Home / Socia Lanka

Socia Lanka

යහපාලනය මරේ මරු උත්සවයට සෙනග නෑ කියා විදුහල්පතිට ස්ථාන මාරු !

 පසුගිය සතියේදී අනුරාධපුරය නිවන්තකචේතිය මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත්ත කිරීම සදහා මුල්ගල තැබීමේ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට උතුරු මැද පළාත් මහ ඇමති පේශල ජයරත්නද සහභාගිවී ඇත .එම අවස්ථාවට ජනතාව සහභාගි නොකල බව පවසමින් , එම විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන , ආර් .පී කරුණාසේන මහතා ක්‍රියාත්මක වන පරිදි එම ...

Read More »

නොබැදි සමුළුවට මෛත්‍රි නෑ …! ශ්‍රිලනිප ප්‍රබලයෝ කල කිරෙයි

රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් අද සහ හෙට දිනයන්හි වෙනිසියුලාවේ කැරකස් අගනුවරදී පැවැත්වෙන  නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි නොවන බව වාර්තා වේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයෙකු රටේ ජනාධිපතිවරයා වී සිටියදී නොබැදි ජාතින්ගේ සමුළුව සදහා සහභාගි නොවීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය බටහිරට පවා දීමක් ...

Read More »

මහින්දගේ නව පක්ෂය ස්ථිරයි …සියල්ල සුදානම් !

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් බිහිවන නව පක්ෂය සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද (17) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ල ,නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂගේ පක්ෂ කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වෙනවා . පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන , පක්ෂ නායකයින්ගේ එකගතාවයක් අනුව මෙම නව පක්ෂය බිහිවන අතර ...

Read More »

මහා ගිරිභාණ්ඩ පූජාව මෙවරත් ….

හොරණ තලගල මංගලාරාම විහාරස්ථානයේ නායක හිමි තලගල සුමනරතන නායක ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් 07 වන වරටත් පවත්වනු ලබන මහ ගිරිභණ්ඩ පූජාව මේ මස 18 වන ඉරු දින පැවැත්වීමට නියමිතයි. මහරගම ආර්පිකෝ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති භූමියේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි . මෙම භාණ්ඩ සියල්ල මාතලේ ප්‍රදේශයේ අවම පහසුකම් ඇති පන්සල් 200ක් ...

Read More »

දැන් රටම නිසි මග …

දශක තුනක් පුරා මෙරට ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් නිදහස් රටක් නිර්මාණය කිරිමට කැපවු රණවිරුවන් දඩයම් කරන බවට ඒකාබද්ධ විපක්ෂය ගෙනයන සාවද්‍ය ප්‍රචාරය තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි .ඊයේ (14) කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදුවු පිපිරීමෙන් පීඩාවට පත්වු පවුල් 311 ක් වෙත අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ...

Read More »

මාස 19 යි …ගොවියෝ මහා පාරේ , වෘත්තිකයො ලිප්ටන් වටරවුමේ,ව්‍යාපාරිකයෝ හර්තාල් …වෙනස සැපද?

යහපාලන රජය බලයට පත්ව මාස 19 ක් ගතවී ඇති බවත් ,ඒ කාල සීමාව තුලදී මුළු රටම විශාල අර්බුධයකට මුහුණ පා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි . එකාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේදී ‘මැතිවරණයකින් ජනමතය උරගා බැලිය යුතුය’ යන මැයෙන් අද (15) පැවති දේශනයට එක් වෙමින්  ඔහු මේ ...

Read More »

15 % එයි! පෞද්ගලික සෞඛ්‍ය අංශයට නැවතත් සැගවුණු බදු රැසක්

ජනතාව තවත් පිඩාවට පත් කරමින් 15 % වැට් බදු සංශෝදනය නොවැම්බර් මස සිට යළි ක්‍රියාත්මක කිරිමට රජය සුදානම් වනවා.මේ සම්බන්ධයෙන් ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය  රාජිත සේනාරත්න කියා සිටියේ පෞද්ගලික සෞඛ්‍ය අංශයටත් මෙම  වැට් බදු ක්‍රියාත්මක බවයි. රජයේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය තුළ පවතින අකාර්යක්ෂමතාවය නිසා පෞද්ගලික ...

Read More »

උසස් පෙල ප‍‍්‍රතිඵල නිකුත් වෙයි

2015 අධ්‍යයන පොදු සහතික පත‍‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍‍්‍රතිඵල නිකුත් වී තිබෙනවා.විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජෙ. පුෂ්පකුමාර මහතා අප වෙත කියා සිටියේ පාසල් අයදුම්කරුවන් දෙලක්‍ෂ තිස් හයදහස් හැත්තෑ දෙදෙනෙකු මෙවර විභාගයට පෙනී සිටි බවයි.පෞද්ගලික අයදුම්කරුවන් හැත්තෑ දෙදහස් නවසිය අනූහත් දෙනෙකු විභාගයට පෙනී සිටියා.හෙට දිනයේදී ප‍‍්‍රතිඵල ලේඛණ තැපැල් මාර්ගයෙන් පාසල් වෙත යොමු ...

Read More »

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල ආසනය නිල ඡන්ද ප‍්‍රතිඵල

Party vote VoteShare එක්සත් ජාතික පක්ෂයUNP 33798 57.61% එක්සත් ජනතා නිදහස් සන්ධානය UPFA 19613 33.43% ජාතික විමුක්ති පෙරමුණJVP 4777 % ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 141 0.24% පොදු ජන පෙරමුණ 139 0.24% වලංගු ඡන්ද සංඛ්‍යාව 58671 ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1133 ප‍්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 59804

Read More »

ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය

  Party vote VoteShare එක්සත් ජාතික පක්ෂයUNP 5215 48.79% එක්සත් ජනතා නිදහස් සන්ධානය UPFA 2894 27.08% ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 2099 19.64% ජාතික විමුක්ති පෙරමුණJVP 301 2.82% වලංගු ඡන්ද සංඛ්‍යාව 10688 ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 137 ප‍්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 10825

Read More »

රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මහ මැතිවරණයේ මුල්ම තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. ඒ අනුව ඡන්ද 11,367ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එය ජයග්‍රහණය කළ අතර එහි ප්‍රතිශතය 49.46ක්.එක්සත් ජාතික පක්ෂය ඡන්ද 9673ක් ලබා ගත්තා. එහි ප්‍රතිශතය වන්නේ  සියයට 42.09ක්.ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1808ක්. එහි ප්‍රතිශතය සියයට ...

Read More »

Rathnapura District Postal Vote Results

මහ මැතිවරණයේ මුල්ම තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. ඒ අනුව ඡන්ද 11,367ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එය ජයග්‍රහණය කළ අතර එහි ප්‍රතිශතය 49.46ක්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 9673ක් ලබා ගත්තා. එහි ප්‍රතිශතය වන්නේ  සියයට 42.09ක්. ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1808ක්. එහි ...

Read More »