“සමෘද්ධිය” දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ!

71

පසුගිය රජය සමයේ සමෘද්ධි ව්‍යාපාරය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වූ බවත් දුප්පත්කමට, බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නොමැති බවත් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඊයේ (08) අලුතින් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා වන ජාතික උත්සවයේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම තමාට විහාරස්ථානවලට ඇතුළු වීමට අවසර නොමැති බව කියන ගම්පහ පමණක් විහාරස්ථාන 378ක් රුපියල් මිලියන 208 වියදමෙන් මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියා.

“මට මතකයි 1993 දි පොදු ජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය නිර්මාණය කරන්නට එවකට බස්නාහිර පළාත් හිටපු මහ ඇමැතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි, රත්නසිරි වික්‍රමනායක මැතුතිමයි එක්ක රොස්මිඩ්වලදි පවත්වපු දීර්ඝ සාකච්ඡාව. අපට අවශ්‍ය වුණේ එවකට ක්‍රියාත්මක වෙමින් තිබුණ ජනසවිය වැඩසටහන තවත් ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්න පුළුවන් වැඩසටහනක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් එක්ක ජනසවිය ව්‍යාපාරයට අවශ්‍ය ඉලක්ක කරා යන්න බැරි වෙලා තිබුණ. 1993/94 වෙද්දි ඇතැම් ප්‍රදේශවල ජනසවිය සහතිකයකට පමණක් සීමා වෙලා තිබුණ. ඒ ඉලක්කය කරා යන්න තමයි අපි 1994 අගෝස්තු මාසෙ 16 වෙනිද මැතිවරණ ජයග්‍රහණයත් එක්ක පාර්ලිමේන්තුවට අපි මුලින් ම ඉදිරිපත් කළේ මේ සමෘද්ධි ව්‍යාපාරය ගොඩනැගීම සඳහා වූ පනතයි. දැන් සමෘද්ධියට අවුරුදු විසි පහයි. නමුත් අපට එහි අරමුණු කරා ළගා වන්න බැරි වෙලා තියෙනවා.

ඇත්තට ම අපි ඔබට සමෘද්ධිය ලබා දෙන්නෙ පිං පඩියක් හැටියට නෙවෙයි. ඒ වගේම සමෘද්ධිය කියන්නෙ ඔබව දුප්පත්කමේ තියාගෙන ඉන්න දෙන දේකුත් නෙවෙයි. සමෘද්ධිය කියන්නෙ ඔබට නැගිටින්න ලබා දෙන අතහිතක්. ඇත්තට ම සමෘද්ධිය පසුගිය කාලෙ දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. එසේ විය යුතු නෑ. දුප්පත්කමට, බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නෑ. ශ්‍රීලනිප, එජාප, ජවිපෙ කාටත් බඩගින්න හැදෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම ඒක දැනෙනවා.

සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයක් වුණා. අද අපේ රජය තිබුණත් සමෘද්ධියට සම්බන්ධ ගම් මට්ටමේ ඉන්න බොහෝ දෙනා එක්තරා පක්ෂයක පූර්ණ කාලීන ක්‍රියාකාරීන්. ඔවුන් තමයි අදාළ පක්ෂයට සෙනග සපයන්නෙ. රැස්වීම්වලට සෙනග අරගෙන යන්නෙ මේ අය. දිළිඳු බව නිසා, සමෘද්ධිය නැති වෙයි කියල මිනිස්සු බස්වල නැගල ඒ පක්ෂයේ රැස්වීම්වල යනවා. ඔවුන්ට දේශපාලන අතකොලු බවට පත් වෙන්න සිදු වුණා. ඒ වගේම තමයි ඒ කාලේ එක්සත් ජාතික පාක්ෂිකයකුට කිසිම චාන්ස් එකක් දුන්නෙ නෑ. පක්ෂයට සම්බන්ධ වීම සමෘද්ධිය නොලබන්න සුදුසුකමක් වුණා. අද තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය වෙනුවෙන් මුදල් වෙන් කරන්න එයත් හේතුවක් බවට පත් වුණා.

