Home / admin

admin

රාජපක්ෂ චීවරයත් අවභාවිත කරනවා… චීවරයට මුවා වි අනාගත ඉලක්ක සපුරන්නයි හදන්නේ …මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක්

විජේදාස රාජපක්ෂ චීවරයත් අවභාවිත කරමින් චීවරයට මුවා වි එතුමා ගේ අනාගත ඉලක්ක සපුරා ගන්න කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (එජාප)පවසයි.ඊයේ 22දා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක් ...

Read More »

අස්කරන්න එපා….රාජපක්ෂ ජනපතිගෙන් සමාව ගනී…රාජපක්ෂ අද ඇමතිකම අත්හරි….

තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. තමන් පසුගිය කාලසිමාව තුල කැබිනට් අමාත්‍යවරයෙකුව සිටිමින් කැබිනට් මණ්ඩල ගත් ඇතැම් තින්දු වලට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශයන් පිළිබදව සමාවද ඉල්ලා ඇති රාජපක්ෂ අමාත්‍යවරයා තමාව අමාත්‍ය ...

Read More »

ඔබේ ATM කාඩ් පත සුරක්ෂිතද?…සංවිධානාත්මක කණ්ඩායමක් ATM දත්ත හොරකමක….

හදුනානොගත් සංවිධානාත්මක කණ්ඩායමක් බැංකුවේ කාර්යයමණ්ඩල සමාජිකයන් ලෙස පෙනී සිටිමින් ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනිමට බැංකුව වෙත පැමිණේන ගණුදෙනුකරුවන්ගෙ ATM පතේ අඩංගු තොරතුරු රහසේම වෙනත් යන්ත්‍රයකට ලබාගැනිමේ වංචනීක ක්‍රියාවක නීරත වන බටව තොරතුරු වාර්තා වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් බැංකු ඒ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කරමිනි ATM යන්ත්‍ර ආසන්නයේ දැන්වීම්ද අලවා ...

Read More »

ජනපති විජේදාසව ඒ පැත්තට ගත්තොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිටයි…රාජපක්ෂ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ හොත් සිදුවන දේ!

ජනාධිපතිවරයා අධිකරණ සහ බුද්ධ සාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනිමට කටයුතු කලහොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිට තමයි යනුවෙන් එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසයි. ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගැනිමට සුදානමක් එති බවට මාධ්‍යවේදීන් කල විමසිමකදි අමාත්‍යවරයා එම පිළිතුර ලබාදුන්නා. “ජනපති විජේදාසව ඒ පැත්තට ගත්තොත් ශ්‍රීලනිපයට දෙයියන්ගේම පිහිටයි” ...

Read More »

බැඳුම්කර වංචාව ගැන අගමැති ගැනත් පරික්ෂණයක්!…ජනාධිපති කොමිසමට ලිපියක්…

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධවද වහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙසට තමා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට පසුගිය අගෝස්තු 14 වැනිදා ලිපියක් භාරදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. ඊයේ (21) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ඩිව් ...

Read More »

රාජපක්ෂ ඇමතිකමෙන් දොට්ට…ජනපති කැමැත්ත දෙයි….ජයම්පති,කිරිඇල්ල මිළග අධිකරණ ඇමති කවුද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාද කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ඒ අනුව විජයදාස රාජපක්ෂගෙන් හිස්වන අධිකරණ අමාත්‍යධුරය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්නගෙ නම මෙ වනවිටත් යෝජනා වි ඇති අතර ඊට අමතරව වත්මන් මහාමාර්ග ...

Read More »

විජේදාසට දුන් කාලය අවසන්….ඉවත් කිරිමේ අවසන් තිරණය අද රාත්‍රීයේ….ජනපති..අගමැති සාකච්ඡාවක්!

