දේශපාලන වාසි වෙනුවෙන් අද රිෂාද්ට ගහන කෙළ හෙට වෙන කෙනෙකුට වෙන්න පුළුවන්……

36

පටු දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියා නොකර පවතින තත්ත්වය කෙරෙහි මානූෂිය අන්දමින් බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ බදුයුඩීන් අමාත්‍යවරයාගේ සහෝදරයා පටලවා ගනිමින් ඔහුට මඩ ප්‍රහාර එල්ල කිරීම සාධාරණ නොවන බවයි.

“අපේ මුස්ලිම් දේශපාලඥයන්ට විවිධ විවිධ මඩ ප්‍රහාර ඇඟිලි දික්කිරීම් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම දන්නවා රිෂාද් බදුයුඩීන්ගේ සහෝදරයෙක්ගේ සම්බන්ධයක් ගොඩ නගලා තියන එකක් ගැන හරි නැති එකක් ගැන හරි කතාවක් යනවා. එතනදි මම හිතන්නේ ඒ ඇමතිවරයාට චෝදනා කරන එක වැරදියි. දැන් මාව මරන්න ආව මරාගෙන මැරෙන බෝම්බය ගේන්න උදව් කළ පුද්ගලයා මගේ ගෙදර හිටියා අවුරුදු 5ක්. යාපනයේ ඉපදිච්ච මුස්ලිම් තරුණයෙක්. L.T.T.E එකට බැඳලා ඊට පස්සේ හමුදාවට බැදුණා. යාපනයේ මම සේවය කරන කොට මගේ සහයකයා විදියට ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මගේ ගෙදර ඇවිල්ලා මගේ සහයට මට කෑම පිසුවා අවුරුදු 3ක්.  එහෙම ඉන්න අතරේ මරාගෙන මැරෙන බෝම්බකාරිය යුධ හමුදා මූලස්ථානයට ගෙන්න ගත්තා. එහෙම ඉඳලා එයා වෙන කෙනෙක් මරන්න සැළසුම් කළා නම් එතකොට මට කියන්න පුළුවන් ද මම කෝකියා අවුරුදු 5 ක් තියාගෙන හිටිය නිසා මමත් ත්‍රස්තවාදයට උදව් කළා කියලා.”

“මේ ප්‍රශ්නයේදි මම ඉල්ලා සිටින්නේ අපි සියලු දෙනාම මේ ප්‍රශ්නයේදි මානුෂිකව බලන්න ඕන. දේශපාලන වාසි ගන්න අපි උඩ බලාගෙන කෙළ ගැහුවොත් රිෂාද් බදුයුඩීන්ට අද ගහන කෙල හෙට වෙන කාට හරි වෙන්න පුළුවන්. ඒනිසා අපි දේශපාලකයින් විදියට ජනතා නියෝජිතයින් විදියට බොහෝම වගකීමෙන් කටයුතු කරන්න ඕන.” මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කර සිටියා.



36 COMMENTS

  1. Nice blog here! Also your site loads up very fast! What web host are you
    using? Can I get your affiliate link to your host? I wish
    my web site loaded up as fast as yours lol

  2. I love what you guys are usually up too. This type of clever work and coverage!
    Keep up the terrific works guys I’ve you guys to blogroll.

  3. Have you ever thought about including a little bit more than just your articles?
    I mean, what you say is valuable and everything. However imagine if you added
    some great graphics or video clips to give your posts more, “pop”!
    Your content is excellent but with images and videos, this website could
    certainly be one of the greatest in its niche.
    Very good blog!

  4. Write more, thats all I have to say. Literally, it seems
    as though you relied on the video to make your point.

    You obviously know what youre talking about, why throw away
    your intelligence on just posting videos to your weblog when you could be giving
    us something informative to read?

  5. Hey there! This post could not be written any better! Reading this post reminds me of my previous room mate!

    He always kept chatting about this. I will forward this page to him.
    Pretty sure he will have a good read. Thanks for sharing!

  6. Excellent blog! Do you have any tips for aspiring writers?

    I’m hoping to start my own blog soon but I’m a little
    lost on everything. Would you suggest starting with a free platform like WordPress or go for a paid
    option? There are so many choices out there that I’m completely confused ..

    Any ideas? Kudos!

  7. What’s Taking place i’m new to this, I stumbled upon this I have discovered It positively useful and it has helped
    me out loads. I’m hoping to contribute & help different
    customers like its helped me. Great job.

  8. You really make it seem so easy with your presentation but I
    find this matter to be actually something that I think I would never understand.
    It seems too complicated and extremely broad for me. I am looking forward for your next post, I’ll try
    to get the hang of it!

  9. It’s genuinely very difficult in this active life to listen news on Television, thus I simply use web
    for that reason, and take the hottest information.

  10. Spot on with this write-up, I genuinely assume this site needs considerably much more consideration. I all probably be once a lot more to read far a lot more, thanks for that info.

Comments are closed.