ද .කොරියානු අගමැති ඉල්ලා අස් වේ

0

දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා  චුන් හොං-වොං  සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සියොවුල් නෞකාව අනතුරට ලක්වීම සහ ඒ සම්බන්ධයෙන් රජයට එල්ලවන විවේචන හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.මගීන් 476ක් රැගත් මෙම නෞකාව පසුගිය අප්‍රේල් 16 වනදා අනතුරට ලක් විය.මෙම අනතුරින් 186ක් ජිවිතක්ෂයට පත්වී ඇති අතර ජිවීත බේරා ගැනීමට හැකි වුයේ 174 දෙනෙකුට පමණි.