2015 දී අපි භාර ගත්තේ මහා ණය කන්දක්. ඒත් අපි ආර්ථිකය ශක්තිමත් කළා. එහෙම මහා ස්වභාවික විපත් දෙකකට සහ දේශපාලන පෙරළි දෙකකට මුහුණ දෙමින්. මහා ගංවතුරක් ඇති වුණා. ඒ වගේ ම නියගයක් ආව. මේ නිසා ජනතාවට සහනාධාර දෙන්න වුණා. ඒ අතර තමයි ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණය වුණේ. දවස් 51ක් ඇතුළෙ අපට අහිමි වුණ විදේශ විනිමය ප්‍රමාණය විතරක් ඇ.ඩො. බිලියන එකක් විතර වෙනවා. ඊට අමතරව අපිව ආයෙත් ලෝකයෙන් වෙන් වෙන්න පටන් ගත්තා. ණය දෙන එක අඩු වෙන්න පටන් ගත්තා. මේ දේවල් යළිත් සකස් වෙමින් තියෙද්දි තමයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වුණේ.

සංචාරක ව්‍යාපාරය කඩා වැටුණ. මහා පරිමාණ හෝටල් විතරක් නෙවෙයි සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පොඩි ව්‍යාපාර කඩා වැටුණා. ඒක යළි ගොඩනගන්න අපි සංචාරක පොඩ්ඩෝ නවතම පොලී රහිත ණය යෝජනා ක්‍රමය මේ මාසෙ 15 ඉඳල ක්‍රියාත්මක කරනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යටතේ අවුරුද්දක සහන කාලයක් සමග වසර දෙකකින් ගෙවන්න පොලී රහිතව අපි මේ ණය මුදල ලබා දෙන්නෙ. මේ අතරෙ බස් සංගම්වලට, තොරණවලට, සංගීත කණ්ඩායම්වල ශිල්පීන්ට විතරක් නෙවෙයි අපි තොරණ ළග විරිදු කියපු ශිල්පියාව පවා අමතක නොකර සහන දෙන්න කටයුතු කළා. ඒ හැම දෙයක් ම කරන්න හැකි වුණේ අපි ආර්ථිකය ගොඩනගල තිබුණ නිසයි.

රජයේ සංවේදීතාව යළිත් තහවුරු කරමින් අපි දැන් තවත් පවුල් ලක්ෂ හයකට අපි සමෘද්ධිය දෙනවා. මම අපේ විෂය භාර අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා අලුතෙන් සමෘද්ධිය දෙන්න පිරිස එකතු කර ගන්නව වගේ ම දැනට ඉන්න අයත් ඊට සුදුස්සන්ද කියල හොයල බලන්න කියල.

ගම්පෙරළිය යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරුතුඩුවට එනකං සියලුම මැතිවරණ කොට්ඨාසවලට අපි රුපියල් මිලියන 300 ගානේ ලබා දුන්නා ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න.

මේ අවුරුද්දෙ මුල් මාස පහට විතරක් අපි ගම්පෙරළිය යටතේ අපි පන්සල් 4124ක් හදන්න හදන්න රුපියල් මිලියන 2090ක්, කතෝලික පල්ලි 768ක් හදන්න රුපියල් මිලියන 390ක්, හින්දු කෝවිල් 2095ක් හදන්න රුපියල් මිලියන 1071.5ක් වගේ ම මුස්ලිම් පල්ලි 1041ක් හදන්න රුපියල් මිලියන 679ක් දීල තියෙනවා.

මං කරපු මොන වරදකට ද මන්ද මට ගම්පහ පන්සල්වලට යන එකත් තහනම් කරල තියෙනවා. නමුත් මම ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378ක් හදන්න රුපියල් මිලියන 208ක් වෙන් කරල ඉවරයි. කතෝලික පල්ලි 117ක්, කෝවිල් 14ක් වගේම මුස්ලිම් පල්ලි 49ක් වෙනුවෙන් මුදල් වැය කළා.”



