බෞද්ධ දර්ශනය ජාතියකට සීමා වෙලා නෑ……. එය විශ්ව නීතියක්……. බෞද්ධාගම විකුණන් කන අය මගේ ආගම හොයන්න එපා!

160

රටේ පවතින වාතාවරණය හමුවේ පටු දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඊයේ (23) පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් බෞද්ධ විරෝධීයෙකු ලෙස ඇතැම් පිරිස් සාවද්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බවයි.

පසුගිය මාස 4ක පමණ කාලය තුළ බෞද්ධ ආගමික ව්‍යාපෘති 4124ක් වෙනුවෙන් රුපියල් මිලියන 2090.945ක මුදලක් තමන් වෙන්කරදී ඇති බවත්, කතෝලික ව්‍යාපෘති 778ක් සඳහා රුපියල් මිලියන 393ක්, හින්දු කෝවිල් ව්‍යාපෘති 2095ක්  සඳහා රුපියල් මිලියන 1076ක් සහ මුස්ලීම් පල්ලි ව්‍යාපෘති 1241ක් පැවසු අමාත්‍යවරයා ව්‍යාපෘති අතුරින් වැඩිම මුදලක් බෞද්ධ ව්‍යාපෘති, බෞද්ධ ශාසනය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති නමුත් තමන්ට බෞද්ධ විරෝධියකු චෝදනා කරන බවත් පවසා සිටියා.

මේ රටේ බහුතරය  සිංහල බෞද්ධ වුවත් මේ රට සියළු ශ්‍රී ලාංකිකයන්ගේ රට බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

බුද්ධ දර්ශනය රටකට, ජාතියකට, කුළයකට  ලෝකයට සීමාවූ දර්ශනයක් නොවන බවත් එය මුළු විශ්වයටම කතා කරන විශ්ව නීතිය බවත් බෞද්ධ දර්ශනය ආගමක් නොවන බවත් ඔහු සඳහන් කළා.

එසේම තමා අදහන්නේ සහ විශ්වාස කරන්නේ බෞද්ධ දර්ශනය බවත් ඇතැමින් පෙන්වම ශාසන ආලයට වඩා එය ශක්තිමත් බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඇතැම් චීවරධාරීන් බෞද්ධාගම යනුවෙන් මේ රටේ නමක් හදාගෙන උතුම් බෞද්ධ දර්ශනය වවාගෙන කෑම ගැන බෞද්ධයන් වශයෙන් අප කවුරුත් ලැජ්ජවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



160 COMMENTS

  1. I’m really inspired with your writing skills and also with the format in your blog.
    Is that this a paid subject matter or did you customize it yourself?
    Anyway stay up the nice high quality writing, it’s uncommon to see a
    nice weblog like this one nowadays..

  2. Excellent blog! Do you have any helpful hints for aspiring
    writers? I’m planning to start my own blog soon but I’m a little lost on everything.
    Would you propose starting with a free platform like WordPress or go for a
    paid option? There are so many options out there that
    I’m completely confused .. Any recommendations?
    Bless you!

  3. Aw, this was a very nice post. Spending some time and actual effort to generate a very
    good article… but what can I say… I procrastinate a whole lot and never manage to get nearly anything done.

  4. Hello! I know this is kind of off topic but I was wondering
    which blog platform are you using for this website?
    I’m getting tired of WordPress because I’ve had issues with hackers and I’m
    looking at options for another platform. I would be
    fantastic if you could point me in the direction of a good platform.

  5. Hey there! Someone in my Facebook group shared this site with us so I came to take a look.
    I’m definitely enjoying the information. I’m bookmarking and will be tweeting this to my followers!
    Terrific blog and excellent design.

  6. Great post but I was wanting to know if you could write a litte more on this subject?
    I’d be very thankful if you could elaborate a little bit more.
    Cheers!

  7. I have been surfing on-line greater than 3 hours nowadays, yet I never discovered any fascinating article like yours.
    It is lovely price sufficient for me. In my opinion, if all webmasters
    and bloggers made just right content as
    you probably did, the internet shall be much more
    helpful than ever before.

  8. I was suggested this blog by means of my cousin. I’m not
    positive whether or not this publish is written by him as nobody
    else recognise such exact approximately my trouble.
    You are amazing! Thank you!

  9. Hola! I’ve been following your site for a while now and
    finally got the courage to go ahead and give you a shout out from Dallas Texas!

    Just wanted to say keep up the great work!

  10. This particular blog is obviously educating and also factual. I have found many helpful things out of this amazing blog. I ad love to go back every once in a while. Thanks a bunch!

  11. I?ve read some just right stuff here. Definitely value bookmarking for revisiting. I surprise how so much attempt you place to make any such great informative website.

  12. I simply could not leave your website prior to suggesting that I extremely loved the usual information a person supply in your visitors? Is gonna be back incessantly in order to check up on new posts.

  13. I will immediately grab your rss feed as I canaаАа’б‚Т€ТšаЂаŒаАа’б‚Т€ТžаБТžt locate your e-mail subscription link or newsletter service. Do you ave any? Please let me know in order that I could subscribe. Thanks.

  14. remedy additional eye mark complications in order that you can readily get essentially the most from your hard earned money therefore you all certainly hold the product as full impacts.

  15. They replicate the worldwide attraction of our dual Entire world Heritage sectors which have been attributed to boosting delegate figures, she said.

Comments are closed.