පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කමිටු ඕන නෑ……… සියළුම වගකීම් පොලිස්පති භාර ගත යුතුයි! – ජනපති පාර්ශවයෙන් චෝදනා

57

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අනවශ්‍ය බවත් සියළු වගකීම අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති හා රාජ්‍ය නිලධාරින් විසින් භාර ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා.

ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පොලිස්පතිවරයාට මුලින් තොරතුරු ලැබී තිබූ බවට හෙළි වී තිබෙන බවත්, නිලඇඳුම ගලවා 119 අංකයට එම තොරතුරු ලබාදුන්නේ නම් පොලීසිය එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වන බවත් ය.

ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය නිලධාරීන්ට වගකීම පවරා තිබෙන බවත්, එම වගකීම කඩකළහොත් දණ්ඩ නීති සංග්‍රහය මගින් දඬුවම් ලැබෙන බවත් ඔහු සඳහන් කළා.



57 COMMENTS

  1. Please let me know if you’re looking for a writer for your blog.
    You have some really great posts and I think I would be a good asset.
    If you ever want to take some of the load off, I’d really like to write
    some content for your blog in exchange for a
    link back to mine. Please send me an e-mail if interested. Thank
    you!

  2. Thank you a bunch for sharing this with all of us you really understand what you’re
    speaking approximately! Bookmarked. Kindly additionally seek advice from my site =).
    We may have a link trade contract between us

  3. Heya are using WordPress for your site platform?

    I’m new to the blog world but I’m trying to get started
    and create my own. Do you require any html coding expertise
    to make your own blog? Any help would be greatly appreciated!

  4. Hi there, i read your blog occasionally and i own a similar one and i was just curious
    if you get a lot of spam comments? If so how do you
    prevent it, any plugin or anything you can advise? I get so much lately it’s driving me insane
    so any help is very much appreciated.

  5. themselves, particularly contemplating the truth that you could possibly have carried out it for those who ever decided. The pointers as well served to provide an incredible solution to

  6. Wow! This could be one particular of the most helpful blogs We ave ever arrive across on this subject. Basically Fantastic. I am also an expert in this topic so I can understand your effort.

  7. Wow, wonderful blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your website is great, let alone the content!. Thanks For Your article about sex.

  8. This is really interesting, You are a very skilled blogger. I ave joined your feed and look forward to seeking more of your magnificent post. Also, I have shared your website in my social networks!

Comments are closed.