ජූලි 1 වෙනිදා සිට රජයේ සේවකයන්ට 2500ක්……..

29

ජූලි මස පළමු වෙනිදා සිට සියළුම රජයේ සේවකයන්ට රුපියල් 2500 ක මාසික අන්තර් දීමනාව ක් ගෙවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අද (22) මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ 2019 අයවැය මගින් මුදල් අමාත්‍යවරයා යෝජනා කළ පරිදි එකි අන්තර් දීමනාව ක්‍රියාත්මක වන බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් ඒ බව ප්‍රකාශ කරමින් නිකුත් කළ නිවේදනය පහතින්,

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ. මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර තිබේ.

අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු. 7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

එම්. අලි හසන්

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

මුදල් අමාත්‍යාංශය



29 COMMENTS

  1. It’s a pity you don’t have a donate button! I’d most certainly donate to this brilliant blog!
    I guess for now i’ll settle for bookmarking and adding
    your RSS feed to my Google account. I look forward to
    brand new updates and will talk about this site with my Facebook group.
    Chat soon!

  2. Heya i am for the first time here. I found this board and I in finding It truly helpful & it helped me out a lot.
    I hope to give one thing again and aid others
    such as you helped me.

  3. Link exchange is nothing else except it is simply placing the other person’s webpage link on your page at appropriate place and other person will also do same in support of you.

  4. Pretty component of content. I just stumbled upon your weblog and in accession capital to say that I acquire in fact enjoyed account your weblog posts.
    Any way I’ll be subscribing to your feeds or even I fulfillment you get entry to consistently quickly.

  5. This design is spectacular! You obviously know how to keep a
    reader entertained. Between your wit and your videos, I was almost moved to start my own blog (well,
    almost…HaHa!) Great job. I really enjoyed what you had to say, and more than that, how you presented
    it. Too cool!

  6. Great beat ! I wish to apprentice while you amend your web site, how could i subscribe for a
    blog website? The account aided me a acceptable deal.
    I had been a little bit acquainted of this your broadcast provided bright clear
    concept

  7. I really like your blog.. very nice colors & theme. Did you create this website yourself or did you hire someone to do it for you?

    Plz answer back as I’m looking to design my own blog and would like to know where u got this from.
    kudos

  8. I just could not leave your web site before suggesting that
    I extremely enjoyed the standard information an individual
    provide on your visitors? Is going to be back often to
    check up on new posts

Comments are closed.