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉවත් කිරිමේ තීන්දුව ජනධිපති සමග සාකච්ජා කිරීමෙන් පසුව අගමැති විසින් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා. විජේදාස රාජපක්ෂ තම සේවාදායකයින් වන අවන්ගාර්ඩ් නඩුවේ චුදිත නිශ්ශංක සේනාපතිටද, ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සපයන බවත් එම නිසා වැරදි කරුවන්ට දඩුවම් ...

Read More »

හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න… ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක….  නීතිය පිළිබඳ මහචාර්ය පා ච රණවක…කෑ ගැහුවට විශේෂ අධිකරණ බෑ..-මාමා කලදේ බෑණා නොකොලොත් ඌ නොට්ටිගෙ බෑනා

අපේ රටේ නීතියේ හැටියටනම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි….  ඒ මිස ඇමති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ…යැයි පිවිතුරු හෙළ උරුම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. විශේෂ අධිකරණ වගේම ත්‍රිපුද්ගල විනිසුරු මඩුලුත් බෑ එජාපයේ ඉන්නා මන්ත්‍රිවරුන් සියළු දෙනා එක හඬින් කිව්වේ ...

Read More »

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් බිලි බැම ඇරඹෙයි….කෝටි ගණන් මුදල් සහ ඉහල පෙළේ කැබිනට් ඇමැතිකම් SALE දමයි…වැඩිය දැඟලුවොත් රනිල් උන්නැහැ ඊළඟට ගහන්නේ මෛත්‍රීට

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා කෝටි ගණන් මුදල් සහ ඉහල පෙළේ කැබිනට් ඇමැතිකම් ප්‍රදානය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. මිනුවන්ගොඩ ආසනයේ අධ්‍යාපන වෘත්තියවේදීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී ඊයේ (20) උදෑසන පැවැත් හමුවක් අමතමින් මන්ත්‍රිවරයා ප්‍රශ්ණ කර සිටියේ මන්ත්‍රීවරුන් ...

Read More »

පාර්ලිමේන්තුවේ ඉන්නේ මගේ ඡන්ද ව්‍යාපාරයෙන් ගොඩගිය අය…දේශීය ආදායම් පනතට එරෙහිව ශ්‍රිලනිපය ඡන්දය දිය යුතුයි..

යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත පදනම් වී ඇති ප්‍රතිපත්තිය එජාපයේ මතවාදයට අනුකූල වුවත් ශ්‍රිලනිපයේ මතවාදයට අනුකූල නැති බවත් එයට එරෙහිව ඡන්දය දීමට සියලුම ශ්‍රිලනිප මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට යුතුකමක් ඇති බවත් පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් ඉකුත් කර තිබේ. “වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූයේ වැඩි වශයෙන් එජාප ඡන්ද වලින් වුවත් පාර්ලිමේන්තුවේ ...

Read More »

රාජපක්ෂ ඉවත් කරන්න ජනපති අකමැත්තෙන්…!- ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද රනිල් අතට

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අමාත්‍යධුරය ඔහුගේ අකමැත්තෙන් වෙනස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකමැත්ත පලකර තිබේන බව වාර්තා වන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (21 ) තීරණයක් ගැනිමට සුදානමින් සිටියද එ සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදි අමාත්‍යවරයාගේ ...

Read More »

ආණ්ඩුවට හොයන්නේ වන්ෂොට් පන්නයේ අමාත්‍ය වරයෙක්!..-නීතියේ ස්වාධිපත්‍ය රැකගමු

ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තීන්දුව කලින්ම ගෙන චූදිතයන් බෙල්ලෙන් අල්ලා දඩුවම් දෙන  වන්ෂොට් පන්නයේ අමාත්‍ය වරයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. නීතියේ ස්වාධිපත්‍ය රැකගමු යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ඇතිකරන බවට පොරොන්දු වෙමිනි.මැතිවරණ කල් දමමින් ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කර ඇත.සොරකම්, නොකරන බවට වූ පොරොන්දුව  ,එදා ...

Read More »