71 COMMENTS

  1. Fine way of explaining, and nice post to take information regarding my
    presentation focus, which i am going to deliver in institution of higher education.

  2. I was very pleased to discover this site. I need to to thank you
    for your time due to this fantastic read!! I definitely loved every part of it and I have you saved to
    fav to look at new information on your web site.

  3. Howdy! This blog post couldn’t be written much better! Looking at this post reminds me of my previous roommate!
    He always kept preaching about this. I’ll send this information to him.
    Fairly certain he’s going to have a great read. Thanks for sharing!

  4. Hi there! I just wanted to ask if you ever have any issues with hackers?

    My last blog (wordpress) was hacked and I ended up losing months of hard work due to no back up.
    Do you have any solutions to protect against hackers?

  5. I love your blog.. very nice colors & theme.
    Did you design this website yourself or did you hire someone to do it for you?

    Plz reply as I’m looking to construct my own blog and would
    like to find out where u got this from. kudos

  6. Hey there I am so happy I found your blog page, I really found you by error, while I was
    browsing on Aol for something else, Nonetheless I am here now and would just
    like to say many thanks for a tremendous post and
    a all round entertaining blog (I also love the theme/design), I don’t have
    time to browse it all at the minute but I have saved it and also included your RSS feeds,
    so when I have time I will be back to read a lot more, Please do
    keep up the superb job.

  7. Thanks for the auspicious writeup. It in fact was a leisure account it.
    Look complex to more brought agreeable from you!
    However, how can we keep in touch?

  8. Hello there, I found your website by way of Google while searching for a similar topic,
    your website got here up, it looks great. I’ve bookmarked it in my google bookmarks.

    Hello there, simply changed into alert to your blog through Google, and found that it is truly
    informative. I’m going to watch out for brussels. I’ll appreciate if you
    proceed this in future. Numerous other folks will be benefited out of your writing.
    Cheers!

  9. I was extremely pleased to discover this page. I want to to thank you
    for your time due to this fantastic read!! I definitely loved every
    little bit of it and I have you book-marked to see new things in your site.

  10. I am not sure where you’re getting your info, but great topic.
    I needs to spend some time learning more or understanding more.
    Thanks for magnificent info I was looking for this info for my mission.

  11. Hello just wanted to give you a brief heads
    up and let you know a few of the images aren’t loading correctly.
    I’m not sure why but I think its a linking issue.

    I’ve tried it in two different internet browsers and both show
    the same outcome.

  12. Appreciating the dedication you put into your blog and in depth information you present.
    It’s awesome to come across a blog every once in a while that isn’t the same outdated rehashed material.

    Wonderful read! I’ve bookmarked your site and I’m adding your RSS feeds to my Google account.

  13. I wanted to thank you for this wonderful read!!

    I certainly enjoyed every little bit of it. I have you book marked to look at new things you post…

  14. Heya i’m for the first time here. I found this board
    and I find It really useful & it helped me out much.
    I hope to give something back and aid others like you aided me.

  15. After exploring a handful of the blog posts on your website, I seriously like your technique of blogging.
    I book marked it to my bookmark site list and will be checking
    back in the near future. Take a look at my website as well and let me know what
    you think.

  16. Hello there! I know this is kind of off topic but I was wondering which blog platform are you
    using for this website? I’m getting sick and tired of
    Wordpress because I’ve had issues with hackers and I’m looking at alternatives for another platform.
    I would be great if you could point me in the direction of a good platform.

  17. I loved as much as you will receive carried out right here.
    The sketch is attractive, your authored subject matter stylish.
    nonetheless, you command get bought an edginess over that you wish be delivering the following.

    unwell unquestionably come more formerly again as exactly the same
    nearly a lot often inside case you shield this hike.

  18. I’m truly enjoying the design and layout of your site. It’s a very easy on the eyes which makes
    it much more enjoyable for me to come here and visit more often. Did you hire out a
    designer to create your theme? Excellent work!

  19. I’m curious to find out what blog platform you’re using?
    I’m experiencing some minor security problems with my
    latest website and I would like to find something more
    safe. Do you have any solutions?

