Is there anybody else having identical
    RSS issues? Anybody who knows the answer will you kindly respond?
    Thanks!!

  15. Its such as you learn my mind! You seem to grasp so much approximately this, such as you
    wrote the book in it or something. I think that you just can do with a few % to force the message house a little bit, but instead of
    that, this is wonderful blog. A fantastic read.
    I’ll certainly be back.

  16. When I originally commented I seem to have clicked on the -Notify me when new comments are added-
    checkbox and now each time a comment is added I recieve four emails with the exact same comment.
    There has to be a way you can remove me from that service?

    Thank you!

  17. Hello There. I found your blog using msn. This is a really well written article.
    I will make sure to bookmark it and come back to read more of your useful information. Thanks
    for the post. I will certainly return.

  18. First of all I would like to say wonderful blog!

    I had a quick question that I’d like to ask if you don’t mind.
    I was curious to know how you center yourself and clear
    your head before writing. I have had a tough time clearing my mind in getting
    my ideas out. I do enjoy writing however it just seems like the first 10 to 15 minutes are
    generally lost simply just trying to figure out how to begin. Any suggestions
    or tips? Cheers!

  19. hey there and thank you for your info – I have certainly picked up anything new from right here.
    I did however expertise several technical issues using this web
    site, as I experienced to reload the site a lot of times previous to I could get
    it to load properly. I had been wondering if your hosting is OK?
    Not that I’m complaining, but sluggish loading instances times will very frequently affect your placement in google and could damage your high-quality
    score if ads and marketing with Adwords. Anyway
    I am adding this RSS to my email and can look
    out for a lot more of your respective fascinating content.
    Ensure that you update this again soon.

Comments are closed.