රිෂාද්ගේ පාර්ලිමේන්තු කමිටු වාර්තාව සති 2 ක් ඇතුලත

20

පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව සති 2 ක් තුළ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඊයේ (23) ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම ඉල්ලීම කළේ අදාළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පත් කිරීමත් සමඟය.

කර්මාන්ත හා වාණිජ කටයුතු, සදාකාලික අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ, සමූපකාර හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට මෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග 2 ක් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 2 ක් තුළ දිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමේ සඳහන්ය.

රජයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බැවින් තේරිම් කාරක සභා වාර්තාව ඉක්මණින් ලැබිය යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.



20 COMMENTS

  1. You ave made some good points there. I checked on the web to find out more about the issue and found most individuals will go along with your views on this site.

  2. Wow, amazing blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your website is magnificent, as well as the content!

  3. You have made some really good points there. I checked on the web for additional information about the issue and found most individuals will go along with your views on this site.

Comments are closed.