  20. Usually I do not read article on blogs, however I would like
    to say that this write-up very forced me to take a look at and do it!
    Your writing style has been surprised me. Thank you,
    very nice article.

  21. Hey! This post couldn’t be written any better! Reading through this post reminds me of
    my good old room mate! He always kept chatting about this.
    I will forward this article to him. Fairly certain he will have a good read.
    Thanks for sharing!

  22. Thanks , I have recently been looking for information about this topic for a while and
    yours is the greatest I have found out till now. However, what about the
    conclusion? Are you positive about the source?

  23. Admiring the persistence you put into your blog and in depth information you provide.
    It’s awesome to come across a blog every once in a while that isn’t the same old rehashed information.
    Excellent read! I’ve bookmarked your site and I’m including your RSS feeds to my Google
    account.

  24. Nice post. I was checking continuously this blog and I’m impressed!
    Extremely useful information particularly the last part 🙂 I
    care for such info a lot. I was looking for this certain info for a long time.
    Thank you and good luck.

  25. Hey I know this is off topic but I was wondering if you
    knew of any widgets I could add to my blog
    that automatically tweet my newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and was hoping
    maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward
    to your new updates.

  26. My coder is trying to persuade me to move to .net from PHP.

    I have always disliked the idea because of the costs. But
    he’s tryiong none the less. I’ve been using WordPress on numerous websites for about a year and am worried about switching to another platform.
    I have heard good things about blogengine.net. Is
    there a way I can transfer all my wordpress content into it?
    Any kind of help would be greatly appreciated!

  27. Right here is the right site for everyone who really wants to understand this topic.

    You know so much its almost tough to argue with you (not that I actually would want to…HaHa).
    You certainly put a fresh spin on a subject that has been discussed for many years.

    Excellent stuff, just great!

  28. Thank you for the auspicious writeup. It actually was
    a leisure account it. Look complex to far introduced agreeable from you!
    However, how could we communicate?

  29. I will immediately clutch your rss feed as I can not in finding your e-mail subscription link or e-newsletter service.

    Do you’ve any? Please allow me recognise so that I may subscribe.
    Thanks.

  30. I used to be suggested this website by way of my cousin. I am no longer sure whether
    or not this submit is written by him as no one else understand
    such specific approximately my trouble. You’re amazing!
    Thanks!

  31. I would like to thank you for the efforts you have put in penning this website.
    I am hoping to see the same high-grade blog posts by you later on as well.
    In fact, your creative writing abilities has encouraged me
    to get my own site now 😉

  32. certainly like your web-site however you need to check the spelling
    on quite a few of your posts. Many of them are rife with spelling problems and I to find it very bothersome to tell the reality however I
    will surely come again again.

  33. hello there and thank you for your info – I have definitely picked up
    something new from right here. I did however expertise several technical points using
    this web site, as I experienced to reload the site lots of times previous to I
    could get it to load correctly. I had been wondering if your web host is OK?
    Not that I’m complaining, but slow loading instances times will very frequently affect your placement in google and can damage your quality score if
    advertising and marketing with Adwords. Well I am adding this RSS to my email and
    can look out for a lot more of your respective fascinating
    content. Make sure you update this again very soon.

  34. Thanks for the marvelous posting! I really enjoyed reading it, you’re a great author.I will ensure that I bookmark your blog and
    will often come back in the future. I want to
    encourage you continue your great posts, have a nice afternoon!

  35. Wow, wonderful blog format! How long have you ever been running a blog for?
    you make running a blog look easy. The full
    glance of your website is great, as neatly as the content!

  36. Sweet blog! I found it while searching on Yahoo News. Do you have any tips on how to
    get listed in Yahoo News? I’ve been trying for a while but I never seem to get there!
    Appreciate it

  37. Hi! I’m at work surfing around your blog
    from my new apple iphone! Just wanted to say I love reading your
    blog and look forward to all your posts! Keep up the superb
    work!

  38. It is in fact a cool and beneficial piece of details. I am content which you just shared this practical information and facts with us. Please retain us informed like this. Thank you for sharing.

Comments are closed.